වෙඩින් හෙල්ප්....... නැටුම්

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    වෙඩින් හෙල්ප්....... නැටුම්

    කොළඹ පවත්වන්නට නියමිත වෙඩින් එකක් සදහා

    1. නැටුම් කණ්ඩායමක් ( බෙරකරුවන් 4+වෙස් නැටුම්කරුවන් 2+ හක්ගෙඩි 1)

    2. ජයමංගල ගාතා සදහා ළමුන් 4ක්


    අවශ්‍ය කර ඇත.

    දන්න කවුරු හරි ඉන්නවනම් කියනවද? Pm කරන්න..

    ජය වෙවා...
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Bera walata nam 4k set karala denna puluwan mama adurana campus eke mallila wagayak innawa Inna mama No 1 Ewannam