වෙඩින්

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මචංලා උබල වෙඩින් ඉන්විටේෂන් එකේ උබලගෙ අම්මල තාත්තා ලගෙ නමුයි කෙල්ලගෙ අම්මල තාත්තා ලගෙ නමුයි දැම්ම ද?
    නිකං කෙල්ලගෙයි කොල්ලගෙයි නම විතරක් දාන එක අවුල් ද
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    දාපන් අම්මගෙ තාත්තගේ නම් නැත්නම් අනාතයෙක් වගේනේ බං හරි නෑ ඒක. කොටුවෙන් කරගන්න තියුනා මේ කොරෝනා කේස් නිසා යන්න බැ මචං... ගුට් ලක්...