වෙජිටීරියන්, වැරදි සීල වෘත හා පන්ඩිතයෝ....

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    මේ බණේ මුල හරියෙ හාමුදුරුවො කියනවා සංසේදජ උපත් ගැන. තුවාලෙක, නරක් වෙන කෑම වල පණුවො නිකන්ම ඇති වෙන්නෙ නෑ. මැස්සි බිත්තර දැම්මම තමා ඉහද පණුවො ඇතිවෙන්නේ. :nerd:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ගන්දබ්බයො ගැන කියද්දි මන් ඒ වචනේ පාවිච්චි කරේ, අන්තර් භවයක් කියන අර්තෙන් නෙවේ..බුද්ධ දේශනාවට අනුව එහෙම අන්තරා කාලයක් විරාමයක් තියෙන්න බෑ,බව දෙකක් අතර ...එතන මන් අදහස් කරේ භෞතික ශරීරයට එන්න ඉස්සෙල්ල සියුම් ශරීරයක් ඇතිව ගෙවෙන භවය...
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ඔයා මම දාපු පොස්ට් එකේ කොටසක් නැතුවයි කෝට් කරලා තියෙන්නේ. මේ ටිකත් කියවන්න

    //විද්‍යාත්මක සාධක අනුව කිකිලියෙක් කුකුලෙක් නැතුව බිත්තර දාන්න පුළුවන් කියල කියන්නේ.. එත් කුකුල් ෆාර්ම් වල කිකිලියෝ දෙතුන්දාහක් අතරේ කුකුලන් දෙතුන් දෙනෙකුත් ඉන්නවා මම දැකල තියෙනව (ලංකාවේදී හුඟ කාලෙකට කලින් ). ඒ නිසා අපිට හරියටම කියන්න බැහැ කිකිළි දාන බිත්තරේ කුකුලෙකුගේ ශුක්‍රාණුවක් එක්ක සංසේචනය වෙලාද නැද්ද කියල. ඒ හින්ද අපිට හරියටම කියන්න බැහැ අපි කඩන බිත්තරේ ඇතුලේ ජීවයක් තියෙනවද නැතිද කියන එක. අකුසල කර්ම ගොඩ ගහගන්න ඕන නැති නිසා වඩාම හොඳ බිත්තර කැඩීමෙන් වැළකී ඉන්න එක තමයි.//




    මම අදහස් ඉදිරිපත් කරේ කෙස් පැලෙන තර්ක ගෙනල්ල මේ ත්‍රෙඩ් එකේ වාද කරන්න නෙවෙයි.. මගේ අදහස සහ ඒ ගැන මම අහපු කියවපු දේවල් මම කලින් කෝට් කරලා තියනවා. ඒව සහ තවත් කරුණු හොයාබලලා හොඳයි කියල හිතෙන දෙයක් කරන්න.

    Ay bn kikilige ayithiiwasikamak kada karana eka pawk ne bn.
    Karmaya kiyn eka api hitana widiha anuwa tama
    Kamati aya kamati deyk karpuwawe
    Thamn thamanta hari de karanna
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මේ බණේ මුල හරියෙ හාමුදුරුවො කියනවා සංසේදජ උපත් ගැන. තුවාලෙක, නරක් වෙන කෑම වල පණුවො නිකන්ම ඇති වෙන්නෙ නෑ. මැස්සි බිත්තර දැම්මම තමා ඉහද පණුවො ඇතිවෙන්නේ. :nerd:
    :yes::yes::yes:

    නොදන්න බයලොජි කතා නොකර දන්න ධර්මය කතා කලානම්, බුද්ධ ධර්මය අවමානයට පත්වෙන්නෙත් නැහැ, මේ භික්ශුව අවමානයට පත්වෙන්නෙත් නැහැ. බිත්තරේ කතාවත් ඔය වගේ තමයි, බුදුන් නොදෙසු "බණ" කියන්න ගිහිල්ල, අනිත් මිනිස්සුත් අමාරුවේ දාලා තමනුත් විශාල පාපයක් කරගන්නවා.
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    අද ලෝකේ ශාක පද්දතීන් සීග්‍රයෙන් විනසවෙමින් යන අතර එමගින් කාබන් අවශෝෂණ ක්‍රියාවලියද අනතුරට පත්ව ඇත....

    වහාම ශාක බක්ෂණයෙන් ඉවත්වියයුතුයි .....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ශාක සහ අනෙක් ජීවින් අතර ඇති සමානකම් සහ අසමානතාවයන් වෙනවා හදුනාගනිමු ...

    සමානකම්

    1 වැඩිම
    2 තමවර්ගයා බෝ කිරීම
    3 වයසට යාම
    4 රෝගබද වලට ලක්වීම
    5 මියයාම

    වෙනස් කම්

    1.සතුන් ඇවිදින අතර ශාක එසේ නොකරයි


    මේ ලෝකේ සතුන් විසින් ශාකයන් ග්‍රහණයට නතුකරගෙන ඇතිඅතර ඒ අනුව සලකන කල්හි සතුන් උතුම් වන අතර ශාකයන් ශුද්‍ර වේ....ඒ නිසා ශාක කෑවට කම් නැත සතුන් ආරක්ෂා කලයුතුවේ .සත්වහින්සනයට එරිහිව නගිසිටියයුතුවේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මම ඉහත දැක්වූ වෙනස් කමට අමතරව සතුන් හට තීරණය කිරීමේ හැකියාවක් ඇත....නමුත් මරණයට පත් වූ සතෙකු හට ඇවිදීමට හා සිතාමතා තීරණය කිරීමේ හැකියාවක් නැත එසේනම් ශාක හෝ මියගිය සත්ව කොටස් හුදෙක් සරීරය පවත්වාගැනීමට යොදා ගැනීමට ආධාර කරගැනීමක් නොකරගත යුතුය. මේ දෙවර්ගයටම අදිහක ගිජුකමක් දැක්විය නොවියයුතුය....ඔබට ලැබෙන්නේ කුමක්ද සරීරය පවත්වාගැනීමට එය අනුභව කිරීමට සිදුවේ ....
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    :):)
    මම ඉහත දැක්වූ වෙනස් කමට අමතරව සතුන් හට තීරණය කිරීමේ හැකියාවක් ඇත....නමුත් මරණයට පත් වූ සතෙකු හට ඇවිදීමට හා සිතාමතා තීරණය කිරීමේ හැකියාවක් නැත එසේනම් ශාක හෝ මියගිය සත්ව කොටස් හුදෙක් සරීරය පවත්වාගැනීමට යොදා ගැනීමට ආධාර කරගැනීමක් නොකරගත යුතුය. මේ දෙවර්ගයටම අදිහක ගිජුකමක් දැක්විය නොවියයුතුය....ඔබට ලැබෙන්නේ කුමක්ද සරීරය පවත්වාගැනීමට එය අනුභව කිරීමට සිදුවේ ....
     

    J.Lo

    Member
    May 18, 2014
    39
    3
    0
    මාත් දැන් අව්‍ 8-9 ක් විතර වෙනවා නොකා. ඒත් කියන්නෝනි නොකා ඉන්නවනම් සමබල ආහාර වේලක් ගන්නෙක අත්‍යවශ්‍යයි.සතියකට දවස් 3ක් වත් ධාන්‍ය ගන්න ඕන​. ඕක තේරෙන්නෙ ලෙඩකුනාම .කන්න බැරිව දවසක් දෙකක් ඉන්න උන ගමන් down
    උනාම.
    සැ .යු : ඕඦ මේක කිව්වෙ වෙජි වෙන්න ඉන්න අයව නෙවෙයි, වෙන අයට සැලකිලිමත් වෙන්න​.මොකද බඦ , අභය දානය දෙන එක වගේම ජිවිතේම කැප කරන් අපිව හදපු අම්මට තාත්තතට ලෙඩක් දුකක් උනාම පිනෙන්ම හොඳ කරන්න බැනෙ බඦ, බේත් වලට, යන්නෙ මහ ගනන්. මේ යන හැටියට ඉතින් ඒක කරන්න මුලින් අපි නීරෝගීව ඉඳන් ඉගෙන ගෙන ඉන්න ඕන​. ඒ හින්දා තමන් ගැනත් සැලකිලිමත් වෙයල්ලා..විශේෂයෙන් ඔය බෝඩින් වෙලා ඉන්න උන් හේම​.
     

    J.Lo

    Member
    May 18, 2014
    39
    3
    0
    ඔව් බන්. ඕක කිව්වම මලකුණු කන පොන්ස්ලා කියනවා එහෙනම් උඹල බත් කන්නත් එපාලු. කුඹුරෙ කෘමි සත්තු මැරෙන්න බේත් ගනවනෙ ඒක නිසා. වතුර රත් කරල බොන්නත් එපාලු වතුරෙ ක්ෂුද්‍රජීවීන් මැරෙන නිසා :angry:
    උඦගෙ පව් උන්ටනෙ බඦ. මඦ නඦ ඕකුන්ට කියන්න යන්නැ. උන් පව් දෙකක් කරගන්නව​.
    -එකක් ප්‍රානඝාථයත ඩිරෙක්ට් කර ගහල​,
    -අනික සීලයක් කියල නොහිතුවත් long term නොක ඉද්දි සීලයක් රැකෙනව​, එහෙම එවුන්ට ඒ සීලෙට නිග්‍රහ කරල​.
     

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    bump
    15 years indan vegi. but Egg kanawa Farm eggs nam witharak.
    puluwannam eggs unath noka innawanam hondai. mama samanyen vegetables unath poddak thorala kana kenek (Samahara vegetable walata aasa naa) nisa Nutrients ganna widihak nathi nisa thamai egg kanne. naththan aasawakata newei. ekath nawaththanna puluwannam hondai. eth ehema kaloth health eka week wenna puluwan nisa kanawa.
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,050
    9,364
    113
    Microsoft
    mama nam biththara kanne naththe e kikiliyo farm eke duk widina nisa. api kanne nattan unwa athi karanne nane. boruwata biththareta pana thiyenawada nadda kiya kiya indala wadak na:(
     

    pissu puuusa

    Junior member
  • මෙහෙමයි මචං,
    මමත් කාලයක් මස් මාළු නොකා හිටියා. අඩුම තරමේ කේක් කැල්ලක්වත්.
    මතක හැටියට අවුරුදු 6ක්. එත් මේ ලගකදී ඉදන් තේරෙන්න පටන්ගත්තා මම මස් මාළු නොකන එකෙන් ඒ සත්තු බේරෙන්නේ නැ කියලා...:eek: ඒ මැරෙන එකා කොහොමත් මැරෙනවා :(
    මෙහෙම කියන්නම්කෝ ......
    උබට මතක ඇති යුද්දේ තිබ්බ කාලේ රිය අනතුරු වැඩිය තිබ්බේ නෑනේ.... ඒ උනාට දැන් බලකෝ දවසට දෙක තුනක් අනිවාර්යයි. මැරෙන එකා ලිස්සලා වැටිලා හරි මැරෙනවා.
    තව දෙයක් තමා අපේ සෙට් එකෙන් වෙජි එකෙකුට හිටියේ මන් විතරයි. ඉතින් කට්ටිය සෙට් වෙනකොට (මන් කිව්වේ උන්ගේ ගෙවල්වල) යාළුවොන්ගේ ගෙවල් වල උන්දලට මන් හින්දම වෙනම කෑම හදන්න වෙනවා... :rofl: එකත් මලම ඇණයක්.
    තව පිට තැන්වල සෙට් වෙනකොට එතන වෙජි නැත්නම් අනිත් එවන්ට මාරම අවුල්.
    ඒක හින්දා මන් හිතා ගත්තා, එළවගෙන ගිහිල්ලා මස්මාලු කන්නේ නැ. වෙන කන්න දෙයක් නැත්නම් කනවා. එහෙම විශේෂයක් නැ.

    මන් හින්දා වෙන එවුන් කරදර වෙන්න ඕනේ නෑනේ.:oo::oo:

    කන්න ඕන තරම් වෙජි තියෙන තැනක මස්මාලු තිබ්බත් මස්මාලු නොකා ඉන්න පුළුවන් පාලනයක් තියෙනවා. ඒත් වෙන මුකුත්ම කන්න නැත්නං, බඩත් ගිනිනම් වෙන මොනා කොරන්නද කියහන්කෝ.

    මේක තනිකරම මගේ අදහසක් විතරයි. මන් වැරදි වෙන්නත් පුළුවන්. ඒ උනාට මට තෙරුන්ගිය ටික තමා ඔය.
     

    ablla2007

    Junior member
  • Aug 15, 2008
    400
    9
    18
    MEHEMAI MACHANLA
    MATH ELAWALA MAS MAALU KANA KENEK NEME
    OKA MEHEMAI BAN ANUN NOKA INNEWA NAM EKATA ADU WADIYA DANNA APITA AITHIYAK NA AREHEME MEHEMA KIYALA
    BUT API ATTA THERUM GANNA ONE
    NIRMANSHA WENE EKAI BAUDDHA KIYANA 1KAI PATALAWA GANNEPA
    BAUDDHA KIYANA 1 VEGETARIYAN WENE 1N MANINNA BA
    ATTATAMA SATTUNTA PAW KIYALA HITHENEWA NAM EKA WENME DEYAK
    HABAI RALLATA VEGI WENE 1 NAM MAN ANUMATHA KERAN NA
    EKA DAN FASHION 1K WELA OKA GANA KATHA KELOTH ELI WENAKAL LIYANNA PULUWAN
    SARANSHAYA VEGI WEYALLA HABAI RALLATA NEME KAURUTH KIYANA NISATH NEME AWABODAYEN
    SAMATA JAYA
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,050
    9,364
    113
    Microsoft
    MEHEMAI MACHANLA
    MATH ELAWALA MAS MAALU KANA KENEK NEME
    OKA MEHEMAI BAN ANUN NOKA INNEWA NAM EKATA ADU WADIYA DANNA APITA AITHIYAK NA AREHEME MEHEMA KIYALA
    BUT API ATTA THERUM GANNA ONE
    NIRMANSHA WENE EKAI BAUDDHA KIYANA 1KAI PATALAWA GANNEPA
    BAUDDHA KIYANA 1 VEGETARIYAN WENE 1N MANINNA BA
    ATTATAMA SATTUNTA PAW KIYALA HITHENEWA NAM EKA WENME DEYAK
    HABAI RALLATA VEGI WENE 1 NAM MAN ANUMATHA KERAN NA
    EKA DAN FASHION 1K WELA OKA GANA KATHA KELOTH ELI WENAKAL LIYANNA PULUWAN
    SARANSHAYA VEGI WEYALLA HABAI RALLATA NEME KAURUTH KIYANA NISATH NEME AWABODAYEN
    SAMATA JAYA

    11.gif
    :cool:
     

    AnuradhaRa

    Well-known member
  • egg != being

    මචං මස් මාලු නොකා බිත්තරයක් විතරක් කාල ඉන්නවනං ඒකත් ලොකු දෙයක්..
    එච්චර කුහක වෙන්ඩ එපා මචං..
    බිත්තරක් කෑව කියල සතෙක් අමු අමුවෙ මැරෙන්නෙ නෑනෙ..
    බිත්තරේ පණ පිටින් සතෙක් නෑනෙ..
    අනික මස් මාලු නොකන කෙනෙක්ට නොලැබෙන පෝෂ්‍ය පදාර්ථ බිත්තරේකින් ලැබෙනව..
    අනික උඹ දන්නවද පැටව් හැදෙන්නැති බිත්තර තියෙනව කියල
    කකිලියො කකුල්ලු නැතත් කොහොමත් බිත්තර දානව. ඒවයින් පැටව් හැදෙන්නෙ නෑ..

    මම මේ ත්‍රෙඩ් එකට කැමතියි.. මේ ත්‍රෙඩ් එක අගය කරනව :yes:
     
    Last edited: