@scurvy මෙන්න මුට දෙයියා බොන ජාතියක් දෙන්න.වෙඩින් එකට බොන සෙට් එකට දෙන්න ඩීසන්ට් ටිකක් සැරට වදින එක මොකක්ද මේ සෙට් එකෙන්. 6000ට අඩුවෙන් එකක් බැලුවෙ. (ලෝකල්)
මීට අමතරව වෙන මොනාහරි තියෙනවනම් රෙකමන්ඩ් කරන්න. අඩුවට ගන්න තැනක මහරගම.මොරටුව.පානදුර අවට තියෙනවනම් කියන්න. බොතල් 15ක් ඔනේ
මම දුනේ ගැලරි. මම අහනකොට කොල්ලො කීවා විස්කි දීපන් ඉක්මනට වදිනව ආය ගහන්නෙ නෑ කියල. ඒ උනාට ගැලරි දුන්නෙ ගෑනුත් එක්ක සේරමල බීව. සේරම හොඳයි කීවා බඩු. විස්කි දීපන් කියපු උනුත් ගැලරි හොඳයි කීවා. බියර් දුන්නෙ කාස්බර් ස්පෙශල් බ්රූ ගැලරි පස්සෙ අමාරුවක් නෑ බඩු වැඩි උනත්.6000 ට අඩුවෙන්
එහෙනම් ඉතින් Galerie Brandy දුන්නානම් හරි, නැත්නම් @Walter White ගෙන් Label 5 වගේ එකක් ඔය ගාණට සෙට් කරගන්න![]()
yako api hora arakku karayo nemei
Thread closedඅදුරන ජනාදිපති ආරක්ෂක අංශෙ එකෙක් නැද්ද ??
මේක අව්ලක් නැ හැබැයි... @Walter WhiteLabel 5