තව පෝඩ්ඩක් පොඩි කරලා දාපන්. අපිට ඇස් පේනවා.ඕවානොකර බැන්දා කියලා හිතමුකෝ . කෙල්ලෝ උන්ගේ යාලුවන්ගේ වේදීන් වලට ගියාම / යාලුවන්ගේ ෆොටෝ ඇල්බම් දැක්කම . උන් අප්සෙට් වෙන එකක් නැද්ද ?
තව පෝඩ්ඩක් පොඩි කරලා දාපන්. අපිට ඇස් පේනවා.ඕවානොකර බැන්දා කියලා හිතමුකෝ . කෙල්ලෝ උන්ගේ යාලුවන්ගේ වේදීන් වලට ගියාම / යාලුවන්ගේ ෆොටෝ ඇල්බම් දැක්කම . උන් අප්සෙට් වෙන එකක් නැද්ද ?
නොද්දකින් මලහත්තිලව් වෙඩින් සංස්කෘතිය
අපරාදේ යකෝ ලක්ෂ දහයක් පහලොවක් වියදම් කරන්නේ ගෑනියෙක් ගේන්න.
ලෝ බජට් ගේමක් ගහලා ඉතුරු සල්ලි වලින් කාර් එකක් ගත්තනම් ළමයා හම්බ වෙන්න ඉන්න කොට එහෙම ඕනි වෙයි.
උඹට හදීසියක් වෙලා කාර් එකක් ඉල්ලපන් බලන්න එතකොට තේරෙයි උඹේ සල්ලි වලින් එදා කාපු බීපු උන් කී දෙනෙක් නම් රියල් විදියට උදව් කරයිද කියලා.
උඹ අමාරුවේ වැටුනම උඹට උදව් කරන්නේ හැමදාම උඹ ගාව හිටිය උන් විතරයි. එදා කාලා බීලා තවුසන්ඩ් ටෝක් දෙන එකෙක් වත් නැති වෙයි.
ජීවිත කාලෙම හම්බ කරපු සේසතයි
තව ඉස්සරහට ලොන් එකක් දාලායි
එක දවසෙන් කාලා බීලා ඉවරයි.
අනිත් එක පොටෝ ගහන එවුනුයි
මේකප් කරන උනුයි
අස්ප ගනන් ගන්නේ උඹලා ෆිල්ම් එකක් කරනවා කියලා හිතලද
මගුල හැම දේම දැන් ටෙන්ඩ් එක එහෙමලු
දුවට ලක්ෂ තුන හතරක් වියදම් කරලා උගන්වන්න බැරි අම්මලා ඉඩමක් හරි විකුණලා වෙඩිම ගන්නවා ජයටම..ඒ වෙඩිමට වියදම් කරන සල්ලි වලින් ඉගැන්නුවනම් ඒ කෙල්ල ඔයිට වඩා හොද එකෙක් හොයාගෙන අම්මේ.
ලක්ෂ ගානක් දීලා ගෑනියෙක් ගේන්න වෙඩිමක් ගන්න වෙලේ
පට්ට කැමරා එකයි ලෙන්ස් එකයි
workstation pc එකයි ගත්තනම් එතනින් එහාට හම්බ කරන හැටි මං දන්නවා.
මේ ලෝකේ මං වෙනුවෙන් ඉපදුන යුවතියක් ඇති..ඒකිත් මේකි දකියි.
"නංගි මට ඔයාව කැන්දන් එන්න ලක්ෂ ගානක් වියදම් කරන්න නම් බෑ..මං ලෝබයි. මොකද අනිත් උන් විදින් සැප දැකලා උඹට හූල්ලනන් උනොත් මට දුකයි.. මං ඒ සල්ලි ලස්නනට ආයෝජනය කරලා උඹට ජීවිත කාලෙම සතුටින් ඉන්න සලස්ස වන්නම්..උඹ ඒකට හා ද ? පට්ට කාර් එකක ඒසී එකේ සීතලට යන්න උඹත් ආසා ඇති..පට්ට ගෙදරක ලොවෙත් නැති විදිහට ජීවිත් වෙන්න උඹත් ආසා ඇති..අපි ඒ හීනේ සැබෑ කරගම්මු..අනිත් උන්ගේ බඩ කට පුරවන්න කලින් ජීවිත කාලෙම අපෙයි අපේ පොඩි උන්ගෙයි බඩ කට පිරෙන විදිහක් ගැන හිතමු. එල නේද "
රස්තියාදුකාරයට රෑට පේන හීන..............
ඔව් බන්, මන් මේ පොර ටෝක් දෙනවා නෙවෙයි.
තියෙනවනම් කාල ඇඳලා ඉන්නවා, නැත්නම් තියෙන දෙකින් පිරිමහගෙන ඉන්නවා.
ගෙදර කට්ටියට දෙයියන්ට වගේ සලකනවා
තවත් මොනාද ඕනේ ඉතින්.

(පට්ට කැමරා එකයි ලෙන්ස් එකයි
workstation pc එකයි ගත්තනම් එතනින් එහාට හම්බ කරන හැටි මං දන්නවා.)
උබ මේ වෙඩින් වලට බැන බැන හම්බ කරන්න හදන්නේ wedding photography කරලද?
..හරිම කුජීතයි..
![]()
මම ඔය සිද්දිය කලින්ම දැක්කා . කෙල්ලටත් කිව්වා (දැන් වයිෆ්)..මුලින් පොඩ්ඩක් බර බරේ දැම්ම. පස්සේ මන් කියන එක හරි කියල කෙල්ලටත් තේරුණා
එදා, "නැන්දේ දියන් දුව" කිව්වා, නැන්ද "යමන් මාත් එන්නම්" කිව්වා. එච්චරයි
එදා වියදම :-
රෙජිස්ට්රාර්ට - 1000
බුලත් අතට - 20 (රෙජිස්ට්රාර්ට සල්ලි දෙන්න)
ත්රීවීල් එකට - 300
මුළු වියදම - රුපියල් 1320ක් පමණි.
මට බනින්න එපා, කුණු ලෝබය, හෙන චන්ඩිය අරකයි මේකයි කියල.
මන් කරපු විදිය තමයි කිව්වේ හොදේ



ඕවානොකර බැන්දා කියලා හිතමුකෝ . කෙල්ලෝ උන්ගේ යාලුවන්ගේ වේදීන් වලට ගියාම / යාලුවන්ගේ ෆොටෝ ඇල්බම් දැක්කම . උන් අප්සෙට් වෙන එකක් නැද්ද ?


මටත් මේ ප්රශ්නේ තියෙනවා බන්..ඊලග අවුරුද්දේ බදින්න ඉන්නේ ..ලොකු සල්ලියක් එකතු කරලා නෑ ..ඉතින් මම කලපනා කරන්නේ මොකද කරන්නේ කියලා .කෙල්ල නම් කියන්නේ එක දවසක පොඩියට වෙඩින් එක ගමු නැත්තන් engagement එක විතරක් පවුලේ අයත් එක්ක ගමු කියලා.හේතුව සල්ලි ඉතුරු කරගන්න ඕනි නිසා.මොකද කොළඹ පදිංචි වෙන්න ඉන්නේ..ඉතින් මුලික වියදම් වැඩි නිසාත් ණය වලට හිර වෙලා අමාරුවේ වැටෙන්න බැරි නිසාත් ..මට තියෙන ලොකුම ප්රශ්නේ office එකේ එවුන්ට කියන්නේ නැතිව වෙඩින් එක ගන්න බැරි එක ..නෑදෑයෝ නම් අව්ලක් නෑ ..එත් office එකේ අපි වැඩ කරන්න ඕනිනේ බන්..අනේ මන්ද ..එපා වෙලා තියෙන්නේ බන්

මාත් දැක්කා අලියෙ පිටේ සීන් එක. ඒක ඇරේන්ජ් කරපු උන් බලාපොරොත්තු වෙන්න ඇත්තේ මනමාලයා පට්ට ගාම්භීර විදිහට එයි කියලා. අන්තිමට උනේ ඌ පට්ටෙට බය වෙලා අලියගෙ යන්තං එල්ලිලා ගැහි ගැහී ගිය එක. ගාම්භීර බව කෙසේ වෙතත් ඌව දැක්කාම බඩ අල්ලගන හිනා වෙන්න තමයි හිතෙන්නේ.
උඹ කියන එක සහතික ඇත්ත. Photographers ලා, සහ ඔය වෙඩින් වලින් හම්බකරන උන් Trends හදනවා. බලපං Preshoot රැල්ල. ඕක හරිනම් වෙන්න ඕනි වෙඩින් එකට ලෑස්ති වෙද්දි ඔය තිරේ පිටිපස්සෙ වෙන රසබර සිද්දි උං ලව් කරන කාලෙ ගහපු ෆොටෝස් සහ වීඩියෝස් වලින් පොඩි ස්ලිය්ඩ් ෂෝ එකක් හදලා පෙන්වන එක. දැන මොන හුයන්නක්ද වෙන්නෙ කියපංකො. අපි ලව් කරේ මෙහෙමයි කියලා මොන බොරුවක්ද පෙන්නන්නේ. ගොඩක් වෙලාවට කෙල්ල සහ කොල්ල ඒ ටයිප් එකේ ඇඳුං අඳින්නෙත් Preshoot එකටතනිකර බොරුව.



මේකත් හරියට අර සිරා දියුරුම් දුන්න දවසේ වියදම් ලිස්ට් එක දැම්ම වගේ
මල් බොකේ එකට 600යි
බෝල්පොඉන්ට් පැන 20යි
කඩදාසි සහ printing වලට 200යි ඔක්කොම 820යි ගගා ඒකාලේ ටෝයියෝ ගණන් හද හද පෙන්නුවේ![]()
![]()


ube wife ta nangila ehema nadda machan...![]()
නෑ බන් wedding account එක ගැන නෙවේ කිව්වේ. උඹේ user account එක ගැන. 2015 හදලා පොස්ට් 3i.
මේකත් හරියට අර සිරා දියුරුම් දුන්න දවසේ වියදම් ලිස්ට් එක දැම්ම වගේ
මල් බොකේ එකට 600යි
බෝල්පොඉන්ට් පැන 20යි
කඩදාසි සහ printing වලට 200යි ඔක්කොම 820යි ගගා ඒකාලේ ටෝයියෝ ගණන් හද හද පෙන්නුවේ![]()
![]()


Podi Silva - පොඩි සිල්වා;22171978 said:මන් නම් කියන්නේ ඉතින් සල්ලි තියෙන එකා සුපිරි Grand Wedding ගන්නවා![]()
![]()
උබලා වගේ අනාත කුකුල්ලු අනුන් ගන්න ඒව බලලා උන්ට හිනා වෙලා හිත නිවා ගන්නවා![]()
සල්ලි නැත්තම් Wedding ගන්න එපා![]()
සල්ලිකාරයා කොහොමත් වියදම් කරලා ගන්නවා
(අර අලියා පිටේ ගිය එකාට සල්ලි ඇති බන්. ඌ ගැන උබලා දුක් වෙන්න එපා)![]()
![]()
අනික බන් වෙඩින් එක ගත්තේ නෑ කියලා උබට මහා ලොකු උබ කියන ජාතියේ සුපිරි ලොකු ලයින් දෙන්න බෑනේ![]()
එහෙම පුලුවන්නම් දැනටම උබ සල්ලි කාරයෙක් වෙලා![]()
(පට්ට කැමරා එකයි ලෙන්ස් එකයි
workstation pc එකයි ගත්තනම් එතනින් එහාට හම්බ කරන හැටි මං දන්නවා.)
උබ මේ වෙඩින් වලට බැන බැන හම්බ කරන්න හදන්නේ wedding photography කරලද?
..හරිම කුජීතයි..
![]()

