YESමේක ගැන @dilann හොඳ කමෙන්ට් එකක් දාල තිබ්බ. ඒ ප්රසිද්දියේ ඡන්දෙ දෙන්නෙ කාටද කියල කියන්න අකමැති සෙට් එක. ඒ කියන්නෙ රැල්ල තියෙන එකාට ඡන්දෙ දෙනව නම් ඒක කියන්න පැකිලෙන්නෙ නෑ.
ඔතැන තව සෙට් එකක් කතා කරනව නේ මුං ඔක්කොම එකයි, කම්බහොරු වගේ, අන්න උන් නම් දේශපාලනය ඇත්තටම එපා වෙලා හොඳට මොලේ පෑදුනු උං

https://elakiri.com/threads/❌📦-උද්දාමයට-පත්-චන්ද-දායකයා-සහ-online-සමීක්ෂණ.2170753/ඔය පාරෙ මයික් අල්ලන උන්ට කාටවත් දෙන්නෑ කියන උන් චන්දෙ දවසට කාට දෙයිද
ඕකුන් පරන බයියො ඕකෙන් 10% විතර රනිල්ට යයි මං හිතන්නෙ
ඉතිරි උන් කටුගායි. නැත්තන් නොගිහින් ඉදී
නෑ බන් එහෙම කියන්නේ තැරිම දාර බයියෝ, තාම මයින නන්දෙ වන්දනා කරන උන්. උන් තමයි නාමල්ට දෙන්නේඔතැන තව සෙට් එකක් කතා කරනව නේ මුං ඔක්කොම එකයි, කම්බහොරු වගේ, අන්න උන් නම් දේශපාලනය ඇත්තටම එපා වෙලා හොඳට මොලේ පෑදුනු උං
meca tamaiමේක ගැන @dilann හොඳ කමෙන්ට් එකක් දාල තිබ්බ. ඒ ප්රසිද්දියේ ඡන්දෙ දෙන්නෙ කාටද කියල කියන්න අකමැති සෙට් එක. ඒ කියන්නෙ රැල්ල තියෙන එකාට ඡන්දෙ දෙනව නම් ඒක කියන්න පැකිලෙන්නෙ නෑ.
ඔතැන තව සෙට් එකක් කතා කරනව නේ මුං ඔක්කොම එකයි, කම්බහොරු වගේ, අන්න උන් නම් දේශපාලනය ඇත්තටම එපා වෙලා හොඳට මොලේ පෑදුනු උං
ඔතන ඉන්නවා චන්දේ දෙන්නේ නැති සෙට් එක බාගයක් විතර. ඉතුරුවයෙන් 80 බෙදෙනවා හාමුලා 3 දෙනාටඔය පාරෙ මයික් අල්ලන උන්ට කාටවත් දෙන්නෑ කියන උන් චන්දෙ දවසට කාට දෙයිද
ඕකුන් පරන බයියො ඕකෙන් 10% විතර රනිල්ට යයි මං හිතන්නෙ
ඉතිරි උන් කටුගායි. නැත්තන් නොගිහින් ඉදී
ඔව්කාටවත් දෙන්නෙ නෑ කියන්නෙ ගෝඨාබයට දීල පුප පලාගෙන ලැජ්ජාවට තාමත් බයියෙක් කියල කියන්න ලැජ්ජ උන්
ඌකුන් දෙන්නෙ නාමල් , රනිල් දෙන්නගෙන් එකෙකුට