නුවර හොර කැපුවත් එක්ක රත්තරන් බිස්නස් එක කරගෙන යන්නත් ඕනි නෙ බං
pavithra_uk Well-known member Oct 6, 2009 53,542 22,231 113 Gotland May 17, 2013 #21 නුවර හොර කැපුවත් එක්ක රත්තරන් බිස්නස් එක කරගෙන යන්නත් ඕනි නෙ බං
chathura19900223 Member Nov 30, 2011 5,572 840 0 මිහිතලයෙ May 17, 2013 #22 ane huke kathakarala wedak ne..
Appuham"e" Well-known member Jan 3, 2011 5,537 580 113 New Zealand May 17, 2013 #24 yosh371 said: Click to expand...
prathapa89 Well-known member Aug 16, 2011 2,385 432 83 ගාල්ලේ May 17, 2013 #26 thanx machanla Reactions: rm1980
rm1980 Well-known member Aug 15, 2012 6,853 700 113 May 17, 2013 #27 bupm rep++++ ඔය මගුලය් itn එකය් එක වගේ බන්.දෙරණ news බලපන්
MihiCherub Well-known member Sep 14, 2009 18,939 1 9,739 113 Gampaha May 17, 2013 #28 යුද්ධය විකුනන් කන එක විතරයි මුන් කරන්නේ
rrkolla Well-known member Mar 24, 2012 4,415 204 63 May 17, 2013 #30 kawda ban swarnawahiniya balanne..jara chanel 1k
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... May 17, 2013 #31 එතුමා වැරදි වේලාවට, වැරදි මිනිසුන් සමග දේශපාලනයට ආවේය........ එතුමා කරේ තියාගෙන උන් හාල්පාරුවන් දැන් පැත්තකවත් නැත........... පක්ෂ,විපක්ෂ මේ දේශපාලන වසලයන් හට හෙණ ගහන්නට ඕනෑ රජෙක් සේ සිටිය යුතු මේ මනුස්සයාව මේ නරාවලට ඇද දැම්මටය............. Reactions: djjaya
එතුමා වැරදි වේලාවට, වැරදි මිනිසුන් සමග දේශපාලනයට ආවේය........ එතුමා කරේ තියාගෙන උන් හාල්පාරුවන් දැන් පැත්තකවත් නැත........... පක්ෂ,විපක්ෂ මේ දේශපාලන වසලයන් හට හෙණ ගහන්නට ඕනෑ රජෙක් සේ සිටිය යුතු මේ මනුස්සයාව මේ නරාවලට ඇද දැම්මටය.............
djjaya Well-known member Feb 16, 2013 6,244 1,394 113 место неизвестн& May 17, 2013 #32 dath kimbula said: එතුමා වැරදි වේලාවට, වැරදි මිනිසුන් සමග දේශපාලනයට ආවේය........ එතුමා කරේ තියාගෙන උන් හාල්පාරුවන් දැන් පැත්තකවත් නැත........... පක්ෂ,විපක්ෂ මේ දේශපාලන වසලයන් හට හෙණ ගහන්නට ඕනෑ රජෙක් සේ සිටිය යුතු මේ මනුස්සයාව මේ නරාවලට ඇද දැම්මටය............. Click to expand... rep ++
dath kimbula said: එතුමා වැරදි වේලාවට, වැරදි මිනිසුන් සමග දේශපාලනයට ආවේය........ එතුමා කරේ තියාගෙන උන් හාල්පාරුවන් දැන් පැත්තකවත් නැත........... පක්ෂ,විපක්ෂ මේ දේශපාලන වසලයන් හට හෙණ ගහන්නට ඕනෑ රජෙක් සේ සිටිය යුතු මේ මනුස්සයාව මේ නරාවලට ඇද දැම්මටය............. Click to expand... rep ++
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා May 17, 2013 #34 TRUE BUMP
LKS007 Well-known member Jun 14, 2008 39,777 3,772 113 මාතර - මාලෙබ් - melbourne May 22, 2013 #36 kata karala wadak na machan
Honest-killer Member Feb 11, 2012 20,634 1,117 0 May 22, 2013 #37 එහෙම තමයි බන් දේශපාලනේට වැටුනොත් ඔහොම දේවල් වෙනවා, ඔය මනුස්සය දේශපාලනේට ආවෙ නැත්නම් රජෙක් වගේ ඉන්නව එහෙනම්, හක් ගෙඩි කාරයොන්ටත් ඔය තත්වෙ තමයි තියෙන්නෙ
එහෙම තමයි බන් දේශපාලනේට වැටුනොත් ඔහොම දේවල් වෙනවා, ඔය මනුස්සය දේශපාලනේට ආවෙ නැත්නම් රජෙක් වගේ ඉන්නව එහෙනම්, හක් ගෙඩි කාරයොන්ටත් ඔය තත්වෙ තමයි තියෙන්නෙ
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe May 22, 2013 #38 ආ කවුද බන් ඔය ෆොනියව ගණන් ගන්නෙ,වීරය බලු උනේ අද නෙමේ ඇමරිකාවේ,කොටින්ගෙ,unp,jvp ලනු කාල චන්දෙ ඉල්ලන්ඩ ගිය කාලෙමයි.
ආ කවුද බන් ඔය ෆොනියව ගණන් ගන්නෙ,වීරය බලු උනේ අද නෙමේ ඇමරිකාවේ,කොටින්ගෙ,unp,jvp ලනු කාල චන්දෙ ඉල්ලන්ඩ ගිය කාලෙමයි.
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe May 22, 2013 #39 erozan tag hitan dala