වෙඩි-වගේ-type-කරන්න-කැමතිද

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113

    කස්ටිය අහල තියෙනවද දන්නේ නැ touch typing කියල දෙයක් ගැන. Touch typing කියන්නේ keyboard එක දිහා බලන්නේ නැතුව type කරන ක්‍රමයක්. දැන් පොඩ්ඩකට බලන්න තමන්ගේ keyboard එකේ F අකුරයි J අකුරයි අනිත් ඒවාට වඩා වෙනස් නේද කියලා. ඒ අකුරු වල පුංචි ප්ලාස්ටික් කැල්ලක් වගේ එකක් එලියට පැනල තියෙනවා නේද? ඇත්තටම ඕක keyboard හදන company එකේ keyboard හදන අච්චුවේ තියෙන අවුලක් නිසා ආපු දෙයක් නෙමෙයි.
    icon_biggrin.gif
    මමත් මේක දැනගත්තේ දැන් ගොඩකලෙකට කලින් විජය පරිගණක සගරාවේ තිබුන ලිපියකින්.
    තමන්ට කරන්න තියෙන්නේ මේ පින්තුරේ තියෙන විදියට keyboard එක උඩ තමන්ගේ ඇගිලි ටික තියාගන්න එක.

    මුලදී මුලදී පොඩ්ඩක් අමාරු උනත් ටික දවසක් යනකොට හරියනවා. මේ software එක බාගෙන type කරන්නේ කොහොමද කියල පුරුදු වෙන්න. දවස් දෙකක් විතර හරියට කරොත් බලන්නේ නැතුව හෙමින් type කරන්න පුරුදු වේවි. ඊළගට කරන්න තියෙන්නේ facebook එකේ හොද chatter box එකක් chat එකට අල්ලාගෙන ලෙසටම chat කරන්න. හැබැයි කලබලේට අකුරු හොයා හොයා chat කරන්න එපා. Touch typing වලින්ම chat කරන්න. සතියක් විතර chat කරලා මේ ලින්ක් එකට ගිහිල්ල තමන්ගේ typing speed එක check කරලා බලන්න. විනාඩියට වචන 40 කට එහා type කරන්න පුළුවන් වෙයි ගෙමක්ම නැතුව.
    හොද Software Engineer කෙනෙක් වෙන්න නම් මම දැඩි ලෙස පිළිගන්න එක දෙයක් තමයි ලෙසටම type කරන්න පුළුවන් වෙන්න ඕන කියන එක. ඒවගේම හොද speed එකක් තිබුනම එදිනෙද වැඩ කරගෙන යන්න උනත් ලේසි.
    කස්ටිය ඔය රැට කළුවරේ ඇදේ ඉදන් sms කොටන්නේ කොහොමද කියලා කල්පනා කරාද? phone keyboard එකෙත් 5හේ ඉලක්කම උඩ පොඩි කැල්ලක් තියෙනවා. එක අල්ලාගෙන තමයි ඊළගට අහල පහල keys ටික හොයාගන්නේ නේද? නොදන්නවා උනාට එකත් touch typing ම තමයි.

    machan download karanda bahane ? it says file deleted.
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    I have not try that one machan if it is needed just search it from thepiratebay.org or isohunt.com !! u can find the patch or serial number. if u cudnt find Just PM me i will search it for u... CHEERS
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: