වුහාන්ඉදන්ගෙන්නුවේඋන්ගේළමයිනිසාද

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වුහාන්ඉදන්ගෙන්නුවේඋන්ගේළමයිනිසාද

    මචන්ලා මම වැරදි නම් නිවැරදි කරපල්ලා
    කොරෝනා නිසා හිරවෙලා හිටපු 30ක් ගේන්න ෆ්ලයිට් එකක් යැවුවා නේ , එච්චර ඉක්මනට තිහක් වෙනුවෙන් ආණ්ඩුව මේ දේ කරේ ලොකු ලොක්කන්ගේ ළමයි ටිකක් ඒ සෙට් එකේ ඉන්න නිසාලු .අනික බන් ඔය තිහ විතරක් නෙවි නේ වුහන් වල ඉන්නේ , අනිත් උන් ටිකට මොකද වෙන්නේ ? මැද පෙරදිග ඇන බස්සගෙන නහයෙන් අඩන ගුහ සේවිකාවන්ට රුපියල් තිස් දාහක් වගේ වෙන ටිකට් එකක් ගන්නත් මාස ගානක් යනවා , ඒකත් ටීවී එකේ පෙන්නුවට පස්සේ , ඒ වුනාට මේ තිහ ගේන්න වෙනම ෆ්ලයිට් එකක් යවල , හොස්පිටල් එකක් යවලා විශේෂ ආරක්ෂාව එක්ක අරගෙන ගියේ . ලංකාවේ මජර දේශපාලනේ නිසා මට නම් හිතෙන්නේ උන්ගේ ළමයි ඉන්න නිසා උන් ඔය ගේම ගැහුවේ . උබලට මොකද හිතන්නේ .
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    විමල්ගෙ පුතා ඉන්නවලු ඇත්ත ද බොරු ද දන්නෙ නෑ
    ඇත්ත උබ කියන එක.
    උබ දැක්කද MERS ආපු කාලෙ middle East වලට ඔහොම යවලා ගෙන්නුවා??
    එහෙ දුක් විදලා මැරෙන ගෑනුන්ගෙ මිනියවත් ගෙන්න ගන්න මුන්ට උවමනාවන් නෑ:angry:
    ඒකත් දගලලා ගේන්නෙ.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,865
    26,304
    113
    https://www.facebook.com/WimalWeerawansa.sl/photos/a.575913442526480/2584617334989404/

    Full image eka hoyaganna widihak na, eke thibune apu date eka Jan 9-10 wage dawasak

    5f1iXaa.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    wimal weerawansage putha inne china.

    case eka studantla genawa kiyamuko.

    ethakota job karana minissu monada wenne
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,865
    26,304
    113
    මේ පිළිබඳව තවදුරටත් කරුණු සනාථ කිරීම සඳහා අප වීරවංශ පවුලේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම පරීක්ෂා කළෙමු. විමල් වීරවංශ මහතාගේ දියණිය වූ විමෂා වීරවංශ මෙනෙවියගේ instagram ගිණුමේ මේ පිළිබඳව සටහනක් විය. ජනවාරි මස 9 දින “Ayya came to Sri lanka on 9th of January for New Year holidays” තේමාවෙන් කටුණායක ගුවන්තොටුපළේ ගත් සේයා රුවක් විය. ජනවාරි 16 “Ayya is in SL He is not responsible for whatever’s happening in China. He studies in Zhejian University in Haining. Not in Sichuan”යන සටහනෙන් තවත් සේයාරුවක්ද විය.

    lnAoszXuM9uZgC6g9Mh3wKZv4dHRm5_v9SG_iQ5xHlR95h-HdGl2hOKZ36Z9P_CmLXywEQYpafbVU1rteNYo3veFLjH56ojHbnOKChMfHFxEfHG6vpezhqXZpyoF0DLmAdGrGmLWoYEdT3L_cA
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    පේස් බුක් එකේ වගේ ආවට ගියාට කමෙන්ට් දාන්න එපා විමල් ‌ගේ පුතා හිටියත් නැතත් ඒ සියළුම ‌දෙනා ශ්‍රිලාංකිකයින් බව අමතක කරන්න එපා.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,116
    113
    Panadura
    පේස් බුක් එකේ වගේ ආවට ගියාට කමෙන්ට් දාන්න එපා විමල් ‌ගේ පුතා හිටියත් නැතත් ඒ සියළුම ‌දෙනා ශ්‍රිලාංකිකයින් බව අමතක කරන්න එපා.

    :yes: :yes: :yes:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රෝසි ආච්චි;25130499 said:
    FactCrescendo fake? uba 3% gang ekeda? :rofl: oka mula idan kiyawapan, ita passe fakeda nadda balapan

    mama danne naha bro
    naha ban mama gota ta dunne
    habai anith un nam ekekwath dirawanne naha
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    පේස් බුක් එකේ වගේ ආවට ගියාට කමෙන්ට් දාන්න එපා විමල් ‌ගේ පුතා හිටියත් නැතත් ඒ සියළුම ‌දෙනා ශ්‍රිලාංකිකයින් බව අමතක කරන්න එපා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    විමල්ගෙ පුතා ඉන්නවලු ඇත්ත ද බොරු ද දන්නෙ නෑ
    ඇත්ත උබ කියන එක.
    උබ දැක්කද MERS ආපු කාලෙ middle East වලට ඔහොම යවලා ගෙන්නුවා??
    එහෙ දුක් විදලා මැරෙන ගෑනුන්ගෙ මිනියවත් ගෙන්න ගන්න මුන්ට උවමනාවන් නෑ:angry:
    ඒකත් දගලලා ගේන්නෙ.

    ඕක බොරු කතාවක් බං
    ලංකා c news එකේ පුතා ගෙදර ඉන්නවා සෙල්ෆි එකක් විරවංශ එක්ක ගහලා දාලා තිබුණා
    මම පුළුවන් උනොත් හොයලා මෙතැන දාන්නම් එක
    ගෝටා මොකක් හරි දෙයක් මිනිස්සුන්ට කරොත් එක ගැන UNP අනාථයි යෝ දාහක් දේවල් කියයි .කොහොම හරි ගොඩ යන්නත් එපැයි
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඕක බොරු කතාවක් බං
    ලංකා c news එකේ පුතා ගෙදර ඉන්නවා සෙල්ෆි එකක් විරවංශ එක්ක ගහලා දාලා තිබුණා
    මම පුළුවන් උනොත් හොයලා මෙතැන දාන්නම් එක
    ගෝටා මොකක් හරි දෙයක් මිනිස්සුන්ට කරොත් එක ගැන UNP අනාථයි යෝ දාහක් දේවල් කියයි .කොහොම හරි ගොඩ යන්නත් එපැයි



    :yes: