මූ ඒක වීඩියෝ එකක කියනවා සෛනෝෆාම් 1ස්ට් ඩෝස් එකෙන් ප්‍රතිශක්තිය 0ට බස්සලා දෙවෙනි dose එකෙන් අලුත් virus එකක් ඇඟට ඇතුල් කරනවලු, ඊට පස්සේ ඒ virus ඒක නිසා මිනිස්සු මැරෙන්න ගන්නවලු, ඒකට වැක්‌සීන් virus ඒක කියලා මු කියන්නේ.
මේ වගේ පදනමක් නැතිව බොරු කියලා මිනිස්සු නොමග යවනවා! මේ වීඩියෝ බලපුවහම මුට හොඳ කියලා විතරයි මිනිස්සු තියෙන්නේ. බනින එකෙකුත් නෑ! ඇයි බන් මිනිස්සු මෙච්චර ගොන්?