වෙඩින් මුල් ඇදුම් PHOTOS
මචන් මට ලොකු උදව්වක් ඕනේ ...

මගේ යාලුවෙක් wedding මුල් ඇදුම් කුලියට දෙන bussiness එකක් කරනවා... මේ දවස්වල bissness එක promote කරගෙන යනවා..

මට කිව්වා බැනර් ටිකක් design කරලා දෙන්න කියලා.. (14-10 feet වගේ)
මචන් උබල ලග තියෙනවනම් high resolution photos ටිකක් හොයලා දෙන්න පුලුවන්ද මුල් ඇදුම් ඇදපු photos. ලස්සන ඒවා ටිකක්.. photos වල මුණ පේන්නේ නැති විදියට මන් ෆොටෝස් හදල දාන්නම් මචන්... Internet එකේ තියන ඒවා resolution මදී මචන්...
photos ටිකක් හොයල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් මචන්...
මචන් මට ලොකු උදව්වක් ඕනේ ...

මගේ යාලුවෙක් wedding මුල් ඇදුම් කුලියට දෙන bussiness එකක් කරනවා... මේ දවස්වල bissness එක promote කරගෙන යනවා..

මට කිව්වා බැනර් ටිකක් design කරලා දෙන්න කියලා.. (14-10 feet වගේ)මචන් උබල ලග තියෙනවනම් high resolution photos ටිකක් හොයලා දෙන්න පුලුවන්ද මුල් ඇදුම් ඇදපු photos. ලස්සන ඒවා ටිකක්.. photos වල මුණ පේන්නේ නැති විදියට මන් ෆොටෝස් හදල දාන්නම් මචන්... Internet එකේ තියන ඒවා resolution මදී මචන්...

photos ටිකක් හොයල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් මචන්...