වීල් එකක් අරන් rent එකට දෙන එක පාඩුද
වීල් එකක් අරන් rent එකට දෙන එක පාඩුද
මචන්ලා කව්ද මේකේ වීල් අරන් කුලියට දුවන්ඩ දීලා තියෙන්නේ,වැඩේ කොහොමද,පාඩුද...
මගේ යාළුවෙක්ට idea වක් තියෙනාවා ලක්ෂ 2කට වගේ වීල් එකක් අරන් කාට හරි දුවන්ඩ දෙන්ඩ.4 stroke ද 2 stroke ද මේ වැඩේට ගැලපෙන්නේ...
මිනිහා පාර්ට් ටයිම් අතර කීයක් හරි හොයාගන්ඩ මේ දඟලන්නේ,ඌ ඉගෙන ගන්න පොරක් තාම,
බයික් අරන් සල්ලි කනකන් මේ වගේ දෙයක් කරනවා කියන්නේ..
වැඩේ එලනම් මාත් කරනවා බන් සිරා

සාමාන්‍යයෙන් එහෙම දුවන් දීලා දවසට අපිට කීයක් විතර ගන්ඩ පුලුවන්ද...
දන්න කෙනෙක් පොඩි අදහසක් දෙන්ඩකෝ
වෑන් එකක් අරන් පාසල් සේවයට දැම්මොත් ඊට වඩා හොඳයි නේද..
මොන වගේ වෑන් එකක්ද ගැලපෙන්නේ...
කීයක් වගේ මාසෙට ගන්ඩ පුලුවන්ද... 

BUMP එකක්වත් දාගෙන යන්ඩ...
Last edited: