සිරාවට අපි දන්නේ නැත්නම් මුන්ගේ රෙද්ද අස්සේ එන්නේ නැහැනේ..නූගත් ශුත්* පුතාලාඇයි බන් මේ ලර්නස් හැත්ත ඔක්කොම ඔහොම . එකෙක් වත් හොද නෑනෙ

අපි පැද්දෙ ලේලන්ඩ් දොර දෙකේ බස්නෙ ඉස්සරවෙලාම. ප්රයිම් මූවර් ලයිසන් හිටන් තියනවා
හිටන් තියනවාඒ අතින් මට රියදුරු පුහුනුව දුන්න මහත්තය රත්තරන්.අපි පැද්දෙ ලේලන්ඩ් දොර දෙකේ බස්නෙ ඉස්සරවෙලාම. ප්රයිම් මූවර් ලයිසන් හිටන් තියනවා
![]()

මම බයික් ලයිසන් ගන්න ගියෙ 18දී බරවාහන 21 දී. බයික් ලයිසන් ගන්න වෙලේ හෙන මහත තඩි ඩයල් එකක් ඇවිල්ලා හිටියා ලයිසන් ගන්න . අපහාස කරනවා නෙවෙයි හොඳේ. කොහොම හරි කන්දක් වගේ තැනක් තිබුනා ක්ලච් බැලන්ස් පෙන්නන්න. දැන් අර පුද්ගලයා බයික් එක ස්ටාර්ට් කරලා (පොඩි බයික් එකක් තිබුනෙ. ඒ කාලෙ ඔය බයික් දෙවිදියකට ගන්න එක තිබුනෙ නැද්ද කොහෙද ) අර කන්ද නගින්න යද්දී බයිසිකලේ ඒ කන්ද අදින්නෙ නෑ. ඊට පස්සෙ ඒ පුද්ගලයට ක්ලච් බැලන්ස් නැතුව ලයිසන් දුන්නා හරි මොකක් හරි කලා. මතක නෑ. ඔහොම තමා සිද්ධිය මතකlicense ganna gihin wechha rasa katha nadda
mama 8 gahanna balan innakota cluch nathi 100cc bike ne denne ekak kellek kelin gihin kanuwe da gathha
poddak athin wath daala kiyapanko, kathave rasaya mathu vendaමම බයික් ලයිසන් ගන්න ගියෙ 18දී බරවාහන 21 දී. බයික් ලයිසන් ගන්න වෙලේ හෙන මහත තඩි ඩයල් එකක් ඇවිල්ලා හිටියා ලයිසන් ගන්න . අපහාස කරනවා නෙවෙයි හොඳේ. කොහොම හරි කන්දක් වගේ තැනක් තිබුනා ක්ලච් බැලන්ස් පෙන්නන්න. දැන් අර පුද්ගලයා බයික් එක ස්ටාර්ට් කරලා (පොඩි බයික් එකක් තිබුනෙ. ඒ කාලෙ ඔය බයික් දෙවිදියකට ගන්න එක තිබුනෙ නැද්ද කොහෙද ) අර කන්ද නගින්න යද්දී බයිසිකලේ ඒ කන්ද අදින්නෙ නෑ. ඊට පස්සෙ ඒ පුද්ගලයට ක්ලච් බැලන්ස් නැතුව ලයිසන් දුන්නා හරි මොකක් හරි කලා. මතක නෑ. ඔහොම තමා සිද්ධිය මතක
ayi rmv eke revace gahana thana gas wala tyre dala cover karala thiyenne gas wala pathuru n apoddak athin wath daala kiyapanko, kathave rasaya mathu venda
මං හිතන්නේ ඔය කෑ ගැහිල්ල එන්නේ උන්ට කියල දීල දීලා එපාවෙලා ඇත්තේow ban hithathan balance nathi wela wena wahaenaka happuwothLearners එකේ එකා බයින නිසා Wife ට driving පුරුදු කරන්න මම කාර් එකෙත් L බෝඩ් එකක් ගහගෙන එයාට එලවන්න කියලා ගියා දවස් දෙක තුනක් සෙනග නැති පාරවල් වල.
ටික දවසක් යද්දි මටත් ඔය ගානට මල පැන්නා කියහන්කෝ ඔියිමං හිතන්නේ ඔය කෑ ගැහිල්ල එන්නේ උන්ට කියල දීල දීලා එපාවෙලා ඇත්තේ
අඩෝ මාත් එහෙමයි. සල්ලි වලට නැවෙනව ඔකුන්kari wesige naki pakayala mata penna ba
man rs 500 dila shep eke thiygtta
අඩෝ මාත් එහෙමයි. සල්ලි වලට නැවෙනව ඔකුන්
