වෙනත් කියන උන් කාට දෙයිද

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ඔය පාරෙ මයික් අල්ලන උන්ට කාටවත් දෙන්නෑ කියන උන් චන්දෙ දවසට කාට දෙයිද
    ඕකුන් පරන බයියො ඕකෙන් 10% විතර රනිල්ට යයි මං හිතන්නෙ
    ඉතිරි උන් කටුගායි. නැත්තන් නොගිහින් ඉදී
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මේක ගැන @dilann හොඳ කමෙන්ට් එකක් දාල තිබ්බ. ඒ ප්‍රසිද්දියේ ඡන්දෙ දෙන්නෙ කාටද කියල කියන්න අකමැති සෙට් එක. ඒ කියන්නෙ රැල්ල තියෙන එකාට ඡන්දෙ දෙනව නම් ඒක කියන්න පැකිලෙන්නෙ නෑ.
    ඔතැන තව සෙට් එකක් කතා කරනව නේ මුං ඔක්කොම එකයි, කම්බහොරු වගේ, අන්න උන් නම් දේශපාලනය ඇත්තටම එපා වෙලා හොඳට මොලේ පෑදුනු උං
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මේක ගැන @dilann හොඳ කමෙන්ට් එකක් දාල තිබ්බ. ඒ ප්‍රසිද්දියේ ඡන්දෙ දෙන්නෙ කාටද කියල කියන්න අකමැති සෙට් එක. ඒ කියන්නෙ රැල්ල තියෙන එකාට ඡන්දෙ දෙනව නම් ඒක කියන්න පැකිලෙන්නෙ නෑ.
    ඔතැන තව සෙට් එකක් කතා කරනව නේ මුං ඔක්කොම එකයි, කම්බහොරු වගේ, අන්න උන් නම් දේශපාලනය ඇත්තටම එපා වෙලා හොඳට මොලේ පෑදුනු උං
    YES :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ඔය පාරෙ මයික් අල්ලන උන්ට කාටවත් දෙන්නෑ කියන උන් චන්දෙ දවසට කාට දෙයිද
    ඕකුන් පරන බයියො ඕකෙන් 10% විතර රනිල්ට යයි මං හිතන්නෙ
    ඉතිරි උන් කටුගායි. නැත්තන් නොගිහින් ඉදී
    https://elakiri.com/threads/❌📦-උද්දාමයට-පත්-චන්ද-දායකයා-සහ-online-සමීක්ෂණ.2170753/
     
    • Like
    Reactions: NRTG and Aldren

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    ඔතැන තව සෙට් එකක් කතා කරනව නේ මුං ඔක්කොම එකයි, කම්බහොරු වගේ, අන්න උන් නම් දේශපාලනය ඇත්තටම එපා වෙලා හොඳට මොලේ පෑදුනු උං
    නෑ බන් එහෙම කියන්නේ තැරිම දාර බයියෝ, තාම මයින නන්දෙ වන්දනා කරන උන්. උන් තමයි නාමල්ට දෙන්නේ
     
    • Like
    Reactions: NRTG and Aldren

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මේක ගැන @dilann හොඳ කමෙන්ට් එකක් දාල තිබ්බ. ඒ ප්‍රසිද්දියේ ඡන්දෙ දෙන්නෙ කාටද කියල කියන්න අකමැති සෙට් එක. ඒ කියන්නෙ රැල්ල තියෙන එකාට ඡන්දෙ දෙනව නම් ඒක කියන්න පැකිලෙන්නෙ නෑ.
    ඔතැන තව සෙට් එකක් කතා කරනව නේ මුං ඔක්කොම එකයි, කම්බහොරු වගේ, අන්න උන් නම් දේශපාලනය ඇත්තටම එපා වෙලා හොඳට මොලේ පෑදුනු උං
    meca tamai
     
    • Like
    • Haha
    Reactions: NRTG and Aldren

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මේ පාර රැල්ල මාලිමාවට නිසා මාලිමාවට නම් දෙන්නෙ උන් බය නැතුව කියනවා.
    ලැජ්ජාවක් නැති වේසිගෙ පුතාල නිසා බයියො මයිනෑ පුතාට දෙනවා කියන්නත් බය නෑ.
    රනිල්ට හෝ සජිත්ට දෙනව කියන්න මිනිස්සු ලැජ්ජයි.
    මාලිමාව සහ පොහොට්ටුවට 10% ගානෙත් ඉතිරි ටික රනිල්ට දෙයි.
     
    • Like
    Reactions: NRTG and Aldren

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,317
    113
    Behind u :p
    කාටවත් දෙන්නෙ නෑ කියන්නෙ ගෝඨාබයට දීල පුප පලාගෙන ලැජ්ජාවට තාමත් බයියෙක් කියල කියන්න ලැජ්ජ උන්
    ඌකුන් දෙන්නෙ නාමල් , රනිල් දෙන්නගෙන් එකෙකුට
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඔය පාරෙ මයික් අල්ලන උන්ට කාටවත් දෙන්නෑ කියන උන් චන්දෙ දවසට කාට දෙයිද
    ඕකුන් පරන බයියො ඕකෙන් 10% විතර රනිල්ට යයි මං හිතන්නෙ
    ඉතිරි උන් කටුගායි. නැත්තන් නොගිහින් ඉදී
    ඔතන ඉන්නවා චන්දේ දෙන්නේ නැති සෙට් එක බාගයක් විතර. ඉතුරුවයෙන් 80 බෙදෙනවා හාමුලා 3 දෙනාට
     
    ඔව්
     
    • Sad
    Reactions: NRTG