වෙනස් ජාතියක කෙල්ලෙක්ව කසාද බැදපු අය ඉන්නවද?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මුස්ලිම් බැන්දොත් නඩූ ගොඩයි. කොච්චර ගැලපුනත් අනිත් මිනිස්සුන්ගෙන් සැනසීමේ ඉන්න වෙන්නෙ නැහ .දෙමළ අවුලක් නෑ. හැබැයි කොළඹ අවට වගේ ඉන්න දෙමළ අය හොදයි යාපනේ ඉන්න අයට වඩා. එහෙ ඉන්න අය LTTE සීන් වලින්බ්‍රේන් වොෂ් වෙලා ඉන්නෙ. හැබැයි හොද අයත් ඉන්නවා

    ඉන්දියන් කෑලි කර ගහන්න කලින් දෙපාරක් හිතපන්. අපේ එකෙක් කර ගැහුවා. ලංකාවේ එකියන්ගෙයි , ඉන්දියන් එකියන්ගෙයි ලොකු වෙනසක් නැහැ. චීන කෑලි පට්ට. බැන්දට පස්සේ කෑලෑ අස්සෙ රිංගලා තලගොයි, නයි එහෙම අල්ලන්න උනාම උබට තවත් ආතල්. ගෙදරට එන ගෙම්බෙක්වත් අත අරින්නෙ නෑ චීන ගෑනු. :yes:

    එහෙම නෑ බන් හැමෝම .. මට හිටිය චීනක්කෙක් , එකී නං සාමාන්‍ය උන් වගේම තමා.. චීනක්කලට මෝල වැඩී හැබැයි දත් ගලොනවා ඉඩ දුන්නොත්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,528
    67,868
    113
    keepa parak oka wenna giya bn..1st kalla spanish 2nd lebo last eka ausi..mage horoscope eketh thiyenawa man wena race nathan religion ekaka kellek badinne kiyala..gedarinuth aya wela inne dan :lol: :lol: :lol: :lol: :lol: :lol:

    dan lankawe ekak tama badinna wenne
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    මේවගේ ත්‍රෙඩ් එකක් දාන්න මටත් ලොකු උවමනාවක් තිබුනා කොහොමද දාන්නේ කියලා හිත හිත හිටියේ. මගෙත් හිතගියේ තලෙළු ස්වභාවික හමක් තිබුනත් අමුතුම ගතියක් තියන කෙල්ලෙක්ට. පස්සේ දැනගත්තේ එයා ටැමිල්. එයාගේ යාළුවො සේරම වගේ සිංහල. සමහර විට ඒකනිසා වෙන්න ඇති මට එයාව අනිත් අයගෙන් හයිලයිට් වෙලා පේන්න ඇත්තෙත්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Kella sududa kaluda latino da asian da native da? Sudu nan europe wala kohen apu un da unge pawula?
    Patta kawalamak ne ban ehe thiyenne.
    White, Europe නෙමෙයි American. ගොඩක් in details කියන්න කැමති නැහැ දැං ඉන්න relationship එක ගැන, අපේ උං ඕනවට වඩා කිව්වම අනවශ්‍ය problems දාන නිසා. . African American kellek එක්ක මීට කලින් relationship එක තිබුන 1 and half වගේ. නමුත් white උන්ට තරං limitless life enjoy කරන්න උන්ට ටිකක් අමාරුයි. White අයට වඩා black එවුන් educated, සහ උන්ගේ මීටර් එක හොඳයි වගේ තේරිලා තියෙනව. English අතින් black උන්ට white උන්ට වඩා language එක use කරන්න අමුතු talent එකක් තියෙනව. සමහර විට උං කට්ට කාගෙන survive වෙන්න try කරපු උන් නිසා වෙන්න ඇති. තැලිච්ච උං strong හින්දා වෙන්න ඕන. I mean white උන්ට ගොඩක් දේවල් ලැබිලා තියෙන නිසා උන්ට ඕන life එක enjoy කරන්න ක්‍රම. (එහෙම හරියටම black white stereotypes ගන්න අමාරුයි) personal experience එකෙන් දැනුන දේවල් වලින් කෙලින්න තියන පිස්සු උපරිමයට ම කෙලින්න ඕන නම් white උං තමයි හරි යන්නේ. Hippies, Latina උන් fun. Black සමහර උං උන් ගැන ලොකුවට හිතං ඉන්න උන් ඉන්නවා. නමුත් ප්‍රශ්න ගොඩක් දුරට handle කරන්න පුළුවන්. White හම්බුන උං කිසිම අවුලක් නෑ.. Fun ගන්න ඕන උනාම තව කෙල්ලො එක්කගෙන එන්නේ ගේමට.
    ahhh umba marry karala ne hitiye kukulho what happen.
    Marry කරලා හිටියේ නැහැ. ඒක එක උං ගොං part දැම්මා ban අර @mjayanatha කියන dial එක එහෙම. උං කියපු ඒවා ගනං ගන්න එපා. ඌ ගොං ආතල් එකක් ගත්තෙ.
    ඌ elakiri radio app එකක් කියලා එකක් හදාගෙන හැමිනුනත් එක්ක key එක ඌ ගාව තියාගෙන playstore එකේ උගේ app eka එළකිරි නමින් දාලා එළකිරි එකට පොල්ලක් තිබ්බ පට්ට හොරෙක් ඌ. ඕකගෙ ගොං joke විස්වාස කරන්න එපා, ඌ වගේ හොරු එක්ක බජනෙට යද්දී පරිස්සමින්.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    අරකිනම් උදේ හවා වදිනව බන්. උන්ගේ ආගම නම් පිස්සුවක් නිකන් බොරුවට ඇඩික්ට් වෙලා ඉන්නේ ආගමෙන් ලැබෙන දෙයක් නෑ. හැබැයි ඉන්දෝ උන් නම් කෙල්ලෝ ලස්සනයි පොඩ්යි. මාර ගති ඇග නම්
    oya agama hadana eva benda kiyanne jiwithema iwarai.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    White, Europe නෙමෙයි American. ගොඩක් in details කියන්න කැමති නැහැ දැං ඉන්න relationship එක ගැන, අපේ උං ඕනවට වඩා කිව්වම අනවශ්‍ය problems දාන නිසා. . African American kellek එක්ක මීට කලින් relationship එක තිබුන 1 and half වගේ. නමුත් white උන්ට තරං limitless life enjoy කරන්න උන්ට ටිකක් අමාරුයි. White අයට වඩා black එවුන් educated, සහ උන්ගේ මීටර් එක හොඳයි වගේ තේරිලා තියෙනව. English අතින් black උන්ට white උන්ට වඩා language එක use කරන්න අමුතු talent එකක් තියෙනව. සමහර විට උං කට්ට කාගෙන survive වෙන්න try කරපු උන් නිසා වෙන්න ඇති. තැලිච්ච උං strong හින්දා වෙන්න ඕන. I mean white උන්ට ගොඩක් දේවල් ලැබිලා තියෙන නිසා උන්ට ඕන life එක enjoy කරන්න ක්‍රම. (එහෙම හරියටම black white stereotypes ගන්න අමාරුයි) personal experience එකෙන් දැනුන දේවල් වලින් කෙලින්න තියන පිස්සු උපරිමයට ම කෙලින්න ඕන නම් white උං තමයි හරි යන්නේ. Hippies, Latina උන් fun. Black සමහර උං උන් ගැන ලොකුවට හිතං ඉන්න උන් ඉන්නවා. නමුත් ප්‍රශ්න ගොඩක් දුරට handle කරන්න පුළුවන්. White හම්බුන උං කිසිම අවුලක් නෑ.. Fun ගන්න ඕන උනාම තව කෙල්ලො එක්කගෙන එන්නේ ගේමට.

    Marry කරලා හිටියේ නැහැ. ඒක එක උං ගොං part දැම්මා ban අර @mjayanatha කියන dial එක එහෙම. උං කියපු ඒවා ගනං ගන්න එපා. ඌ ගොං ආතල් එකක් ගත්තෙ.
    ඌ elakiri radio app එකක් කියලා එකක් හදාගෙන හැමිනුනත් එක්ක key එක ඌ ගාව තියාගෙන playstore එකේ උගේ app eka එළකිරි නමින් දාලා එළකිරි එකට පොල්ලක් තිබ්බ පට්ට හොරෙක් ඌ. ඕකගෙ ගොං joke විස්වාස කරන්න එපා, ඌ වගේ හොරු එක්ක බජනෙට යද්දී පරිස්සමින්.

    Ela ela.
    Na mama ahuwe sambawaya mokakda kiyala. Sudu unge sambawaya european ne. Unge appala hari seeyala hari kirikiththala hari moka hari europe walin apu un ne. Italian american da irish americna da, german american da, nattan oya set ekakinma kawalamakda kiyala. Samanyen NY wala italian american un wadiy. North east wala english american un wadiy, south west wala spanish american un wadiy, mid-west wala german american un wadiy, minnesota wala scandinavian american un. Anna e wage

    Godak american niliyonge wikipedia page walata giyama thiyenawa unge sambawaya kohomada kiyala. Kalu aya wahallu widiyata apu hinda hariyata kohen awada kiyala danne nathi unata sudu un godak denek dannawa unge paramparawa kohen apu unda kiyala.
     
    Sen-lu

    Well-known member
  • White, Europe නෙමෙයි American. ගොඩක් in details කියන්න කැමති නැහැ දැං ඉන්න relationship එක ගැන, අපේ උං ඕනවට වඩා කිව්වම අනවශ්‍ය problems දාන නිසා. . African American kellek එක්ක මීට කලින් relationship එක තිබුන 1 and half වගේ. නමුත් white උන්ට තරං limitless life enjoy කරන්න උන්ට ටිකක් අමාරුයි. White අයට වඩා black එවුන් educated, සහ උන්ගේ මීටර් එක හොඳයි වගේ තේරිලා තියෙනව. English අතින් black උන්ට white උන්ට වඩා language එක use කරන්න අමුතු talent එකක් තියෙනව. සමහර විට උං කට්ට කාගෙන survive වෙන්න try කරපු උන් නිසා වෙන්න ඇති. තැලිච්ච උං strong හින්දා වෙන්න ඕන. I mean white උන්ට ගොඩක් දේවල් ලැබිලා තියෙන නිසා උන්ට ඕන life එක enjoy කරන්න ක්‍රම. (එහෙම හරියටම black white stereotypes ගන්න අමාරුයි) personal experience එකෙන් දැනුන දේවල් වලින් කෙලින්න තියන පිස්සු උපරිමයට ම කෙලින්න ඕන නම් white උං තමයි හරි යන්නේ. Hippies, Latina උන් fun. Black සමහර උං උන් ගැන ලොකුවට හිතං ඉන්න උන් ඉන්නවා. නමුත් ප්‍රශ්න ගොඩක් දුරට handle කරන්න පුළුවන්. White හම්බුන උං කිසිම අවුලක් නෑ.. Fun ගන්න ඕන උනාම තව කෙල්ලො එක්කගෙන එන්නේ ගේමට.

    Marry කරලා හිටියේ නැහැ. ඒක එක උං ගොං part දැම්මා ban අර @mjayanatha කියන dial එක එහෙම. උං කියපු ඒවා ගනං ගන්න එපා. ඌ ගොං ආතල් එකක් ගත්තෙ.
    ඌ elakiri radio app එකක් කියලා එකක් හදාගෙන හැමිනුනත් එක්ක key එක ඌ ගාව තියාගෙන playstore එකේ උගේ app eka එළකිරි නමින් දාලා එළකිරි එකට පොල්ලක් තිබ්බ පට්ට හොරෙක් ඌ. ඕකගෙ ගොං joke විස්වාස කරන්න එපා, ඌ වගේ හොරු එක්ක බජනෙට යද්දී පරිස්සමින්.
    වයිට් දෙන්නෙක් එක්ක මගෙ relationships තිබිල තියෙනවා. උඹ කිව්ව හරි ෆන් එකක් ගන්න නම් හොඳයි. හැබැයි long term relationship එකකට නම් හොඳ නැ බං. White විතරක් නෙවෙයි american culture එකට expose උන කෙල්ලො ගොඩක් අය wife Material නම් නෙවෙයි (මගෙ experience එකට අනුව) ඒ නිසා වෙන්න ඇති US divorce rate එක 40% වගේ වෙන්නේ. අනික US marriage law එක යටතෙ බැන්දොත් බඩුමතමා.
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    Suddiyek badapn ..lankawe gonnu kara ghnne natuwa..jiwitheama lindea inna wenne ubata
    එහෙම කියන්න එපා මචන් උබෙ අම්මත් සින්හල නේද උබට මේ රට ගැලපෙන්නෙ නෑ උබ වෙන රටකට පලයන් . සින්හල කෙල්ලො කොච්චර හොද එවුන් ඉන්න්වද :confused2: :confused2: :confused2: :confused2:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,643
    113
    Piliyandala
    හොඳ කෙල්ලෙක් හොයා ගනින් කළු නික හොයනවා වගේ වැඩක් තමයි ඉතින් දැන් කාලේ නම්