වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    හත්වලාමේ ලක්ශ 62කේ මීහරක් එතකොට චන්දෙ දිල තියෙන්නෙ පනුවෙක්ට...:lol::lol:

    ඔව් බන් පණුවෙකුයි පොන්නයෙකුයි හොරෙකුයි කයිවාරැකාරයෙකුයි තමයි ඉන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහෝ දේශ ප්‍රේමී එරෝසන් ඇමරිකාවේ ඩොලර් වෙනුවෙන් වදවෙන තරම් :rofl::rofl::rofl:

    ඩොලර් නැත්තන් ඉතින් සිoහලු බඩගින්නෙ....
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    The theory of everything™ :

    MR lost gsp+ = MR not a puppet of USA, he love motherland
    MR get gsp+ = MR wins the world.. powerful nations with him

    Ponil get gsp = Ponil is a puppet of USA
    Ponil lost gsp = No any powerful nations with ponil, unp is fai
    l

    True story !!
     

    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~
    The theory of everything™ :

    MR lost gsp+ = MR not a puppet of USA, he love motherland
    MR get gsp+ = MR wins the world.. powerful nations with him

    Ponil get gsp = Ponil is a puppet of USA
    Ponil lost gsp = No any powerful nations with ponil, unp is fail

    sadly ero don't speak or read english, someone pl post this in sinhala
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ

    ඇමරිකානු ආර්ථිකයේ ශීඝ්‍ර පසුබෑමක් සිදුවෙමින් පවතින බව ආර්ථික විශේෂඥයෝ පවසති..:rofl::rofl: ලoකවෙ ආර්ථිකයට මොකක් වෙයිද මේකෙන්...:rolleyes::rolleyes:

    මොනවා වෙන්නද ලංකාවේ කවදද ආර්තිකේ හරියට තිබුනේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවා වෙන්නද ලංකාවේ කවදද ආර්තිකේ හරියට තිබුනේ.

    ඕකෙන් හාල් කිලෝව කියට විතර යයිද...200 ට 250 :rolleyes::rolleyes:
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ලෝකේ නෙවෙයි මොන පක දිනපු උන්ටද අයිසේ පුළුවන් ඇමරිකාවේ කොන්ග්‍රස් එකේ තීරණ වෙනස් කරන්න? පොහින්දයා හිටිය නම් කරනවද?:rofl::rofl::rofl:

    GSP+ නැති උනේ ලංකාවේ වැරැද්දෙන් (අපිට විතරනේ අයින් කරේ). GSP නැති වෙන්නේ ඒ programm එක ඉවර වෙන නිසා.

    වෙනස තේරුනාද?​

    උබලා හිතන් ඉන්නේ ඉරෝසන්ට වඩා දන්නවා කියලද?:angry:
    GSP කියලා එකක් නැති උනත් කමක් නෑ ලංකාවට නැති GSP තියෙන්න ඕනේ.:rofl:
    ඉරෝසන් කියන දේවලින්වත් ඉගනගෙන ගිහිල්ල පොහොට්ටුවට චන්දෙ දීපන්.:confused:




    ඔක පැහැදිලි කරන්ඩ ගියාම හරි කරදරයි..හොදම දේ පොඩ්ඩක් බලාගෙන ඉන්න එක...එතකොට ඇගටම දැනෙනව... :yes::yes:

    ඩොලර් බිලියන 2.2-2.8 නැති වෙනව කියන්නෙ මොන වගේ දෙයක්ද කියල තේරුම් ගනින්, අපේ ඩොලර් සචිතය දැනට ඩොලර් බිලියන 5ක් ඇති වැඩිම උනොත්...:baffled::baffled:

    ඔව් ඔව්. ඕක මෙතන පැහැදිලි කරන්න එපා.:yes:මේකේ ඉන්න උන් ආර්ථික විද්‍යාව ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ මචන්.:confused: උබ වගේම උන් ඉන්න තැනක කියපන්.




    මේ දවස් වල උබේ කෑම පුන්නක්කු වල ගාන කීයද මචන්??:D
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    දන්න මගුලක් කතා කරපං බං....
    ජීඑස්පි ලංකාව ඉලක්ක කරගෙන විතරක් කරපු රෙද්දක් නෙවෙයි...
    ජීඑස්පි සහනය දුන්න හැම රටකටම මේක පොදුයි...
    ට‍්‍රම්පගේ කෙරුවාව හින්ද ගත්ත තීරණයක්... ඒක යූඑන් සිද්දියත් බලපාන්න ඇති... හැබැයි ලංකාව දුන්නත් නැතත් ජීඑස්පි දුන්න හැම රටකටම මේක බලපානවා... දුවගෙන ආව නෙහ් දේශපාලන වාසියක් ගන්න පුලුවන් කියල...

    බයියෙකුට තර්කනුකුලාව පැහැදිලි කරන්න කාලේ ගතකරන්න එපා බන්... උන්ට ඕවා තේරෙන්නේ නෑ ... උන්ට නැතිම දේ නේ මොළේ කියන්නේ. දැන් පේන්නැද්ද සාටක බයියා බලුවෙලා ඉන්නහැටි :rofl:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මූ දැන් කියන්නේ ජීඑස්පී සහනය ලැබුණු සෑම රටකටම කෙළවුනේ යහපාලනය හින්දයි.... ඇමරිකාවට මේ වගේ තීරණයක් ගන්න උනේ ආර්ථික අහේනිය නිසා වුණත් මහින්ද හිටිය නම් ඇමරිකාවට මේ වගේ හිගමනයකට පත් වෙන්න ඉඩ තියන්නේ නෑ.... මොකද ලංකාවෙන් සල්ලි යවල හරි ඇමරිකාව ගොඩ ගන්නවා... ඊට පස්සේ ආයෙත් ජීඑස්පි වලින් ඇරියස් කවර් කර ගන්නවා වගේ කතාවක්... :lol:

    හැබැයි ඒ දවස්වල ලංකාවට විතරක් ජීඑස්පී කෙල වුනාම කිව්වේ අපි ඇමරිකාවට කොන්ද නමන්නේ නැති නිසා ජීඑස්පි තහනම් කලා කියල... අද අදාල සියලුම රටවල්වලට ජීඑස්පී නැති වුණාම වෙන බයිලයක් ගහනවා.... කාට කියන්නද හාන්දුරුවනේ... :P
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    හාල් 73යි කාගිල්ස් එකේ.:rolleyes:

    April wenakan withara ita passe chande ivarai Hal ratin genna eka nawatinawa ayeth parana ganata enava. Lankawe Hal ekadikariya tiyenne maithryge family ekene
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බයියෙකුට තර්කනුකුලාව පැහැදිලි කරන්න කාලේ ගතකරන්න එපා බන්... උන්ට ඕවා තේරෙන්නේ නෑ ... උන්ට නැතිම දේ නේ මොළේ කියන්නේ. දැන් පේන්නැද්ද සාටක බයියා බලුවෙලා ඉන්නහැටි :rofl:

    :yes::yes::yes: