වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    වෙනස උදාවෙයි.
    පොල් ගෙඩිය 100.
    බැය 50.
    හතරෙන් එක 25යි.
    අටෙන් එක 12.5යි.
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    දැන් සැපද? රට ජාතිය බෙර ගන්න ගිහිල්ල උබලට කන්නත් නැති උනානේ...

    පොල් පොන්නයා ආත්මේ මාරුකරගෙන @N A K A M U R A වෙලා :lol:
    උපදින ආත්මයක් පාසා වහලෙක්ම තමා 🤭
    ------ Post added on Dec 8, 2021 at 4:23 PM
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹේ උක අස්සෙ ගූ නැවු හිටං ගිය එකේ පොල් කන්ටේනර් එකක් එහෙම බස්සගන්න එක සිම්පල් වැඩක් නේ බන් @erozan
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    යහපලනෙන් උදාවු සැබෑම වෙනස..

    පොල් ගෙඩියක නව මිල රුපියල් 100
    හාල් කිලෝ එක රුපියල් 100-120
    අල කිලෝව රුපියල් 180
    බී ලූනු කිලෝව රුපියල් 160-180

    දැන් අහිසක මිනිස්සු කන්නෙ වහද????? යකෝ මේකද ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙල....:baffled::baffled:

    පාන් ගෙඩිය 100
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බාගෙට හම්බ වැඩබැරි සේනගේ කෙරුවාව කියල තේ‍රඩ් එකක් දාපන් @erozan
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    :yes::yes:දැන් නම් පොල් සම්බෝලෙයි බතුයි කනව කියන්නෙ මහා සල්ලි කාරයෙක් තමයි...සම්බෝලෙට හොදට රතුලූණුයි උම්බලකඩයි දැම්මොත් ආයෙ ඉතින් සුපිරි ධනවතෙක්...

    ඒ කාලේ නං සුපිරි ධනවතෙක් ලු. දැන් ඊට වඩා තුන් හතර ගුණයක් වැඩියෙන් ගියත් හිඟන්නෙක් ලු.

    මට තේරෙන්නෙ නෑ බං මේක. පැහැදිලි කරපන්කො @erozan 🤭

    යහපලනෙන් උදාවු සැබෑම වෙනස..

    පොල් ගෙඩියක නව මිල රුපියල් 100
    හාල් කිලෝ එක රුපියල් 100-120
    අල කිලෝව රුපියල් 180
    බී ලූනු කිලෝව රුපියල් 160-180

    දැන් අහිසක මිනිස්සු කන්නෙ වහද????? යකෝ මේකද ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙල....:baffled::baffled:

    දැන් ගණන් කොහොමද බං?
    ------ Post added on Jan 11, 2022 at 3:20 PM
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඒ කාලේ නං සුපිරි ධනවතෙක් ලු. දැන් ඊට වඩා තුන් හතර ගුණයක් වැඩියෙන් ගියත් හිඟන්නෙක් ලු.

    මට තේරෙන්නෙ නෑ බං මේක. පැහැදිලි කරපන්කො @erozan 🤭



    දැන් ගණන් කොහොමද බං?
    ------ Post added on Jan 11, 2022 at 3:20 PM
    පොල් ගෙඩියක නව මිල රුපියල් 120/-
    හාල් කිලෝ එක රුපියල් 145-200
    අල කිලෝව රුපියල් 350/-
    බී ලූනු කිලෝව රුපියල් 270/-

    දැන් අහිසක මිනිස්සු කන්නෙ වහද @erozan ????? යකෝ මේකද ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙල...
     
    • Haha
    Reactions: shenat