වෙඩිමට දෙන්න බජට් ඩ්‍රින්ක්ස්.....

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වෙඩිමට දෙන්න බජට් ඩ්‍රින්ක්ස්.....

    එලකිරි බොක්කල ..... අප්‍රෙල් වල වෙඩින් එකකට දෙන්න හොද විස්කි ජාතියක් හරි බ්‍රැන්ඩි එකක් හරි කියපල්ල.... බෝතල් 25-30 වගෙ ඕන...... ගාන වැඩිය සැර නැති එකක්..... වැට්69 ලීටරෙ කීයද ? අඩුවට ගන්න තැනක් නැද්ද බන්..... ඩියුටි ෆ්‍රී පන්නපුව තියෙනම් මට මැසේජ් එකක් දාන්න....
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    1258108828578_ExtraSpecialArrack.jpg
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අඩේ ඩ්‍රින්ක්ස් වගේම අනිත් ඒවලත් විස්තර දාපන්කෝ මුදලින් කොච්චර ගියා කියලා...මටත් පොඩ්ඩක් බජට් එක හදාගන්න....
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    එලකිරි බොක්කල ..... අප්‍රෙල් වල වෙඩින් එකකට දෙන්න හොද විස්කි ජාතියක් හරි බ්‍රැන්ඩි එකක් හරි කියපල්ල.... බෝතල් 25-30 වගෙ ඕන...... ගාන වැඩිය සැර නැති එකක්..... වැට්69 ලීටරෙ කීයද ? අඩුවට ගන්න තැනක් නැද්ද බන්..... ඩියුටි ෆ්‍රී පන්නපුව තියෙනම් මට මැසේජ් එකක් දාන්න....

    VAT dan 15% neda? 69 newe :confused:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අඩේ ඩ්‍රින්ක්ස් වගේම අනිත් ඒවලත් විස්තර දාපන්කෝ මුදලින් කොච්චර ගියා කියලා...මටත් පොඩ්ඩක් බජට් එක හදාගන්න....

    පට්ට වියදම් බ්‍රො..... බි එම් අය් සි එච් එකෙ එක්සිබිශන් එකක් තිබ්බ එකෙන් වැඩ ගොඩක් වඩුවට්‍ර සෙට් කරගත්ත... පස්සෙ දාන්නම් විස්තර