වෙද පප්පා ලර්නර්ස් එකක් දාලා 🥸🧪🚗🛣️

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    ඇයි බන් මේ ලර්නස් හැත්ත ඔක්කොම ඔහොම . එකෙක් වත් හොද නෑනෙ
    සිරාවට අපි දන්නේ නැත්නම් මුන්ගේ රෙද්ද අස්සේ එන්නේ නැහැනේ..නූගත් ශුත්* පුතාලා
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ඒ අතින් මට රියදුරු පුහුනුව දුන්න මහත්තය රත්තරන්. :love::love: අපි පැද්දෙ ලේලන්ඩ් දොර දෙකේ බස්නෙ ඉස්සරවෙලාම. ප්‍රයිම් මූවර් ලයිසන් හිටන් තියනවා:P
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    ඒ අතින් මට රියදුරු පුහුනුව දුන්න මහත්තය රත්තරන්. :love::love: අපි පැද්දෙ ලේලන්ඩ් දොර දෙකේ බස්නෙ ඉස්සරවෙලාම. ප්‍රයිම් මූවර් ලයිසන් හිටන් තියනවා:P
    හිටන් තියනවා:P
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    license ganna gihin wechha rasa katha nadda

    mama 8 gahanna balan innakota cluch nathi 100cc bike ne denne ekak kellek kelin gihin kanuwe da gathha
    මම බයික් ලයිසන් ගන්න ගියෙ 18දී බරවාහන 21 දී. බයික් ලයිසන් ගන්න වෙලේ හෙන මහත තඩි ඩයල් එකක් ඇවිල්ලා හිටියා ලයිසන් ගන්න . අපහාස කරනවා නෙවෙයි හොඳේ. කොහොම හරි කන්දක් වගේ තැනක් තිබුනා ක්ලච් බැලන්ස් පෙන්නන්න. දැන් අර පුද්ගලයා බයික් එක ස්ටාර්ට් කරලා (පොඩි බයික් එකක් තිබුනෙ. ඒ කාලෙ ඔය බයික් දෙවිදියකට ගන්න එක තිබුනෙ නැද්ද කොහෙද ) අර කන්ද නගින්න යද්දී බයිසිකලේ ඒ කන්ද අදින්නෙ නෑ. ඊට පස්සෙ ඒ පුද්ගලයට ක්ලච් බැලන්ස් නැතුව ලයිසන් දුන්නා හරි මොකක් හරි කලා. මතක නෑ. ඔහොම තමා සිද්ධිය මතක
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,915
    1,337

    poddak athin wath daala kiyapanko, kathave rasaya mathu venda
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    මමනම් පුරුදු උනේ ලංගමේ ලර්නස් එකෙන්.උන්නම් හොඳට ඉගැන්නුවා.මගේ යාලුවෙක් ගියපු එකකත් ඔහොම කොල්ලො කෙල්ලො ඉන්න තැන එකෙක්ට කුනුහරුපෙන් බැනලා එලවන්න දන්නැද්ද අහලා.අරු බැනලා "ඉතින් හු*තෝ එලවන්න දන්නවනම් මෙහෙම පුරුදු වෙන්න එනවද කියලා."අරු ඊට පස්සෙ ශේප් එකේ උගන්නලා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Learners එකේ එකා බයින නිසා Wife ට driving පුරුදු කරන්න මම කාර් එකෙත් L බෝඩ් එකක් ගහගෙන එයාට එලවන්න කියලා ගියා දවස් දෙක තුනක් සෙනග නැති පාරවල් වල.
    ටික දවසක් යද්දි මටත් ඔය ගානට මල පැන්නා කියහන්කෝ ඔියි :lol: මං හිතන්නේ ඔය කෑ ගැහිල්ල එන්නේ උන්ට කියල දීල දීලා එපාවෙලා ඇත්තේ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,284
    4,413
    113
    ඇයි එන්නද
    Learners එකේ එකා බයින නිසා Wife ට driving පුරුදු කරන්න මම කාර් එකෙත් L බෝඩ් එකක් ගහගෙන එයාට එලවන්න කියලා ගියා දවස් දෙක තුනක් සෙනග නැති පාරවල් වල.
    ටික දවසක් යද්දි මටත් ඔය ගානට මල පැන්නා කියහන්කෝ ඔියි :lol: මං හිතන්නේ ඔය කෑ ගැහිල්ල එන්නේ උන්ට කියල දීල දීලා එපාවෙලා ඇත්තේ
    ow ban hithathan balance nathi wela wena wahaenaka happuwoth
    kanuwe da gathoth
    minihek wa yata karoth

    dahansak dewal thiyenwa ne balanna
     
    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    229
    265
    63

    ක්ලච් එක බාගයක් දෙන්නලු. වැරදිනේ එතනම. මුලින් Clutch එක දෙන්න ඕනේ engine එකට යන්තං බර වැටෙන ගානට. වාහනෙන් වාහනේට කොච්චරක් clutch එක සෙට් වෙන්වද කියන එක වෙනස් නේ. මේ වගේ පඩත්තර නාකින්ට දෙකක් ඇනලා බහින්න ඕනේ.