apith mahindata me para me para mahinda dinnawa eke dekak ne unp eke pachayo inne.


apith mahindata me para me para mahinda dinnawa eke dekak ne unp eke pachayo inne.


2010 අපිත් කිරියේ මරාගත්තා, උඹලා දැන් වගේ අපි මහින්දට සපෝර්ට් කලේ (එහෙම කරපු එක ගැන දුක් වෙන්නේ නෑ, ඒ වෙලාවේ මහින්ට තව පාරක් දෙන්න ඕනි, ෆොන්සේකා හොඳ ජෙනෙරල් කෙනෙක් ඒත් ජනාධිපති කෙනෙක් වෙන්න තව කල් යනවා).
ඒ දවස් වල යුරාජ් ලොක්කා අපි එක්ක මරාගත්තා... ඒත් අපි ඌ එක්ක කුනුහරප කියාගත්තේ නෑ මචං මොකද අපි ඊට කලින් ඉඳන් ඌව අශ්‍රය කරන්නේ. ඒක නිසා පහුවදා ඌ එක්ක හොදීන් ඉන්න පුලුවන් උනා. මම ඒ අවුරුද්දේ පොර වැඩ කරපු කඩෙන් ලැපකුත් ගත්තා.
උඹේ account එකත් දැන් අවුරුදු 4ක් පරනයිනේ බං.. ඔය ගොබ්බ පින්තූර බයියෝත් හදනවා ටොයියොත් හදනවා... ඕවට කුලප්පු වෙන්න එපා. මෙදා පාර කැමති පක්ශයකට ඡන්දේ දාන්න. යූ.එන්.පී එකට ඡන්ද දානවා කියාල උන්ට බනින්න යන්න එපා.. උන්ට කියපන් කැමැති එකකට දාපන් හැබැයි චොර එවුන්ට මනාප ගහන්න එපා කියපන්....
මෙච්චර කල් උනේ අපිව පිල් බෙදලා මරවාගෙන, හොරු තක්කඩි පාර්ලිමේන්තුවට රින්ගපු එක. අපි බෙදිල මරාගත්තට ටික කාලෙකින් උන් පිල් මාරු කරලත් එක්ක..
Ubala modayo wage methana gaha maragannepa yako kohewath inna wesa desapaluwo nisa....ubala maha mee harak..
Un paradunath dinum...paradunath un amathila..mahainda paradilath my3 ekka meting thiyala serama shape karagannawa...
Anthime un hamadama dinum..moda ubala koehwath inna un nisa dekata bedila maragannawa..me wage modayao innakan deahapaluwo hamadama dinum thamai





අපෝ නෑ බං ඕවා මුගේම වචන.......මම මේ ඌට අවජාතක වේ@# පුතාල කවුද කියල හඳුනාගන්න උදව් කරනවා![]()
කෑප්ටන් Jack Sparrow;18574001 said:උබ තොප්පිය දාගත්තට මට දැන් කරන්න දෙයක් නැහැ.
උබගේ ෆොටෝ එකක් දාපන්, එතකොට ලේසියි අදුරගන්න.


ඇයි බං උත්තර දෙන්න බය?
කෝ ඉතින් කියපන්කො මේ තියෙන්නේ බයියන්ගේ අවංක මතයද?ඇයි බං උත්තර දෙන්න බය?
https://www.facebook.com/sinhalabodunuwa
කෑප්ටන් Jack Sparrow;18574059 said:යෙකයි මේකයි අදාල නැහැ නේ බන්, උබට උත්තර නැහැ නේද අහපු දේට?
එතකොටවත් මෙහෙම අනාත ත්‍රෙඩ් නොදා ඉඳිනේ 



කෑප්ටන් Jack Sparrow;18573964 said:මහින්දව සුද්ද කරලා වැඩක් නැති නිසයි අයියේ ගියපාර චන්දෙ දුන්නේ නැත්තේ එක පැත්තකටවත්. අනික කරපු සමහර වැඩ ගැන සත පහක පහදිමකුත් නැහැ තමයි. එත් මෙදා පාර මහින්දට දෙනවා කියල හිතුවේ කොටිය රගනවා වැඩි නිසයි.
JVP එක එක්ක විරුද්ද එයාලගේ මතය සමහර වෙලාවට මගේ මතය නොවෙන නිසා.
අයිය කිව්වා වගේ මගේ මතය මහින්දගේ ආණ්ඩුවේ මතය එක්ක ගලපෙන්නෙත් නැහැ, එත් අර යුද්දේ නිසා දුකක් දැනිච්ච, අඩපු කොල්ලෙක් විදිහට යුද්දේ ඉවරකරපු එකයි, එකට සම්බන්ද කට්ටියටයි, එදා කකුලෙන් ඇදපු කට්ටිය ගැන තේරෙනවනේ. මෙතන ඉන්න සමහරක් මහින්ද එක්ක තියෙන තරහට හමුදාවේ කොල්ලොන්වත් පෝරකයට යවනකන් ඔහේ ඉන්නවා. එකයි මට තියෙන අවුල.
කෙතරම් හොද කලත්, දුදුනෝ නොවෙති යහපත් ලු නේ.
මච්න් මෙකයි. හමුදවෙ කෙනා පොරකයට යවන එක උසවියෙන් ගත්ත තින්දුවක්. එකට අපිල් කරලා තින්දුව වෙන්ස් කරගන්න්වා අරෙන්න රනිල්ට මහින්දට හො වෙන කාටවත් බැනලා වඩක් නැහැ. මොක්ද මිනිමැරුමක් ගැන තින්දු දෙන්නෙ අවුරුදු ගනන් සාක්කි විමසලා. එක්පාරට පැන්න ගමන් දෙන්නෙ නැහැ. කොටි නොවන සිවිල් වැසියන් මැරුවා කියන එක ශ සිද්දෙනම් ඔප්පුවෙලා තමයි එකෙ තින්දුව දිලා තියෙන්නෙ. එක හොදයි කියල කියන් එකයි මහින්දයි තියන සම්බන්දය මොකඩ්ඩ

මච්න් මෙකයි. හමුදවෙ කෙනා පොරකයට යවන එක උසවියෙන් ගත්ත තින්දුවක්. එකට අපිල් කරලා තින්දුව වෙන්ස් කරගන්න්වා අරෙන්න රනිල්ට මහින්දට හො වෙන කාටවත් බැනලා වඩක් නැහැ. මොක්ද මිනිමැරුමක් ගැන තින්දු දෙන්නෙ අවුරුදු ගනන් සාක්කි විමසලා. එක්පාරට පැන්න ගමන් දෙන්නෙ නැහැ. කොටි නොවන සිවිල් වැසියන් මැරුවා කියන එක ශ සිද්දෙනම් ඔප්පුවෙලා තමයි එකෙ තින්දුව දිලා තියෙන්නෙ. එක හොදයි කියල කියන් එකයි මහින්දයි තියන සම්බන්දය මොකඩ්ඩ

අදාළ නැත්තේ කොහෙද කෙලින්ම අදාලයි උඹට ෆේක් පේජ් අඳුන ගැනීම පිලිබඳ පාඨමාලාවක් නොමිලේ දෙන්න හදන්නේඑතකොටවත් මෙහෙම අනාත ත්‍රෙඩ් නොදා ඉඳිනේ
කියපන් සිංහල බොදුනුවා පේජ් එකේ තියන්න බයියන්ගේ අදහස්ද?![]()

කෑප්ටන් Jack Sparrow;18574337 said:නිකන් පුක දිදී වටේ යන්නේ නැතුව අහපු දේට උත්තර නැත්නම් නැහැ කියපන්. උබල වගේ දෙකයි පනහේ පිම්පියෝ එක්ක මොන තර්කද බන්.




ආ අනාතයෝ උඹේ ත්‍රෙඩ් එක ගැන මමයි මෙතන ප්‍රශ්න අහන්නේ කෝ දීපන් උත්තර
ඔය සිංහල බොදුනුවා කියන පේජ් එකේ තියෙන්නේ උඹලගේ (බයියන්ගේ) අදහස්ද? මොකෝ මුක පූට්ටු උනාද උත්තර දෙන්නේ නැතුව බයිලා ගහන්නේ![]()
මූ එනවා යනවා
එක පාර වරෙන්කො පූක්ෂනය ඉවරයක් කරලා දාන්න![]()











කෑප්ටන් Jack Sparrow;18574637 said:උබ මාර ලෝල්ලෙක්නේ.
උබනේ බන් වැල් බයිලා ගහන්නේ.
පවු කියලත් හිතෙනවා, කාගේම හරි දරුවෙක් නිසා.
උබ වගේ දෙකයි පනහේ එවුන් එක්ක මොන තර්කද, යුද්දේ දිනන එක ගැන, හමුදාවේ කොල්ලෝ ගැන කෙලෙහිගුනයක් නැති කාලකන්නිය පොර ටෝක් නම් දෙනවා. උබල වගේ පිම්පි පොරවල් එක්ක මොන යුද්දද බන්. උබ වගේ එවුන්ට ගැලපෙන්නේ මෙන්න මේ වගේ එකක් තමයි.
අපරාදේ උබල වගේ පිම්පි චරිත මෙතනට ඇවිත් හිතාගෙන ඉන්නේ මේ වගේ කියල.
පවු බන් සිරාවටම උබල.

ගෙවල් වලට වෙලා කීබෝඩ් වලින් කොටි මරපු උන්ට යුද්ධේ ගැන අයිතියක් නෑ අනාථයෝ
ට්‍රොල් පේජ් එකක් අඳුනගන්න බැරි අඳ බාලය කොහේ යුද්ධ කරන්නද?



ඕයි අනාතයෝ ෆොටෝ හොය හොයා තටමන්නේ නැතුව කියපන්කො අර සිංහල බොදුනුවා පේජ් එකේ තියෙන්නේ තොපේ අදහස්ද කියල
ගොන් සොන්නයෝ යුද්ධේ ගැන මෙතන කතාවක් නෑ ඒක ඇදල අරන් හමුදාවේ කොල්ලන්ගේ පිටින් උඹේ හෙළුව වහගන්න බෑගෙවල් වලට වෙලා කීබෝඩ් වලින් කොටි මරපු උන්ට යුද්ධේ ගැන අයිතියක් නෑ අනාථයෝ
ට්‍රොල් පේජ් එකක් අඳුනගන්න බැරි අඳ බාලය කොහේ යුද්ධ කරන්නද?
ගෙවල් වල පුරුදු මෙතන පෙන්නනේ නැතුව වටේ නොයා කෙලින් කියපන් සිංහල බොදුනුවා එකේ මේ දාන්නේ තොපේ (බයි) අදහස්ද? එක අතකට ඕවා උඹලගේ වැරදි නෙවෙයි උඹලගේ දෙමව්පියන්ගේ වැරදි![]()