වීසා ගනුදෙනුවේ සැකකරුවන් යලි රිමාන්ඩ්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    DpEyTyF.png
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama

    එක එකාට කහින්න යනවාට හොද වැඩේ. දැන් නඩුවෙන් බෙරෙන්න කලේ කාගේ නමටද කියලා කියන්නම එපැයි. නැතත්ම් coc එකට හිරේ. SP එකෙන්ම දෙන නිසා ආයි අභියාචනාකරන්න තැනකුත් නැ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,011
    18,925
    113
    එක එකාට කහින්න යනවාට හොද වැඩේ. දැන් නඩුවෙන් බෙරෙන්න කලේ කාගේ නමටද කියලා කියන්නම එපැයි. නැතත්ම් coc එකට හිරේ. SP එකෙන්ම දෙන නිසා ආයි අභියාචනාකරන්න තැනකුත් නැ.
    හායො ඩොක් දැක්ක කල්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,105
    113
    මාස ගානක් වෙනො උසාවි නියොග කරලා, SLT system එක ආපහු දාන්න කියලා,
    මෙයා ඕතරයිස් කරලා නැ ...

    හොද වැඩෙ

    ඩයනගෙ වීසා සිනෙ එකෙත්, මිස්ලීඩින් ඉන්ෆො දුන්නා මෙයා.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    එක එකාට කහින්න යනවාට හොද වැඩේ. දැන් නඩුවෙන් බෙරෙන්න කලේ කාගේ නමටද කියලා කියන්නම එපැයි. නැතත්ම් coc එකට හිරේ. SP එකෙන්ම දෙන නිසා ආයි අභියාචනාකරන්න තැනකුත් නැ.
    2/3 ලැබුණාම ප්‍රිවි කාවින්සිල් වලට දානවා
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    මාස ගානක් වෙනො උසාවි නියොග කරලා, SLT system එක ආපහු දාන්න කියලා,
    මෙයා ඕතරයිස් කරලා නැ ...

    හොද වැඩෙ

    ඩයනගෙ වීසා සිනෙ එකෙත්, මිස්ලීඩින් ඉන්ෆො දුන්නා මෙයා.
    Parana system ekata aapahu daanna bari a system okkoma venas karanna patan aran nisa. Samahara ewa on the way. Parana system update karala thava facilities ekathu karanava.