තියරි වලින් ආර්ථිකේ කරන්න බැ එක ඉස්සල්ල තේරුම් ගන්න ඕනා ,වඩාත් වැදගත් දේ මොකද්ද කියල තේරුම් ගන්න ඕනා ,වී අපේ යැපුම් කෘෂිකර්මය ,සේවා නියුක්තියෙන් සැලකිය යුතු දායකත්වයක් තියෙනවා ,එනිසා ඔය ගොන් වැඩ වලින් රජය කෙල ගන්නවා ,සාපේක්ෂතා නියාය කල් පැනල ගොඩක් කල් ,එක කෘෂිකර්මයට අදාළත් නැ ,අපි ඉස්සලා කන්න ටික හදන් ඉන්න ඕනා ,,බොහොම නුදුරක ලොකු නියගයක් එනවා ,එතකොට අපේ එවුන්ට තේරෙයි කරපු කොන්ක්රීට් සන්වරදනේ රගේ ,හොරෙන් පටවපු අවුරුදු දහස් ගණන් තිබ්බ ගස්වල සාපය දැනෙයි ,
එනිසා මේකට කඩිනම් විසදුමක් ඕනේ
ආර්ථික විද්යානුකුලව කෘෂි බෝග සැපයුමට සැපයුම් වක්රයක් නිර්මාණය කරන්න බැ ,එක ලක්ෂයකින් පෙන්වන්නේ ,(එල්වල් ලියන අයට )
එනිසා ආදි සැපයුමක් කට වඩා තියෙන්නේ අදි සපැයුම් ප්රමානයක් .එක රජය මිලදී ගන්න පුළුවන් ,
නැත්නම් ගොවින් ගබඩා කරන්න ඕනේ ..
නැත්නම් විනශ කරන්න ඕනේ ,එකයි ඇමෙරිකාව තිරිගු පිටි ගිල්ලන්නේ මුහුදේ ,සතුන්ට කන්න දෙන්නේ ,ඒවගේම ගොවින්ට සහනාදාර දීලා වගා කරන්න එපා කියන්නේ ,මිල පාලනය කරන්න
ඒවගේ දෙයක් සැලසුම් සහ ගතව කරන්න ඕනේ
ගොවියා සහන මතම රැදෙන්නේ නැතිව මිලක් ගන්න පුළුවන් ක්රමයක් ඕනේ
අපේ ගොවීන්ට අක්කර 5 වගාකරන්න කීවාම 7 ක් වවනවා .,එතින් ඔක්කොම අවුල්
ගොඩක් ලේසි ගොවීන්ගෙන් අදහස් අරගෙන ප්රශ්නේ විසදන එක,
අපේ ප්රතිපත්ති හදන්නේ ලියද්ද කියන එක වත් දන්නේ නැති රට හරක් ,එකයි මේ ප්රශ්න වලට හේතුව