වෙනදටනම් එලකිරියෙ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සර් සර් මන් අවේ ගණන් ඉගෙන ගන්න:nerd::nerd:
    සර් හැදුවේ මගේ පෙට්** කඩලා
    මාරු වෙන්න:angry::angry::angry:
    අනේ සර් මට නම් බෑ
    ජං** ගලවන්න:confused::confused:
    කරන දෙයක් කකුල් දෙකට කරලා මාරු වෙන්න:dull::dull:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    සර් සර් මන් අවේ ගණන් ඉගෙන ගන්න:nerd::nerd:
    සර් හැදුවේ මගේ පෙට්** කඩලා
    මාරු වෙන්න:angry::angry::angry:
    අනේ සර් මට නම් බෑ
    ජං** ගලවන්න:confused::confused:
    කරන දෙයක් කකුල් දෙකට කරලා මාරු වෙන්න:dull::dull:

    fetish?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිහිනෙන් ඔබ මට ලැබෙනවනම් කොට්ටෙ පුළුං කන්නම්
    …සැමදා ඔබේ අත ලැබෙනවනම් මෙට්ටෙ කොහුත් කන්නම්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රෑ එළි වෙනකන් රාමායනය කියවලා උදේට අහනවා සීතා කවුද කියලා...

    :rofl::rofl:ෆට්ට බන්

    අඩෝ සිරා...............

    මේකනම් පට්ට ඕයි.. ඕන් දාගත්ත එෆ්බී එකටත්...
    meg50wcbtg1p8kb6g.jpg


     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වරෙං ටිකක් මාත් එක්ක කථා කරන්න... තොට තියෙනවට වඩා ප්‍රශ්න සෙට් එකක් හොයලා දෙන්නං..
    ohmy.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනී ඇයි තුදූ... :love:
    ඕවා හරි යයි තව ටික දවසකිං.... උඹම ඇවිත් කියයි... මචංලා අර ඉස්සර වගේ පාඩුවේ ඉන්න ලැබෙනවා නං මරු කියලා.... ඔහෑ ඔහෑ කියන්න ලගයි නෙහ් දැං.. :rofl::rofl:

    (තොට නිදා ගන්න නං නොලැබේවා... ) :yes::yes: