වෙඩිම - නංගි හා ද

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඕවානොකර බැන්දා කියලා හිතමුකෝ . කෙල්ලෝ උන්ගේ යාලුවන්ගේ වේදීන් වලට ගියාම / යාලුවන්ගේ ෆොටෝ ඇල්බම් දැක්කම . උන් අප්සෙට් වෙන එකක් නැද්ද ? :baffled:
    තව පෝඩ්ඩක් පොඩි කරලා දාපන්. අපිට ඇස් පේනවා.
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    නොද්දකින් මලහත්තිලව් වෙඩින් සංස්කෘතිය
    අපරාදේ යකෝ ලක්ෂ දහයක් පහලොවක් වියදම් කරන්නේ ගෑනියෙක් ගේන්න.
    ලෝ බජට් ගේමක් ගහලා ඉතුරු සල්ලි වලින් කාර් එකක් ගත්තනම් ළමයා හම්බ වෙන්න ඉන්න කොට එහෙම ඕනි වෙයි.
    උඹට හදීසියක් වෙලා කාර් එකක් ඉල්ලපන් බලන්න එතකොට ‍තේරෙයි උඹේ සල්ලි වලින් එදා කාපු බීපු උන් කී දෙනෙක් නම් රියල් විදියට උදව් කරයිද කියලා.
    උඹ අමාරුවේ වැටුනම උඹට උදව් කරන්නේ හැමදාම උඹ ගාව හිටිය උන් විතරයි. එදා කාලා බීලා තවුසන්ඩ් ටෝක් දෙන එකෙක් වත් නැති වෙයි.
    ජීවිත කාලෙම හම්බ කරපු සේසතයි
    තව ඉස්සරහට ලොන් එකක් දාලායි
    එක දවසෙන් කාලා බීලා ඉවරයි.
    අනිත් එක ‍පොටෝ ගහන එවුනුයි
    මේකප් කරන උනුයි
    අස්ප ගනන් ගන්නේ උඹලා ෆිල්ම් එකක් කරනවා කියලා හිතලද
    මගුල හැම දේම දැන් ටෙන්ඩ් එක එහෙමලු
    දුවට ලක්ෂ තුන හතරක් වියදම් කරලා උගන්වන්න බැරි අම්මලා ඉඩමක් හරි විකුණලා වෙඩිම ගන්නවා ජයටම..ඒ වෙඩිමට වියදම් කරන සල්ලි වලින් ඉගැන්නුවනම් ඒ කෙල්ල ඔයිට වඩා හොද එකෙක් හොයාගෙන අම්මේ.
    ලක්ෂ ගානක් දීලා ගෑනියෙක් ගේන්න වෙඩිමක් ගන්න වෙලේ
    පට්ට කැමරා එකයි ලෙන්ස් එකයි
    workstation pc එකයි ගත්තනම් එතනින් එහාට හම්බ කරන හැටි මං දන්නවා.
    මේ ලෝකේ මං වෙනුවෙන් ඉපදුන යුවතියක් ඇති..ඒකිත් මේකි දකියි.
    "නංගි මට ඔයාව කැන්දන් එන්න ලක්ෂ ගානක් වියදම් කරන්න නම් බෑ..මං ලෝබයි. මොකද අනිත් උන් විදින් සැප දැකලා උඹට හූල්ලනන් උනොත් මට දුකයි.. මං ඒ සල්ලි ලස්නනට ආයෝජනය කරලා උඹට ජීවිත කාලෙම සතුටින් ඉන්න සලස්ස වන්නම්..උඹ ඒකට හා ද ? පට්ට කාර් එකක ඒසී එකේ සීතලට යන්න උඹත් ආසා ඇති..පට්ට ගෙදරක ලොවෙත් නැති විදිහට ජීවිත් වෙන්න උඹත් ආසා ඇති..අපි ඒ හීනේ සැබෑ කරගම්මු..අනිත් උන්ගේ බඩ කට පුරවන්න කලින් ජීවිත කාලෙම අපෙයි අපේ පොඩි උන්ගෙයි බඩ කට පිරෙන විදිහක් ගැන හිතමු. එල නේද "
    රස්තියාදුකාරයට රෑට පේන හීන..............

    bro live your life for you not for others. Don't care what other people thinks/talk about you.they can do only that and not capable to help you.this is my policy now and I realised that I achieved lot of things by this. I never care about those people who speak behind me and I respect my friends and family.
     
    • Like
    Reactions: craabeysinghe

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔව් බන්, මන් මේ පොර ටෝක් දෙනවා නෙවෙයි.

    තියෙනවනම් කාල ඇඳලා ඉන්නවා, නැත්නම් තියෙන දෙකින් පිරිමහගෙන ඉන්නවා.

    ගෙදර කට්ටියට දෙයියන්ට වගේ සලකනවා

    තවත් මොනාද ඕනේ ඉතින්.

    ube wife ta nangila ehema nadda machan... :)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    (පට්ට කැමරා එකයි ලෙන්ස් එකයි
    workstation pc එකයි ගත්තනම් එතනින් එහාට හම්බ කරන හැටි මං දන්නවා.)


    උබ මේ වෙඩින් වලට බැන බැන හම්බ කරන්න හදන්නේ wedding photography කරලද?

    ..හරිම කුජීතයි..

    :baffled::baffled::baffled:

    අපෝ මං වෙඩින් ගහන්නේ නෑ බන් ..ලංකාවේ වෙඩින් ෂුූටිං වලට මං කැමති නෑ මෙලෝ රහක් නැති ලෝ බජට් සීන් එකක් ගිණි ගානක් අරන් කරන්නේ..එඩිටින් එක ඊට එහා..කිසිම තියරියක් නෑ..
    අපි කොල්ලෝ 3d කරන්නේ
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මම ඔය සිද්දිය කලින්ම දැක්කා . කෙල්ලටත් කිව්වා (දැන් වයිෆ්)..මුලින් පොඩ්ඩක් බර බරේ දැම්ම. පස්සේ මන් කියන එක හරි කියල කෙල්ලටත් තේරුණා

    එදා, "නැන්දේ දියන් දුව" කිව්වා, නැන්ද "යමන් මාත් එන්නම්" කිව්වා. එච්චරයි

    එදා වියදම :-

    රෙජිස්ට්‍රාර්ට - 1000
    බුලත් අතට - 20 (රෙජිස්ට්‍රාර්ට සල්ලි දෙන්න)
    ත්‍රීවීල් එකට - 300

    මුළු වියදම - රුපියල් 1320ක් පමණි.

    මට බනින්න එපා, කුණු ලෝබය, හෙන චන්ඩිය අරකයි මේකයි කියල.

    මන් කරපු විදිය තමයි කිව්වේ හොදේ

    මේකත් හරියට අර සිරා දියුරුම් දුන්න දවසේ වියදම් ලිස්ට් එක දැම්ම වගේ
    මල් බොකේ එකට 600යි
    බෝල්පොඉන්ට් පැන 20යි
    කඩදාසි සහ printing වලට 200යි ඔක්කොම 820යි ගගා ඒකාලේ ටෝයියෝ ගණන් හද හද පෙන්නුවේ
    :P:P :rofl::rofl:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ඕවානොකර බැන්දා කියලා හිතමුකෝ . කෙල්ලෝ උන්ගේ යාලුවන්ගේ වේදීන් වලට ගියාම / යාලුවන්ගේ ෆොටෝ ඇල්බම් දැක්කම . උන් අප්සෙට් වෙන එකක් නැද්ද ? :baffled:

    ලොවෙත් අප්සැට් වෙනවා බොල.. පස්සේ චුරු චුරුව තමා ඉතින් :rofl::rofl:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මටත් මේ ප්‍රශ්නේ තියෙනවා බන්..ඊලග අවුරුද්දේ බදින්න ඉන්නේ ..ලොකු සල්ලියක් එකතු කරලා නෑ ..ඉතින් මම කලපනා කරන්නේ මොකද කරන්නේ කියලා .කෙල්ල නම් කියන්නේ එක දවසක පොඩියට වෙඩින් එක ගමු නැත්තන් engagement එක විතරක් පවුලේ අයත් එක්ක ගමු කියලා.හේතුව සල්ලි ඉතුරු කරගන්න ඕනි නිසා.මොකද කොළඹ පදිංචි වෙන්න ඉන්නේ..ඉතින් මුලික වියදම් වැඩි නිසාත් ණය වලට හිර වෙලා අමාරුවේ වැටෙන්න බැරි නිසාත් ..මට තියෙන ලොකුම ප්‍රශ්නේ office එකේ එවුන්ට කියන්නේ නැතිව වෙඩින් එක ගන්න බැරි එක ..නෑදෑයෝ නම් අව්ලක් නෑ ..එත් office එකේ අපි වැඩ කරන්න ඕනිනේ බන්..අනේ මන්ද ..එපා වෙලා තියෙන්නේ බන්
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මටත් මේ ප්‍රශ්නේ තියෙනවා බන්..ඊලග අවුරුද්දේ බදින්න ඉන්නේ ..ලොකු සල්ලියක් එකතු කරලා නෑ ..ඉතින් මම කලපනා කරන්නේ මොකද කරන්නේ කියලා .කෙල්ල නම් කියන්නේ එක දවසක පොඩියට වෙඩින් එක ගමු නැත්තන් engagement එක විතරක් පවුලේ අයත් එක්ක ගමු කියලා.හේතුව සල්ලි ඉතුරු කරගන්න ඕනි නිසා.මොකද කොළඹ පදිංචි වෙන්න ඉන්නේ..ඉතින් මුලික වියදම් වැඩි නිසාත් ණය වලට හිර වෙලා අමාරුවේ වැටෙන්න බැරි නිසාත් ..මට තියෙන ලොකුම ප්‍රශ්නේ office එකේ එවුන්ට කියන්නේ නැතිව වෙඩින් එක ගන්න බැරි එක ..නෑදෑයෝ නම් අව්ලක් නෑ ..එත් office එකේ අපි වැඩ කරන්න ඕනිනේ බන්..අනේ මන්ද ..එපා වෙලා තියෙන්නේ බන්


    mchan unwa wenama restaurant ekakta ekan gihin kanai bonai deepan wade shape :yes:
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මාත් දැක්කා අලියෙ පිටේ සීන් එක. ඒක ඇරේන්ජ් කරපු උන් බලාපොරොත්තු වෙන්න ඇත්තේ මනමාලයා පට්ට ගාම්භීර විදිහට එයි කියලා. අන්තිමට උනේ ඌ පට්ටෙට බය වෙලා අලියගෙ යන්තං එල්ලිලා ගැහි ගැහී ගිය එක. ගාම්භීර බව කෙසේ වෙතත් ඌව දැක්කාම බඩ අල්ලගන හිනා වෙන්න තමයි හිතෙන්නේ.

    උඹ කියන එක සහතික ඇත්ත. Photographers ලා, සහ ඔය වෙඩින් වලින් හම්බකරන උන් Trends හදනවා. බලපං Preshoot රැල්ල. ඕක හරිනම් වෙන්න ඕනි වෙඩින් එකට ලෑස්ති වෙද්දි ඔය තිරේ පිටිපස්සෙ වෙන රසබර සිද්දි උං ලව් කරන කාලෙ ගහපු ෆොටෝස් සහ වීඩියෝස් වලින් පොඩි ස්ලිය්ඩ් ෂෝ එකක් හදලා පෙන්වන එක. දැන මොන හුයන්නක්ද වෙන්නෙ කියපංකො. අපි ලව් කරේ මෙහෙමයි කියලා මොන බොරුවක්ද පෙන්නන්නේ. ගොඩක් වෙලාවට කෙල්ල සහ කොල්ල ඒ ටයිප් එකේ ඇඳුං අඳින්නෙත් Preshoot එකට :D තනිකර බොරුව.

    :rofl::rofl::rofl:
     

    DayalRangana

    Member
    Oct 16, 2015
    28
    3
    3
    මේකත් හරියට අර සිරා දියුරුම් දුන්න දවසේ වියදම් ලිස්ට් එක දැම්ම වගේ
    මල් බොකේ එකට 600යි
    බෝල්පොඉන්ට් පැන 20යි
    කඩදාසි සහ printing වලට 200යි ඔක්කොම 820යි ගගා ඒකාලේ ටෝයියෝ ගණන් හද හද පෙන්නුවේ
    :P:P :rofl::rofl:

    :D:yes:
     

    DayalRangana

    Member
    Oct 16, 2015
    28
    3
    3
    ube wife ta nangila ehema nadda machan... :)

    නෑ බන්.. හිටියේ එක කෙල්ලයි.. පොඩි කලේ ඉදන් හොඳට අදුරනවා

    ඒක තමයි මන් පැනල ගත්තේ
     

    DayalRangana

    Member
    Oct 16, 2015
    28
    3
    3
    නෑ බන් wedding account එක ගැන නෙවේ කිව්වේ. උඹේ user account එක ගැන. 2015 හදලා පොස්ට් 3i.

    ඔව් බන්, ඉස්සර account හැදුවට වැඩිය ආවේ ගියේ නෑ එලකිරියට

    දැන් තමයි පොඩ්ඩක් topic එකක් කියව කියව ඉන්නේ
     
    මේකත් හරියට අර සිරා දියුරුම් දුන්න දවසේ වියදම් ලිස්ට් එක දැම්ම වගේ
    මල් බොකේ එකට 600යි
    බෝල්පොඉන්ට් පැන 20යි
    කඩදාසි සහ printing වලට 200යි ඔක්කොම 820යි ගගා ඒකාලේ ටෝයියෝ ගණන් හද හද පෙන්නුවේ
    :P:P :rofl::rofl:

    :lol::rofl:
    දැන් මුනුත් රනිලුයි මෛත්‍රී වගේ ද දන්නෑ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Godak dewal trends ban. thawa market karana ewun ange gahana ewa
    Mama nam wedding eke godak dewal ayin kala

    preshoot kale naha
    wine glass wak karana scene kale na
    Dance floor open karana scene kale na (yaluwo ussan gihin natewwa eka wenama kathawak)
    Going away adum maru karana scene kale naha, wedding car 1 widiyata gatte mage car eka :D

    Ena ewunta hodata kanna bonna dunna ekata tikak wiyadam una...
    Band ekata tikak giya, poddak hoda band ekak gahuwa labeta karanna gihin chora wena nisa (mama oya dancing group scene arawa mewa okkoma haluwa)
    photos tika gahuwa hodata tikak e tika tamai itiri wena nisa (maximum giye 1.4 laks including video)

    mama hadagatte normal blazer ekak dan wedding 4k 5kata anda eka, bestman hitapu ewunta blazer mahala dunna tiyagannama.


    Hithuwata wada loku ganak giya no worries mage wiyadam okkoma mama kale, loan naha gewal walin gatte naha
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Podi Silva - පොඩි සිල්වා;22171978 said:
    මන් නම් කියන්නේ ඉතින් සල්ලි තියෙන එකා සුපිරි Grand Wedding ගන්නවා :P :P
    උබලා වගේ අනාත කුකුල්ලු අනුන් ගන්න ඒව බලලා උන්ට හිනා වෙලා හිත නිවා ගන්නවා :lol::rofl:

    සල්ලි නැත්තම් Wedding ගන්න එපා :no::no:
    සල්ලිකාරයා කොහොමත් වියදම් කරලා ගන්නවා
    (අර අලියා පිටේ ගිය එකාට සල්ලි ඇති බන්. ඌ ගැන උබලා දුක් වෙන්න එපා) :( :(
    අනික බන් වෙඩින් එක ගත්තේ නෑ කියලා උබට මහා ලොකු උබ කියන ජාතියේ සුපිරි ලොකු ලයින් දෙන්න බෑනේ :eek::eek:
    එහෙම පුලුවන්නම් දැනටම උබ සල්ලි කාරයෙක් වෙලා :lol::rofl:


    anna eka aththa laksha 400 500 dila wahana ganna ekekta laksha 100k dila wedding ganna puluwan nothing, loan dala lease dala amaruwen 20laks walata wahanayak ganna ekek wedding ekata 30laks wiyadam karana eka awul
     

    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    (පට්ට කැමරා එකයි ලෙන්ස් එකයි
    workstation pc එකයි ගත්තනම් එතනින් එහාට හම්බ කරන හැටි මං දන්නවා.)


    උබ මේ වෙඩින් වලට බැන බැන හම්බ කරන්න හදන්නේ wedding photography කරලද?

    ..හරිම කුජීතයි..

    :baffled::baffled::baffled:

    :rofl::rofl: