වීසා ගනුදෙනුවේ සැකකරුවන් යලි රිමාන්ඩ්!

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Parana system ekata aapahu daanna bari a system okkoma venas karanna patan aran nisa. Samahara ewa on the way. Parana system update karala thava facilities ekathu karanava.
    මටත් හිතෙන්නේ ඕක තමයි උනේ . සිස්ටම් අප්ඩේට් රිවස් කරන්න බැරි සීන් එකක් වෙන්න ඇති .. පොරට දැන් තියෙන්නේ හරි ටෙක්නිකල් ඇඩිවයිසර් කෙනෙක්ගෙන් ඇඩ්වයිස් ගන්න . පොරට ඕනනම් ෆුල් බෙන්ච් ඉල්ලන්නත් පුලුවන් ..
     
    • Like
    Reactions: pavanruka and NRTG

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,235
    20,872
    113
    හස්තිශෛලපුර
    මටත් හිතෙන්නේ ඕක තමයි උනේ . සිස්ටම් අප්ඩේට් රිවස් කරන්න බැරි සීන් එකක් වෙන්න ඇති .. පොරට දැන් තියෙන්නේ හරි ටෙක්නිකල් ඇඩිවයිසර් කෙනෙක්ගෙන් ඇඩ්වයිස් ගන්න . පොරට ඕනනම් ෆුල් බෙන්ච් ඉල්ලන්නත් පුලුවන් ..
    සිස්ටම් අප්ඩේට් රිවස් කරන්න බැරි සීන් එකක් වෙන්න ඇති..

    me fully manual system ekakda ban updates reverse karanna bari?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    මටත් හිතෙන්නේ ඕක තමයි උනේ . සිස්ටම් අප්ඩේට් රිවස් කරන්න බැරි සීන් එකක් වෙන්න ඇති .. පොරට දැන් තියෙන්නේ හරි ටෙක්නිකල් ඇඩිවයිසර් කෙනෙක්ගෙන් ඇඩ්වයිස් ගන්න . පොරට ඕනනම් ෆුල් බෙන්ච් ඉල්ලන්නත් පුලුවන් ..
    Ow. Full bench vagey nam kaatath seka duru karaganna puluvan. Amathiya kiyapu deyth pahalin.

    Sri Lanka Minister defends VFS, new visas; accuses corrupt officials over controversy​

    https://economynext.com/sri-lanka-m...es-corrupt-officials-over-controversy-161601/
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,244
    1
    16,105
    113
    Parana system ekata aapahu daanna bari a system okkoma venas karanna patan aran nisa. Samahara ewa on the way. Parana system update karala thava facilities ekathu karanava.
    දැන් බන්, අද (26) රෑ 12. ඉදන් පරන එකට යන්නෙ, එක දවසින්,
    අරු හිරේ ඊයෙ (25)
    අද 26, පරන සිස්ටම් එක... :sorry: :sorry:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    DpEyTyF.png
    ඉල්ලන් මාමයිට් ගාගත්තා
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,993
    3,044
    113
    ටිරාන් අල්ලස් තමා ඕක පිටිපස්සෙ ඉන්නෙ. ඇස් දෙකට පෙන්නන්න බැරි ෆකෙක්
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මට නම් හිතෙන්නේ ඌ කලේ අලස් කාරයාගේ කීමට.
    උසාවියෙන් නියෝග කලේ ඌටනේ, එක කලේ නැත්නම් ඉතින් අලස් මොනවා කිව්වද කියන එක නිදහසට කරුණක් විදියට ගන්න බැරිවෙයි.

    tiran alles ?

    පෞද්ගලික යාළුවා :lol:
    බලපන් ඉතින් අන්රයියා පවුද්ගලික යාළුවො කියල වෙනසක් නෑ, නීතිය නම් නීතිය.
    උබලගේ ලොක්ක වගේ නෙමේ.
    ------ Post added on Sep 26, 2024 at 11:42 PM

    මටත් හිතෙන්නේ ඕක තමයි උනේ . සිස්ටම් අප්ඩේට් රිවස් කරන්න බැරි සීන් එකක් වෙන්න ඇති .. පොරට දැන් තියෙන්නේ හරි ටෙක්නිකල් ඇඩිවයිසර් කෙනෙක්ගෙන් ඇඩ්වයිස් ගන්න . පොරට ඕනනම් ෆුල් බෙන්ච් ඉල්ලන්නත් පුලුවන් ..
    එහෙම බැයිනම් ඉතින් උසාවියට කරුණු වාර්තා කරන්න ඕනේ බන්. ඒකයි කේස් එක.
    සද්ද නැතිව ඉදලා බෑ
    ------ Post added on Sep 26, 2024 at 11:44 PM