වී වෙනුවට සුද්දො සුද්දියො

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    යුක්‍රේන් කාරයො 170ක් අරන් ඇවිත් 🤭

    9D7fzvj.jpg

    මිග් ජෙට් හොරා රවට්ටලා ගෙනාපු එවුන්
    ඵළකිරියේ පතිර 'නයා" මට කියනව බොරු දාන්න ඵපාලු...🤭🤭🤭

    යකෝ ඔය බලෙන් බාපු ෆ්ලය්ට් එකක් නේද? පව් යකෝ ඔය මිනිස්සු
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔමික්‍රොන් ගෙනත් කරන පරීක්ශ්න වලට බැසිල්ට ස්තූතියි 🤭
     
    • Haha
    Reactions: hasithayad

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,096
    113
    දෙහිවල
    ඕක වෙන්න ඕන කොහොමද දන්නවද?

    "මත්තල ගුවන්තොටුපල දැකබලා ගැනීමට, විදේශීය මෙන්ම දේශීය සංචාරකයන් පැමිණෙනවා කියලා"

    නැතුව ගුවන් මගින් මත්තලට විදේශීය සංචාරකයන් පැමිණෙනවා නෙමේ.

    කටුනායකට ගෙන්න ගන්න දගලනවා ඩොලර් නැතුව.
     
    • Haha
    Reactions: shenat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔව් ජහපාලනයේ ටුවරිසම් හොඳට කරා නැත්තෙ නෑ ඒත් ඒ කරපු දේවල් ඔක්කොම කිරි කලයට ගොම දැම්ම වගේ ඵයාර්පෝර්ට් ඵකේ වී ගබඩා කරා වගේ වැඩ වලිනුයි බුද්ධි අංශය හිරේ දාල තම්බින්ට ෆුක දීල උන් බෝම්බ ගහනකන් බලන් හිටපු ඵකෙනුයි නැති කරගත්තා. පාස්කුවට බෝම්බ ගහන්න දෙන්නෙ නැතුව ඒක වලක්ව ගත්තනම් කොරෝන අාවත් අද රටම ගොඩ කියල මේක බලපුවහම තේරුම් ගන්න පුළුවන්...

    nFIfNA9.png
    මේවා බෝහ්බ ගහල බලේට ඇවිල්ල දැන් අහුවෙයි කියල අල්ලන්නෙ නැතුව ඉන්න නිවටයන්ගෙ එකවුන්ට් එකට වැටෙන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යහපාලන කාලේ එයාපෝට් වල පුරවන්න තරම් වී තිබ්බ, දැන් ටොන් මිලියනයක් චීනෙන් හිඟා කනව. ලැජ්ජයි ඕයි! දැන් කන්නත් නෑ 🤦‍♂️
    ඒ පිරෙවුවෙත් මහින්දගෙ වි , 2014 අස්වැන්න ඒ පිරෙවුවෙත්.., තොපේ පොන්සිල ආවට පස්සෙ තොපිට කන්ඩ නැතුව පුන්නක්කු කොස්කොළ ක්‍රෝටන් කොළ කකා උන්න හැටි අමතකද දැන්??
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    වී වෙනුවට මත්තල සංචාරකයන්ගෙන් පිරිලා - කබ්රාල්

    මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මේ වන විට වී වෙනුවට සංචාරකයන්ගෙන් පිරී ඇති බව දැකීමට ලැබීම සතුටක් බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ මසකට අවම වශයෙන් සංචාරකයන් 125000ක් පැමිණෙන ගුවන් තොටුපොළක් බවට මත්තල ගුවන් තොටුපොළ නුඳුරු අනාගතයේදීම පත්කරමු යැයි ඔහු වැඩිදුරටත් පවසයි.

    hoda de agaya kala yuthui ... well done ...(y)(y)
     
    • Like
    Reactions: N A K A M U R A

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Deshapalana sandarshana wenuwen guwan thotupola vee gabadawak karapu eka nam moda wadak. Meken hithaganna puluwan Sri lankawe deshapalakayange manasikathwaya.
     
    • Like
    Reactions: N A K A M U R A

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    ඔව් ජහපාලනයේ ටුවරිසම් හොඳට කරා නැත්තෙ නෑ ඒත් ඒ කරපු දේවල් ඔක්කොම කිරි කලයට ගොම දැම්ම වගේ ඵයාර්පෝර්ට් ඵකේ වී ගබඩා කරා වගේ වැඩ වලිනුයි බුද්ධි අංශය හිරේ දාල තම්බින්ට ෆුක දීල උන් බෝම්බ ගහනකන් බලන් හිටපු ඵකෙනුයි නැති කරගත්තා. පාස්කුවට බෝම්බ ගහන්න දෙන්නෙ නැතුව ඒක වලක්ව ගත්තනම් කොරෝන අාවත් අද රටම ගොඩ කියල මේක බලපුවහම තේරුම් ගන්න පුළුවන්...

    nFIfNA9.png
    බලපන් කොහොම තිබුන රටක්ද සෙවලයා බලේට එන්න බෝම්බ ගහල විනාශ කලේ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    ape ekek dawas 3kata kalinut gihin bbq ekak dala awa oke. BIA nathuwa ohen kattiya ganna ho bassanna yana cost eka gattama oita wada labai oya set eka uda indala atha ariya nam kamathi tanakin watenna kiala.

    technicians lat mehe indala wenama transport plane ekema. airstrip eka wat hari side ekata neme hadala tienne. wind drag eka wadi. wenama snipers danna oni kurullo okkoma maranna . wild lifema oya redda nisa kochara nathi unada kiala kianna oni na ne. ohe bassala meheta transport karanna wenama viyadamak danna oni.

    thopita airport ekak hadannama oni nam anuradapura hadanna tibba. nikan wal baila dala meke inna euwn ge le aussan nathuwa hitapan. Mihin air ekak dagena korapu paduwa taama goda daganna ba.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල

    සුද්දෝ එන්න ඇති බයියන් චූන් කරන ඉතානය කියන්නේ මොකක්ද කියලා වෙන්ටැ. :lol: :lol::lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ape ekek dawas 3kata kalinut gihin bbq ekak dala awa oke. BIA nathuwa ohen kattiya ganna ho bassanna yana cost eka gattama oita wada labai oya set eka uda indala atha ariya nam kamathi tanakin watenna kiala.

    technicians lat mehe indala wenama transport plane ekema. airstrip eka wat hari side ekata neme hadala tienne. wind drag eka wadi. wenama snipers danna oni kurullo okkoma maranna . wild lifema oya redda nisa kochara nathi unada kiala kianna oni na ne. ohe bassala meheta transport karanna wenama viyadamak danna oni.

    thopita airport ekak hadannama oni nam anuradapura hadanna tibba. nikan wal baila dala meke inna euwn ge le aussan nathuwa hitapan. Mihin air ekak dagena korapu paduwa taama goda daganna ba.
    එයාපෝට් එක සහ වරාය එකට යන්නෙ බන් කුහකකමට කියෙවුවට වැඩක් නැ. කුරුල්ලො නැද්ද කටුනායක කුරුල්ලො නැද්ද එගලන්තෙ , උබල කුහකයි කියපන් සරලව එහෙම කියපන් දැක්කම දරාගෙන ඉන්ඩ බැ පට්ට කුහකමක් හිතට එනව කියපන්
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    එයාපෝට් එක සහ වරාය එකට යන්නෙ බන් කුහකකමට කියෙවුවට වැඩක් නැ. කුරුල්ලො නැද්ද කටුනායක කුරුල්ලො නැද්ද එගලන්තෙ , උබල කුහකයි කියපන් සරලව එහෙම කියපන් දැක්කම දරාගෙන ඉන්ඩ බැ පට්ට කුහකමක් හිතට එනව කියපන්
    tourist ena eka wena kathawak. enne na tamai. umata fact and figures oni nam airport ekenma dennam. satha pahaka wadak nathi gamata karanna oni project karala metana kiyawanna enna epa. chogam ekata nasthi karapuwa wee neme parippu wat danna ba. gihin balapan moko wela tienne kiala

    salli kabasiniya karala eka saadaraneekaanaya karanna epa. me ratata kela vela tienne ekai
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹලටත් පිස්සුනේ බන්. වී ගබඩා කරේ එයාර්පෝට් එකේ වෙයාර් හවුස් එකේ මිසක් එයාර්පෝට් ටර්මිනල් එකේ නෙමේ. කොහෙද ඉතින් බයියෝ එයාර් පොර්ට් එකකටවත් ගිහින් තියනවා යැයි. ඔහේ බයියෝ ෆෝම් කරන්න උඹලගේ ලොකු බයියොම ගොතපු කථා. ලොල් 🤭

    එයාපෝට් එක සහ වරාය එකට යන්නෙ බන් කුහකකමට කියෙවුවට වැඩක් නැ. කුරුල්ලො නැද්ද කටුනායක කුරුල්ලො නැද්ද එගලන්තෙ , උබල කුහකයි කියපන් සරලව එහෙම කියපන් දැක්කම දරාගෙන ඉන්ඩ බැ පට්ට කුහකමක් හිතට එනව කියපන්
    හම්මේ ඔව්. උඹලා අර යහපාලානේ කාලේ යාපනේ එයාර් පෝට් එක හදපුවාම කිව්ව කථා. ලොල් 🤭🤭🤭
    ------ Post added on Feb 7, 2022 at 10:24 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    tourist ena eka wena kathawak. enne na tamai. umata fact and figures oni nam airport ekenma dennam. satha pahaka wadak nathi gamata karanna oni project karala metana kiyawanna enna epa. chogam ekata nasthi karapuwa wee neme parippu wat danna ba. gihin balapan moko wela tienne kiala

    salli kabasiniya karala eka saadaraneekaanaya karanna epa. me ratata kela vela tienne ekai
    ඉතින් උබල හදන්ඩ එපැයි වැදගැම්මක් තියෙන ප්‍රොජෙප්ක්ට් අවුරුදු 5ක් උන්නෙ මොනවද කරේ උබල හදපු එකම එක කක්කුස්සියක් හරි තියෙනවද???මොකක් හරි කරාම ඇද කියන්ඩ නම් එනව කට උල් කරගෙන, බලේ ගත්තම අඩුම ගානෙ රෙන්ඩ කක්කුස්සියක්වත් හදාගන්ඩ බැ..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතින් උබල හදන්ඩ එපැයි වැදගැම්මක් තියෙන ප්‍රොජෙප්ක්ට් අවුරුදු 5ක් උන්නෙ මොනවද කරේ උබල හදපු එකම එක කක්කුස්සියක් හරි තියෙනවද???මොකක් හරි කරාම ඇද කියන්ඩ නම් එනව කට උල් කරගෙන, බලේ ගත්තම අඩුම ගානෙ රෙන්ඩ කක්කුස්සියක්වත් හදාගන්ඩ බැ..
    කරපුවා තියෙන්නේ බන්. ඒවානේ දැන් උඹලා ඕපන් කරන්නේ. හා නැද්ද නැද්ද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හම්මේ ඔව්. උඹලා අර යහපාලානේ කාලේ යාපනේ එයාර් පෝට් එක හදපුවාම කිව්ව කථා. ලොල් 🤭🤭🤭
    ------ Post added on Feb 7, 2022 at 10:24 AM

    මේවටද තොපිල එයාපෝට් කියන්නෙ???අනික ඔකත් මහින්දගෙ ප්‍රොජ්ක්ට් එකක් අර රාජගිරියෙ පාලමේ දිග අඩු කරා වගේ ගොන් වැඩක් තමයි යාපනේටත් තොපි කරේ ගොන් හරක්

    Jaffna-international-Airport-.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේවටද තොපිල එයාපෝට් කියන්නෙ???අනික ඔකත් මහින්දගෙ ප්‍රොජ්ක්ට් එකක් අර රාජගිරියෙ පාලමේ දිග අඩු කරා වගේ ගොන් වැඩක් තමයි යාපනේටත් තොපි කරේ ගොන් හරක්

    View attachment 159693
    ඔය හදන්න කලින් ගත්තුවා බන්. ඕවා උඹලගේ පොන්න කථා. නිකන් පෙන්නන්න හදනවා මේවා හැදුවට පස්සේ මෙහෙමයි කියලා. උඹ දන්නේ නැතුව ඇති ඕවා මුකුත් හදන්නේ නැතුව එයාර්පෝට් එකක් ඕපන් කරන්න බෑ කියලා. හදන්න කලින් ඕනෙම එකෙකුට ෆොටෝ දාලා මෙන්න මෙහෙමයි කියලා ෂෙයාර් කරන්න පුළුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය හදන්න කලින් ගත්තුවා බන්. ඕවා උඹලගේ පොන්න කථා. නිකන් පෙන්නන්න හදනවා මේවා හැදුවට පස්සේ මෙහෙමයි කියලා. උඹ දන්නේ නැතුව ඇති ඕවා මුකුත් හදන්නේ නැතුව එයාර්පෝට් එකක් ඕපන් කරන්න බෑ කියලා. හදන්න කලින් ඕනෙම එකෙකුට ෆොටෝ දාලා මෙන්න මෙහෙමයි කියලා ෂෙයාර් කරන්න පුළුවන්.
    හදන්ඩ කලින් නෙමේ පොන්ස් කිරියෙම තෙර්ඩ් ඇති තොපි ඒ කාලෙ නැට්ට පුකේ ගහන් හැoගිලා උන්නෙ,🤣🤣🤣🤣 ඔය පොටෝ එක කිරියෙ ඔපනින් එකෙන් පස්සෙ ගිය හින්දයි මට මතකෙ තිබ්බෙ ..🤭🤭