වෙඩින් මුල් ඇදුම් PHOTOS

Tharindu_ucsc

Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    වෙඩින් මුල් ඇදුම් PHOTOS

    මචන් මට ලොකු උදව්වක් ඕනේ ... :):):)මගේ යාලුවෙක් wedding මුල් ඇදුම් කුලියට දෙන bussiness එකක් කරනවා... මේ දවස්වල bissness එක promote කරගෙන යනවා..:):):) මට කිව්වා බැනර් ටිකක් design කරලා දෙන්න කියලා.. (14-10 feet වගේ)

    මචන් උබල ලග තියෙනවනම් high resolution photos ටිකක් හොයලා දෙන්න පුලුවන්ද මුල් ඇදුම් ඇදපු photos. ලස්සන ඒවා ටිකක්.. photos වල මුණ පේන්නේ නැති විදියට මන් ෆොටෝස් හදල දාන්නම් මචන්... Internet එකේ තියන ඒවා resolution මදී මචන්...:no::no: photos ටිකක් හොයල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් මචන්...
     
    Tharindu_ucsc

    Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    tumblr_inline_mt31wjpHf31rdf8w9.png
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම ඇත්තම කියන්නම් වඩෙට ටිකක් මහන්සි වෙන්න වෙනවා උබලා ගේ යාලුව එ වාතවත් කරලා මුල් ඇහුම අන්දනවා, තව උබලගේම මුල් ඇදුම පිංතුර උබලගේ අදුරන කෙනෙක් දලා ශූට් එක කරන්න වෙනවා, මචෝ එකයි හරි ක්‍රමය , නැත් නම් අනුගේ පිංතුර කටවුට් ගැහුවොත් එක කෙස් එකක් වෙයි අනික , එකේ තියෙන ඇදුම සෙට් වෙලා ඉල්ලුවොත් කස්ටමර්ස් කෙනෙක් එවගේ වැඩ වෙනවා, එක නිසා මම කියන දේ තමයි උචිතම මචන් , ගැම්මෙන් හරියට පටන් ගන්නවා නම් සහොදරයා, යාලුවගේ වගේ ඔයාගේ ව්‍යපාට කට යුතු දි‍යුණුවෙවා !
     
    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    mul adum wala design company eka anuwa wenas wenawa. a nisa anunge ewwa use karanna epa.. charter wenawa. oyalagema shoot ekak karala daanna.
     
    thilina5312

    Well-known member
  • Jun 17, 2015
    922
    206
    83
    Working Now Doha, Qatar.
    මම ඇත්තම කියන්නම් වඩෙට ටිකක් මහන්සි වෙන්න වෙනවා උබලා ගේ යාලුව එ වාතවත් කරලා මුල් ඇහුම අන්දනවා, තව උබලගේම මුල් ඇදුම පිංතුර උබලගේ අදුරන කෙනෙක් දලා ශූට් එක කරන්න වෙනවා, මචෝ එකයි හරි ක්‍රමය , නැත් නම් අනුගේ පිංතුර කටවුට් ගැහුවොත් එක කෙස් එකක් වෙයි අනික , එකේ තියෙන ඇදුම සෙට් වෙලා ඉල්ලුවොත් කස්ටමර්ස් කෙනෙක් එවගේ වැඩ වෙනවා, එක නිසා මම කියන දේ තමයි උචිතම මචන් , ගැම්මෙන් හරියට පටන් ගන්නවා නම් සහොදරයා, යාලුවගේ වගේ ඔයාගේ ව්‍යපාට කට යුතු දි‍යුණුවෙවා !
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කාවහරි අන්දලා shoot එකක් කරපන්කෝ බන්
    net එකේ තියෙන ඒවා දාන්න ගිහින් චොර වෙයි copyrights සීන් ආවොත්

    :dull::dull::dull:
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    Meka ahapan,, Anunge ewa danna pissuda yakooo.. mokekta hari andala shoot ekak karapan,
    Anunge photos dana eke naraka pathi godak thiyenawa,, ehema danawa nam, usawi gane yanna lasthi wela dapan.
    ai oya inne dan padurakata pain gahuwama 60k withara wisi wenne models la and DSLR ussaganipu ewun, okun enawa nikan unath karanna :lol::lol:
    Wadak karaddi proffesiona karapan, third class wada karanne nathuwa...anunge photos wala copy right scene thiyenawa,:angry::angry:

    yako uba dannawada, company ekakata logo ekak banner ekak haduwuwath ekath ekka copy right letter ekak denawa.. lesi wenne na owa :frown::frown::no::no:
     
    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290

    :yes: