ගෙදරක තියෙන වෙඩින් වලටයි හොටෙල් එකක තියෙන ඒවටයි දැන් කීයක් වගේ දෙනව ද ..
හෝම් කමින් එකටත් ගියොත් කොහොමද උබල සල්ලි දෙන්නෙ.. දෙපාරකට ද එක පාර ම දෙනව ද.. ප්ලේට් එක සාමාන්යෙන් කීයද.. mt next month wedding එකක්. නොයාත් බෑ. ගොඩ කාලෙකින් වෙඩින් වලට ගියෙ නෑ මන්. වෙඩින් එකටයි හෝම් කමින් එකටයි දෙකට ම ගිහිල්ල නෑ මන් කලින් නම්. මූ මගෙ බොක්කෙ යාළුවෙක් නිසා නොයාත් බෑ. වියදම් කරන්න ලොකු සල්ලියකුත් නෑ තෑගි අරව මේව කියල ගෙනියන්න දේකුත් ගන්න එපැයි