වී පල්ලහයි කියන්නේ perch?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    වී පල්ලහයි කියන්නේ perch?

    වී පල්ලහයි කියන්නේ perch කියාද?

    P.S: අක්කරේට perch කියාද?


    ස්තුති
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අක්කර බාගයක් වෙන්න ඕනේ.. ඒත් හරියටම දන්නේ නෑ..
    වී ලාහක්, ලාස් බාගයක්, පල්ලෙහක් කියල අපේ ආච්චිලා කියනවනම් අහල තියනවා..
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    muta ekath gedara indan internet eken ahanna ona. poddak eliyata behala allapu gedara sopi achchigen hari some mamagen hari ahaganna be :angry:

    අල්ලපු ගෙදට තාප්ප ගහල බන් වටේටම.
    දැන් කාලේ ආච්චිලා කොහෙද බන්. 50- 60 වෙද්දී වලකජ්ජ. බොයිලර්
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කුරුනේගලා පාර අයිනේ පාරක් නැති මේක කියට දෙන්ඩ පුළුවන් වෙයිද?
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    මට මතක විඩියට වී පෑලක් කියන්නෙ අක්කර 1/2 ක්.
    වී පල්ලහක් කියන්නෙ අක්කර 1/4 ක්..
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    වී පෑලක් කියනෙ ලාස් 10කට එ කියන්නෙ අක්කරයයි .වී පල්ලහ කියන්නෙ ලාස් 5යි එකියන්නෙ අක්කර බාගයයි මම ඩන්න විඩියට
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    වඩුරාගල හරියෙනම් බන් පාර අයිනේ අක්කර බාගයක් කියන්නෙ ලක්ශ 50ක් වත් කිට්ටු වෙයි බන්. අනේ මන්දා මම දන්නේ නෑ බන්..