වෙඩින් ප්ලේට්

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ගෙදරක තියෙන වෙඩින් වලටයි හොටෙල් එකක තියෙන ඒවටයි දැන් කීයක් වගේ දෙනව ද ..
    හෝම් කමින් එකටත් ගියොත් කොහොමද උබල සල්ලි දෙන්නෙ.. දෙපාරකට ද එක පාර ම දෙනව ද.. ප්ලේට් එක සාමාන්‍යෙන් කීයද.. mt next month wedding එකක්. නොයාත් බෑ. ගොඩ කාලෙකින් වෙඩින් වලට ගියෙ නෑ මන්. වෙඩින් එකටයි හෝම් කමින් එකටයි දෙකට ම ගිහිල්ල නෑ මන් කලින් නම්. මූ මගෙ බොක්කෙ යාළුවෙක් නිසා නොයාත් බෑ. වියදම් කරන්න ලොකු සල්ලියකුත් නෑ තෑගි අරව මේව කියල ගෙනියන්න දේකුත් ගන්න එපැයි
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ගෙදරක තියෙන වෙඩින් වලටයි හොටෙල් එකක තියෙන ඒවටයි දැන් කීයක් වගේ දෙනව ද ..
    හෝම් කමින් එකටත් ගියොත් කොහොමද උබල සල්ලි දෙන්නෙ.. දෙපාරකට ද එක පාර ම දෙනව ද.. ප්ලේට් එක සාමාන්‍යෙන් කීයද.. mt next month wedding එකක්. නොයාත් බෑ. ගොඩ කාලෙකින් වෙඩින් වලට ගියෙ නෑ මන්. වෙඩින් එකටයි හෝම් කමින් එකටයි දෙකට ම ගිහිල්ල නෑ මන් කලින් නම්. මූ මගෙ බොක්කෙ යාළුවෙක් නිසා නොයාත් බෑ.
    යාලුවද ඔයාද බදින්නෙ
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    loku minihek ahana prashnada bn owwa. hmm. ubage yalu fit ekata anuwa saha wedding eka thiyena hotel eka anuwa deepan. mokakda hotel eka. ubai wifui dennama yananwanam 10k wage diyan. hodama yaluwanam 20k kemathinam kotiyak unath kmk nh.
     
    • Haha
    Reactions: DHE and Glitch

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    ගෙදරක තියෙන වෙඩින් වලටයි හොටෙල් එකක තියෙන ඒවටයි දැන් කීයක් වගේ දෙනව ද ..
    හෝම් කමින් එකටත් ගියොත් කොහොමද උබල සල්ලි දෙන්නෙ.. දෙපාරකට ද එක පාර ම දෙනව ද.. ප්ලේට් එක සාමාන්‍යෙන් කීයද.. mt next month wedding එකක්. නොයාත් බෑ. ගොඩ කාලෙකින් වෙඩින් වලට ගියෙ නෑ මන්. වෙඩින් එකටයි හෝම් කමින් එකටයි දෙකට ම ගිහිල්ල නෑ මන් කලින් නම්. මූ මගෙ බොක්කෙ යාළුවෙක් නිසා නොයාත් බෑ. වියදම් කරන්න ලොකු සල්ලියකුත් නෑ තෑගි අරව මේව කියල ගෙනියන්න දේකුත් ගන්න එපැයි
    5000 මිනිමම් දැන් ගිෆ්ට්
     
    • Like
    Reactions: rckdck and B.Chat

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    උබ සල්ලි දෙන්න අකමැති වගේ නම් නම/ගම ලියල හිස් කවරයක් දීල වරෙන් සල්ලි දාන්න අමතක උනා වගේ ලයින් එකෙන්. :lol: :lol: (හැබැයි ඉතින් කාල සල්ලි නොදී මාරු උන ෆිලින් එකනම් හිතට දැනේවි උබ මනුස්සයෙක් නම්)
     
    • Haha
    Reactions: rckdck

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    loku minihek ahana prashnada bn owwa. hmm. ubage yalu fit ekata anuwa saha wedding eka thiyena hotel eka anuwa deepan. mokakda hotel eka. ubai wifui dennama yananwanam 10k wage diyan. hodama yaluwanam 20k kemathinam kotiyak unath kmk nh.
    අන්තිමට වෙඩිමකට ගියෙ 2019. දැන් බඩු එහෙම ගණන් නෙ... ඒකයි ඇහුවෙ.. මටත් සල්ලි එහෙම අමාරුයි මේ දවස්වල.
    බබෙක් හදන්න ඉන්නෙ.. ඩොක්ටර්ස්ල හම්බ වෙන්නත් යන්න ඕන

    ahapu prashne hatiyatanam uba AL liyana ekek wage
    palaweni dawasata witharak deepan
    හෙකර් කියන්නෙ උබේ ෆේක් එක ද
    ------ Post added on Jun 4, 2022 at 12:07 PM
     
    Last edited: