වෙඩිමට දෙන්න බජට් ඩ්‍රින්ක්ස්.....
එලකිරි බොක්කල ..... අප්‍රෙල් වල වෙඩින් එකකට දෙන්න හොද විස්කි ජාතියක් හරි බ්‍රැන්ඩි එකක් හරි කියපල්ල.... බෝතල් 25-30 වගෙ ඕන...... ගාන වැඩිය සැර නැති එකක්..... වැට්69 ලීටරෙ කීයද ? අඩුවට ගන්න තැනක් නැද්ද බන්..... ඩියුටි ෆ්‍රී පන්නපුව තියෙනම් මට මැසේජ් එකක් දාන්න....