Meke unta tawamath u gahagaththaluneදේශබන්දු ට ගහද්දි ඌව බේරගන්න අහසට වෙඩි තිබ්බ. ඔය තියෙන්නේ ඒක.
පැයක් දෙකක් පරණ නිවුස් මෙහෙම දාන්න එපා පොන්ස්.
fb එකේ upload කරලා තිබුණේ දැන්,මන් හිතුවේ දැන් සීන් එකක් කියලා,අනික අහසට වෙඩි තියනවා කියලා පෙන් nani,අන්තිම ටික බලපන්කෝදේශබන්දු ට ගහද්දි ඌව බේරගන්න අහසට වෙඩි තිබ්බ. ඔය තියෙන්නේ ඒක.
පැයක් දෙකක් පරණ නිවුස් මෙහෙම දාන්න එපා පොන්ස්.
ඒ පොන්නයට ගැහුවද? වීඩියෝ නැද්ද? කවුද බන් ගැහුවෙදේශබන්දු ට ගහද්දි ඌව බේරගන්න අහසට වෙඩි තිබ්බ. ඔය තියෙන්නේ ඒක.
පැයක් දෙකක් පරණ නිවුස් මෙහෙම දාන්න එපා පොන්ස්.
යකෝ උට ගහනවා හෙල්මට් පාරවල් එහෙම දැක්කේ නැද්ද? මේකේ බලපන්.ඒ පොන්නයට ගැහුවද? වීඩියෝ නැද්ද? කවුද බන් ගැහුවෙ
මිනිස්සු පන්නනවා, දේශබන්දු දුවනවා. මිනිස්සු පන්නනවා, දේශබන්දු දුවනවාමුවෙක්ට වගේ තිබ්බේ
Sathutuiyයකෝ උට ගහනවා හෙල්මට් පාරවල් එහෙම දැක්කේ නැද්ද? මේකේ බලපන්.
https://elakiri.com/threads/dig-දේශබන්දු-ට-නෙලන-වීඩියෝ.2048432/
පාරේ යන පොලිස්කාරයට අශිෂ්ඨ විදියට පහර දීල ප්‍රතිප්‍රහාරයේ ෂිශ්ඨ බව හොයන්නත් එපා මචන්. ඒ කතාවම කැරකි කැරකී එනවා. අන්තිමට සාධාරණය නෙමෙයි බලය තියෙන එවුන් තමා දිනන්නේ.ow උඩට නෙවෙයි
පොලිසියෙ උන් ලෙෆ්ට් වෙන්නෙ නෑ බන්. අපේ උන්ටයි ලෙෆ්ට් වෙන්න වෙන්නෙපොලිසියේ උන් ලෙෆ්ට් වෙන්න යන්නේ ඔය
මිනිස්සු පන්නනවා, දේශබන්දු දුවනවා. මිනිස්සු පන්නනවා, දේශබන්දු දුවනවා
88 ගැන දන්නවනං ඔහොම කියන්නේ නෑ. තුවක්කු නැති මිනිස්සුන්ට තුවක්කු පත්තු කරාම එන ප්‍රතිප්‍රහාර හරිම සෝචනීයයි.පොලිසියෙ උන් ලෙෆ්ට් වෙන්නෙ නෑ බන්. අපේ උන්ටයි ලෙෆ්ට් වෙන්න වෙන්නෙ