වීල් එකක් අරන් rent එකට දෙන එක පාඩුද

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    වීල් එකක් අරන් rent එකට දෙන එක පාඩුද

    වීල් එකක් අරන් rent එකට දෙන එක පාඩුද :confused:

    මචන්ලා කව්ද මේකේ වීල් අරන් කුලියට දුවන්ඩ දීලා තියෙන්නේ,වැඩේ කොහොමද,පාඩුද... :confused:

    මගේ යාළුවෙක්ට idea වක් තියෙනාවා ලක්ෂ 2කට වගේ වීල් එකක් අරන් කාට හරි දුවන්ඩ දෙන්ඩ.4 stroke ද 2 stroke ද මේ වැඩේට ගැලපෙන්නේ... :eek:

    මිනිහා පාර්ට් ටයිම් අතර කීයක් හරි හොයාගන්ඩ මේ දඟලන්නේ,ඌ ඉගෙන ගන්න පොරක් තාම, :) බයික් අරන් සල්ලි කනකන් මේ වගේ දෙයක් කරනවා කියන්නේ.. :D වැඩේ එලනම් මාත් කරනවා බන් සිරා :lol: :) :rofl:

    සාමාන්‍යයෙන් එහෙම දුවන් දීලා දවසට අපිට කීයක් විතර ගන්ඩ පුලුවන්ද... :oo:

    දන්න කෙනෙක් පොඩි අදහසක් දෙන්ඩකෝ :)

    වෑන් එකක් අරන් පාසල් සේවයට දැම්මොත් ඊට වඩා හොඳයි නේද.. :D මොන වගේ වෑන් එකක්ද ගැලපෙන්නේ... :confused: කීයක් වගේ මාසෙට ගන්ඩ පුලුවන්ද... :yes:

    BUMP එකක්වත් දාගෙන යන්ඩ... :)
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    machan mamath meka karanna dan kattiyagen wisthara ahagena yanne(3wheel driverslagen ehema)

    dawasata 300-500 wage ganakata rent karana ewn innawalu ban...

    4stroke enna kalin apu (q) numbers 2stroke 3wheel thamailu maintain cost aduma...

    eth ehema ekak 2.5-3lakhs wage wenawalu...

    mama me kiwwe mama denata collect karagaththu info tika :yes:
     
    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    math oya wede gena thread ekakin sup ekak ganna hitiye

    wheel ekak company wage daganna set karaganna puluwannam ela.

    danna ekek innawanam sup ekak depalla api okkotama,

    jaya weva..........
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    machan mamath meka karanna dan kattiyagen wisthara ahagena yanne(3wheel driverslagen ehema)

    dawasata 300-500 wage ganakata rent karana ewn innawalu ban...

    4stroke enna kalin apu (q) numbers 2stroke 3wheel thamailu maintain cost aduma...

    eth ehema ekak 2.5-3lakhs wage wenawalu...

    mama me kiwwe mama denata collect karagaththu info tika :yes:

    අඩේ එල මචන්...මෙන්න රෙප් +++ :)

    අනේ තව විස්තර ටිකක් දාපන් හොඳද දැනගත්තොත්,
    :)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගේ යාලුවෙක් ඔය වැඩේ කළා..ඌ ට නම් එපා උනා..අලුත්ම 3විල් එක විනාස උනා අන්තිමට...ඔය වැඩේදී ඩ්‍රයිවර් අපිට කෙලිනවා ලස්සනට..අමතක කරන්න එපා විල් එක්වන ගොඩක් උන් සක්කිලි..වැදගත් විදියට ඔය ජොබ් එක කරන්නේ බොහොම සුළු පිරිසක්..මගේ යාළුවගේ 3විල් එක දුවන්න දුන්න හැම එකාම හොදට හම්බකරගෙන වාහනේ කෑවා...උන් කරන පොදු දේවල් ටිකක් කියන්නම් මම ඕනේ නම්
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ජන්තු අයියා;18237965 said:
    මගේ යාලුවෙක් ඔය වැඩේ කළා..ඌ ට නම් එපා උනා..අලුත්ම 3විල් එක විනාස උනා අන්තිමට...ඔය වැඩේදී ඩ්‍රයිවර් අපිට කෙලිනවා ලස්සනට..අමතක කරන්න එපා විල් එක්වන ගොඩක් උන් සක්කිලි..වැදගත් විදියට ඔය ජොබ් එක කරන්නේ බොහොම සුළු පිරිසක්..මගේ යාළුවගේ 3විල් එක දුවන්න දුන්න හැම එකාම හොදට හම්බකරගෙන වාහනේ කෑවා...උන් කරන පොදු දේවල් ටිකක් කියන්නම් මම ඕනේ නම්

    කියපන්කෝ :shocked:

    කීයක් වගේ වෙනවද බන් දැන් වීල් එකක් 2nd Hand
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ජන්තු අයියා;18237965 said:
    මගේ යාලුවෙක් ඔය වැඩේ කළා..ඌ ට නම් එපා උනා..අලුත්ම 3විල් එක විනාස උනා අන්තිමට...ඔය වැඩේදී ඩ්‍රයිවර් අපිට කෙලිනවා ලස්සනට..අමතක කරන්න එපා විල් එක්වන ගොඩක් උන් සක්කිලි..වැදගත් විදියට ඔය ජොබ් එක කරන්නේ බොහොම සුළු පිරිසක්..මගේ යාළුවගේ 3විල් එක දුවන්න දුන්න හැම එකාම හොදට හම්බකරගෙන වාහනේ කෑවා...උන් කරන පොදු දේවල් ටිකක් කියන්නම් මම ඕනේ නම්

    me kathawa 200% hari mchn wheel1 hoyanna kalin elawanna denna ekek trigger karan inna wenawa...ehema kawruth hoyaganna loweth amarui ithin dan kaale...:baffled:

    ela mchn keep in touch:)
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මම බෙනා;18238002 said:
    http://ikman.lk/en/hq-three-wheeler-for-sale-ratnapura

    මේ වීල් එක කොහොමද දන්නෑ නේද..කීයක් වගේ වෙනවද බන් දැන් වීල් එකක් 2nd Hand

    meke ganata wate ellala thiyena items wala buffle set wala cost ekath ekathu karala wagene ban 50000k withara extra :oo:

    tvs king walata wada bajaj hodailu ban

    -repair karana places godak thiyenawa onatharam..
    -parts wala cost aduilu tvs walata wada bajaj wala..
    -tvs eke body eka okkoma ekatalu thiyenne pitipassen awith mokekhari happuowoth keliyama thamailu:shocked:
    -sanga kiwwata car1 wage kiyala sure karanna epa uu cricket gehuwata wheel pedala nathuwa athine loweth :lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වාහනේ කාලා ගේදරට ගෙනත් දානවා බලපන් ඊට පස්සේ ඌ වෙන එකක් හොයාගන්නවා උබට අතින් කයිට් වෙනවා ..
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    ජන්තු අයියා;18237965 said:
    මගේ යාලුවෙක් ඔය වැඩේ කළා..ඌ ට නම් එපා උනා..අලුත්ම 3විල් එක විනාස උනා අන්තිමට...ඔය වැඩේදී ඩ්‍රයිවර් අපිට කෙලිනවා ලස්සනට..අමතක කරන්න එපා විල් එක්වන ගොඩක් උන් සක්කිලි..වැදගත් විදියට ඔය ජොබ් එක කරන්නේ බොහොම සුළු පිරිසක්..මගේ යාළුවගේ 3විල් එක දුවන්න දුන්න හැම එකාම හොදට හම්බකරගෙන වාහනේ කෑවා...උන් කරන පොදු දේවල් ටිකක් කියන්නම් මම ඕනේ නම්

    100% true oka hinda thamai oya wage dekata atha gahanna baya
     
    Last edited:

    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    machan dawasata 500k gewanna puluwannam lease karala brandnew ekakma driverta ganna puluwan. Ehema un ganneththe repair apu gamanma oka apita thiyala wenakenekge ekak ganna puluwan nisa.
     
    thara007

    Member
    Aug 25, 2009
    231
    13
    0
    මීටර් ටැක්සි කොම්පැනි එකකට දැම්මොත් කීයක් ලැබෙනවාද.(budget Taxi, Fair Taxi, etc.)
     
    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    මම බෙනා;18237962 said:
    අනිවා මචන්...එල කිරි ,ජය වේවා :)

    mchn mama ada weda arila ana gaman town eke wheel elawana ekekgen ahuwa,

    u kivva welawata salli ganna amarui wahane kanawa kiyala.

    gewal patte ekek innawa.uta wheel 3 k thiyenawa.

    u kivva gannawanam Y number ekak ganna kiyala engine eka 200 nisa,

    Q numbers ehema 175 cc kivva.eka hariyan nelu.engine caselu.

    wheel ekata dawasata 400k dennam kivva.kohomath service ekata 3000k vitara yanawalu.

    tawa vistara dannam.
     
    • Like
    Reactions: මම බෙනා