වෙනදටනම් එලකිරියෙ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මූදෙ ඉන්නෙ එක මාලුවෙක් විතරක් නෙවෙයි වුණාට, මූදු යන්නෙ මං විතරක් නෙවෙයිනේ යකෝ
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    නිව්ටන්ගේ පස්වැනි නියමය, සෑම ලස්සන කෙල්ලෙකුටම කොල්ලෙක් නියතවම සිටින අතර උ තමාට වැඩිය වඩුමහල්ද වේ!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආලය සිගමනකි නොසිගන අය සිගන
    ආලය ගිනි ගොඩකි නොදැවෙන අය දැවෙන
    ආලය මහා දුකකි නොතැවෙන අය තැවෙන
    කාලය ගෙවනු මෑන සොයුරනි සිතට ගෙන..!:)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    "හිටියොත් දෙකට නැමී - දෙවියොත් පු*ට අරී"

    "හිත හොඳ ගෑණි හැමදා බඩින්"

    "අවංක පුක් - සැමදා දුක්"
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැදුනත් හිසට හෙණ
    දත් ටික ඇතොත් නිසි තැන
    නොසිතා හෙණය ගැන
    සිනා සෙණු උඩ පැන
    :)පැන..