අපේ මයින්ද ස මරන්න බෑ කාටවත් මේ වගේ.එතුමා මැරෙන්නෙ සොබාවිකව :)
lilman Well-known member May 10, 2009 41,204 54,990 113 Colombo Apr 16, 2023 #21 අපේ මයින්ද ස මරන්න බෑ කාටවත් මේ වගේ.එතුමා මැරෙන්නෙ සොබාවිකව Reactions: narihashan and SDCR
olu bakka Well-known member Aug 18, 2011 22,899 23,591 113 Apr 16, 2023 #22 lodbrok said: different angle Click to expand... පොලීසියටත් ලං වෙන්න බයයි අරුන් තියන තිවිල්ලට. උන් කියලත් මොනව කරන්නද. ලංකාවෙ ඒ අතින් හොඳයි. මේ වගේ අයව escort කරද්දි STF වාහන එක්ක ගෙනියන්නෙ. ------ Post added on Apr 16, 2023 at 1:35 PM Reactions: NRTG
lodbrok said: different angle Click to expand... පොලීසියටත් ලං වෙන්න බයයි අරුන් තියන තිවිල්ලට. උන් කියලත් මොනව කරන්නද. ලංකාවෙ ඒ අතින් හොඳයි. මේ වගේ අයව escort කරද්දි STF වාහන එක්ක ගෙනියන්නෙ. ------ Post added on Apr 16, 2023 at 1:35 PM
charitha2011 Well-known member Jan 25, 2011 16,634 1 32,404 113 - උඩරට - Apr 16, 2023 #23 යකෝ පොලිස් කාරයෝ බයයි නේ ඔක්කෝටම වඩා බලපන් ඉතින් පොලීසිය ගාව ආයුධ නෑ පොලීසියේම ගේමක් මේක නම් Reactions: NRTG
^Night Fury^ Well-known member Jan 8, 2011 9,155 5,050 113 -In Darkness- Apr 16, 2023 #24 charitha2011 said: යකෝ පොලිස් කාරයෝ බයයි නේ ඔක්කෝටම වඩා බලපන් ඉතින් පොලීසිය ගාව ආයුධ නෑ පොලීසියේම ගේමක් මේක නම් Click to expand... උඹ හිතන්නේ ලංකාවේ පොලිසියෙන් හිටියොත් ඔයිට වෙනසක් තියෙ කියලද? ආසියා රටවල් වල පොලිසිය නිකන් ඉන්නම් වාලේ ඉන්න උදවිය. හරි හමන් ට්‍රේනින් එකක් නෑ. ඉලක්කෙට වෙඩි තියාගන්න බෑ. අඩුම තරමේ හරි හමන් සෙල්ෆ් ඩිෆෙන්ස් ට්‍රේනින් එකක් වත් නෑ ඕකුන්ට. ප.ලි: මේක ඉන්සයිඩ් ගේමක් වෙන්න ඉඩ කඩ වැඩියි සෑහෙන්න. Reactions: NRTG and charitha2011
charitha2011 said: යකෝ පොලිස් කාරයෝ බයයි නේ ඔක්කෝටම වඩා බලපන් ඉතින් පොලීසිය ගාව ආයුධ නෑ පොලීසියේම ගේමක් මේක නම් Click to expand... උඹ හිතන්නේ ලංකාවේ පොලිසියෙන් හිටියොත් ඔයිට වෙනසක් තියෙ කියලද? ආසියා රටවල් වල පොලිසිය නිකන් ඉන්නම් වාලේ ඉන්න උදවිය. හරි හමන් ට්‍රේනින් එකක් නෑ. ඉලක්කෙට වෙඩි තියාගන්න බෑ. අඩුම තරමේ හරි හමන් සෙල්ෆ් ඩිෆෙන්ස් ට්‍රේනින් එකක් වත් නෑ ඕකුන්ට. ප.ලි: මේක ඉන්සයිඩ් ගේමක් වෙන්න ඉඩ කඩ වැඩියි සෑහෙන්න.
NRTG Well-known member Oct 19, 2019 41,210 198,861 113 Colombo, Sri Lanka Apr 16, 2023 #25 ඉන්දියන් ෆිල්ම් එකක් වගේ Reactions: narihashan
P PrasangaSPerera Well-known member Jul 18, 2020 7,390 13,167 113 Apr 16, 2023 #26 Bump Reactions: NRTG
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Apr 16, 2023 #27 olu bakka said: Uncensored video නැද්ද? Click to expand... උදේ පාන්දරම දැක්කේ මේක මමත්.. VIDEO LINK Reactions: NRTG