වී වෙනුවට සුද්දො සුද්දියො

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    වී වෙනුවට මත්තල සංචාරකයන්ගෙන් පිරිලා - කබ්රාල්


    මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මේ වන විට වී වෙනුවට සංචාරකයන්ගෙන් පිරී ඇති බව දැකීමට ලැබීම සතුටක් බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ මසකට අවම වශයෙන් සංචාරකයන් 125000ක් පැමිණෙන ගුවන් තොටුපොළක් බවට මත්තල ගුවන් තොටුපොළ නුඳුරු අනාගතයේදීම පත්කරමු යැයි ඔහු වැඩිදුරටත් පවසයි.


     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    මේකට දේශපාලනයේ සම්බන්ධයක් නෑ. අපේ රට කොහොමත් ලස්සනයි. මේ වෙලාවේ තායිලන්තයේ,මැලේසියාවේ, සිංගප්පූරුවේ ටුවරිසම් වැටිලා තියෙන වෙලාවේ අපේ ටුවරිසම් ප්‍රමෝට් කරලා ගත්තොත් රටම ගොඩ. මේක තමයි මේ වෙලාවේ අපිට ගොඩ ගන්න තියෙන ලේසිම චාන්ස් එක. ආණ්ඩුව කෙලින පිස්සු හින්දා මේ වෙලාවේ මිනිස්සු කබලෙන් ලිපට වැටිලා ඉන්නේ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,967
    113
    ලංකාවේ.. ලංකාවේ
    ප්ලේන් එන්නේ නැති එයාර් පොර්ට් එකක් දැකලා නැති නිසා බලන්න ඇවිල්ලා ද ?
    නැති නම් එමිරටෙස්, බ්‍රිටිෂ් එයාර්, සින්ගපොරේ එයාර් වගේ හොද ලයින් ඇවිල්ලා ද ?


    katunayake
    1644203291803.png


    mattala
    1644203325730.png


    https://www.airport.lk/mria/flight_info/arrival

    ඔෆීෂියල් සයිට් එකේ නම් මොකුත් ම නෑ අද එන්න.... නකමුරෝ...........

    කටුනායක නම් තියනවා.
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේකට දේශපාලනයේ සම්බන්ධයක් නෑ. අපේ රට කොහොමත් ලස්සනයි. මේ වෙලාවේ තායිලන්තයේ,මැලේසියාවේ, සිංගප්පූරුවේ ටුවරිසම් වැටිලා තියෙන වෙලාවේ අපේ ටුවරිසම් ප්‍රමෝට් කරලා ගත්තොත් රටම ගොඩ. මේක තමයි මේ වෙලාවේ අපිට ගොඩ ගන්න තියෙන ලේසිම චාන්ස් එක. ආණ්ඩුව කෙලින පිස්සු හින්දා මේ වෙලාවේ මිනිස්සු කබලෙන් ලිපට වැටිලා ඉන්නේ.
    ඔව් ජහපාලනයේ ටුවරිසම් හොඳට කරා නැත්තෙ නෑ ඒත් ඒ කරපු දේවල් ඔක්කොම කිරි කලයට ගොම දැම්ම වගේ ඵයාර්පෝර්ට් ඵකේ වී ගබඩා කරා වගේ වැඩ වලිනුයි බුද්ධි අංශය හිරේ දාල තම්බින්ට ෆුක දීල උන් බෝම්බ ගහනකන් බලන් හිටපු ඵකෙනුයි නැති කරගත්තා. පාස්කුවට බෝම්බ ගහන්න දෙන්නෙ නැතුව ඒක වලක්ව ගත්තනම් කොරෝන අාවත් අද රටම ගොඩ කියල මේක බලපුවහම තේරුම් ගන්න පුළුවන්...

    nFIfNA9.png
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බයියන්ට පාටි :D

    party dancing GIF

    රටටම කෙලවෙනකන් බලන් ඉන්න,රටටම සාපයක් වුන ජෙප්පොන්ට නම් කරවලයි වට්ටක්කයි ලෑස්ති කරගත්තොත් හොඳයි මළබතට..🤣උඹලව ලංකාවෙන් අතුගෑවිලාම යන දවස වැඩි අෑතක නෑ..😁
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    ප්ලේන් එන්නේ නැති එයාර් පොර්ට් එකක් දැකලා නැති නිසා බලන්න ඇවිල්ලා ද ?
    නැති නම් එමිරටෙස්, බ්‍රිටිෂ් එයාර්, සින්ගපොරේ එයාර් වගේ හොද ලයින් ඇවිල්ලා ද ?


    katunayake
    View attachment 159682

    mattala
    View attachment 159683

    https://www.airport.lk/mria/flight_info/arrival

    ඔෆීෂියල් සයිට් එකේ නම් මොකුත් ම නෑ අද එන්න.... නකමුරෝ...........
    කටුනායක නම් තියනවා.
    උබට පිස්සුද බන් ආව සෙනගෙ හැටියට ඕව අප්ඩේට් කරන්න වැඩ කරන උන්වත් ෆ්‍රන්ට් එකට අරගෙන එච්චරට සෙනගලු.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    යහපාලන කාලේ එයාපෝට් වල පුරවන්න තරම් වී තිබ්බ, දැන් ටොන් මිලියනයක් චීනෙන් හිඟා කනව. ලැජ්ජයි ඕයි! දැන් කන්නත් නෑ 🤦‍♂️
    අා ඉන්දියන් ඩස්පයා...උඹට ඉන්දියාවෙන් හිඟා කෑවනම් ලැජ්ජාවක් නෑ නේද.ලංකාව ඩස්ප ඉන්දියාවට දෙනකන් හීන මව මව ඉන්න ඵකානේ තෝ.චීනේ හාල් කන්න ලැජ්‍ජ නම් ඩස්පයොන්ගෙ පුන්නි සම්බා කාපන්.හොයි හොයි.🤭🤭

    Bollywood Indian GIF by SAATH MN
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අැයි යුක්‍රේන් කාරයො ගේන ඩොලර්, ඩොලර් නෙමෙයිද ජෙප්පොන්ට?🤭🤭🤭
    කුහකම බන් කුහකකම ලoකාවට සචාරකයො එනවටත් ඕකුන් කුහකයි..
     
    • Like
    Reactions: N A K A M U R A