වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    වෘශන කෝශ කිව්වම තමයි මතක් උනේ... මේ බලපන්කො මේ පින්තුර ටික. ටික දවසකට කලින් වෙච්ච සිද්දියක් මේ. මම මගේ ඇස් දෙකෙන්ම දැක්ක දෙයක්. හපොයි ... හපොයි ... හතුරෙකුටවත් වෙන්න නම් එපා...:no::no::no:

    photo0032copy.jpg


    photo0033copy.jpg

     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ලිපිය වැදගත් ඒත් ඉතින් ස්ප්‍රෙඩ් කරන්න කියනවා නැවත දෙන්න කලින් ඒ නිසා සොරි රත්තරං:P
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    රත්තරං;12083462 said:
    ගන්නකොට බජාර් එකෙ තියෙන රෑල්ලට යන බයික් එකක් ගනිල්ල

    ඒ වගෙම තව ඔය චීන පටස් බයික් තියෙනව නේද ජාලින්, සාඩින්, චෑන් චූන්,කං කුං, අජිනමොටෝ, චොරමොටෝ , අනාතමොටෝ , මරනමොටෝ( ඔන්න රනමොටෝ කියලා කිව්වෙ එහෙම නෑ ) ...වගේ එක එක නම් වලින්. ඔවත් ගත්ත එවුන් සදා අනාතයි. සිංගර් එකෙන් අබාන්ස් එකෙන් ටීවී එකක් ගත්තා තාම ඒක නියමෙට වෑඩ කියලා සමහර උන් ඒවයෙන් බයිකුත් ගන්නවා.එහෙම උනුත් ලංකාවෙ ඉන්නවා බන්

    සිරාවට...:lol::lol::lol::lol::lol: