වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

shenat

Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    පොල් ගෙඩියක නව මිල රුපියල් 120/-
    හාල් කිලෝ එක රුපියල් 145-200
    අල කිලෝව රුපියල් 350/-
    බී ලූනු කිලෝව රුපියල් 270/-

    දැන් අහිසක මිනිස්සු කන්නෙ වහද @erozan ????? යකෝ මේකද ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙල...

    @erozan තියරි අපිට තේරෙන්නෙ නැත්තෙ අපිට බුද්ධිය මදිද? :(
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 69 මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 60යි ගෙඩිය 120යි..හාල් කිලෝ එකක් 155යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් (රට රකින විරුවෙක්) රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් (මොල හතක්) අගමැති (ආර්තික ඔස්තාර් ) වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 69කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:

    පොඩ්ඩයි වෙනස් කරන්න තිබ්බෙ :lol: :lol: :lol:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    @erozan තියරි අපිට තේරෙන්නෙ නැත්තෙ අපිට බුද්ධිය මදිද? :(
    මදි මදි මදි.. අපිට එක මොලයයි නෙ තියෙන්නෙ. ඒකෙන් කරන්න ඇහැක් ලබ්බක් නෑ.. මොල හතේ උත්තමයෙක් මේ ගේම ගහන්නෙ. 🤭 🤭 🤭
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    :yes::yes: මචන් මේව හෙන ගහන අපරාද බන්...රජයක් තියෙන්න හැමදේම කලමානාකරන කරන්ඩ මුන්ට ඒකත් බැරිනම් පිලුවන් එකෙක්ට දීල ගෙදර යන්ඩයි තියෙන්නෙ....කවද්ද දෙයියනේ පොල් ගෙඩිය 100ට ගියෙ...පොල් බෑය වික්කෙ කවද්ද මේ රටේ.....මේකද ලක්ශ 62කේ මීහරක් පැතූ වෙනස...
    🤭

    එතුමගෙ කාල හාල් 120ට ගිහින් පොල් 100 ගියෙ නැනෙ....බලු කැමත් අඩුවට තිබ්බම හොදයිනෙ...අද මිනිස්සුනෙ බල්ලට ගිහින් තියෙන්නෙ...පොල් ගෙඩිය 100ට ගිහින් හාල් 120 උනාම රටේ මිනිස්සු කන්නෙ බල්ලො මරලද?????
    දැන් බල්ලට ගිහින් තියෙන්නෙ රටේ මිනිස්සු...කොහොමද දෙයියනේ එදාවේල හොයාගන්න මිනිස්සු කන්නෙ...අනික නගරික මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ....:dull::dull:
    🤭
    ------ Post added on Jan 11, 2022 at 3:48 PM

    බන්දුල එහෙම කියුවෙ ඇයි කියල උබල දන්නෙ නැනේ..අනික බන්දුලද දැන් රට පාලනේ කරන්නෙ???? බන්දුලල හොද නැති නිසා, ලක්ශ 62ක් මීහරක් එකතු වෙලා අඩුවට කන්ඩ බලාගෙන මේ පාන්ඩුව පත් කර ගත්තෙ....

    මනුස්සයො තේරුම් ගනින් පොල් 100 ගිහින් හාල් 120 උනාම හිගාකන්ඩ වෙන්නෙ මට නෙමේ රටේ අහිසක මිනිස්සුන්ට...:dull::dull:

    🤭
    ------ Post added on Jan 11, 2022 at 3:49 PM

    මහින්දගෙ ආණ්ඩුවක් එයිද නැද්ද කියල අමුතුවෙන් කියන්ඩ ඔන නැනෙ...හාල් 120 වෙලා පොල් 100 වෙද්දි බල්ලෙක්වත් මුන්ට චන්දෙ දෙන්නෙ නැනෙ....ප්‍රශ්නෙ තියෙන්නෙ ආණ්ඩු වෙනස් වෙන්නෙ වෙනවනම් 2019 දිනෙ....

    එතකන් රටේ අහිසකයො කන්නෙ වහද????? මෙහෙම ගියොත්
    පොල් ගෙඩිය 200ක් වෙලා හාල් කිලෝ එක 220 වෙලා තියෙයි 2019 වෙද්දි....ආතල්ද එතකොට මේකද ලක්ශ 62ක් උදා කරගත්ත වෙනස....:dull::dull::dull::dull:
    🤭
    ------ Post added on Jan 11, 2022 at 3:49 PM

    අහින්සකයො පව් යකෝ ,ඔය බයිල වලින් බඩ පිරෙන් නැනෙ...:no::no: මොකක්ද මේ පාන්ඩුවෙ මීහරක් කරන්නෙ.:angry::angry:..බඩුමිල අහස උසට කොහොමද මිනිස්සු ජීවත් වෙන්නෙ....:dull::dull:
    🤭
    ------ Post added on Jan 11, 2022 at 3:50 PM
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේකෙ දැම්මෙ උඩ දාගෙන වෙනස පැතු ලක්ශ 62කේ මීහරක්ගෙන් වෙනස දැන් සැපද අහන්ඩ....මුල කියෝල නෙමේද දගලන්නෙ???? දැන් උබලට වෙනස සැපද???:lol::lol::lol::lol:
    වෙනස සැපද??? 🤭 🤭 සිස්ටම් එක චේන්ජ් වුනා ත :lol:

    :yes::yes: අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දීල අන්තිමට තිබ්බ බත් පතත් නැතුව ඉන්නෙ දැන්....හැබැයි හොදම වැඩේ ඔකුන්ට...බඩ පොත්තට ඇලෙද්දි තේරෙයි වෙනසෙ රගේ....:rofl::rofl:
    ඔරකල් සිස්ටම් වෙනස 🤭
    ------ Post added on Jan 11, 2022 at 3:52 PM
     
    • Haha
    Reactions: shenat and Cypress

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 69 මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 60යි ගෙඩිය 120යි..හාල් කිලෝ එකක් 155යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් (රට රකින විරුවෙක්) රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් (මොල හතක්) අගමැති (ආර්තික ඔස්තාර් ) වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 69කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:

    පොඩ්ඩයි වෙනස් කරන්න තිබ්බෙ :lol: :lol: :lol:

    155 කොහෙද කීල්ස් එකේ කීරි සම්බා 250 යි නාඩු 175


    KReCPOf.png
     
    • Like
    Reactions: Cypress

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මිනිස්සු ගැන කැක්කුමක් අපිට වඩා ඔය ගොවි පුතාල ආර්තික ඔස්තාරලට තියෙන්ඩ ඔන නේද ????? හොදටම දන්නව මිනිස්සුන්ට කන්ඩ අදින්ඩත් නැති වෙනව කියල....මොනාද උන් කරල තියෙන්නෙ බඩු මිල පාලනේ කරන්ඩ.....:dull::dull: අඩුම ගානෙ ඔන්ලයින් කතා වෙනව දැකලවත් මේවට මැදිහත් වෙනව නම් ඒකත් ලොකු දෙයක්....මිනිස්සු පව් පොල් බෑය කඩෙන් අරන් යන තරමට රට පිරිහිලා බන්...:dull:
    පොල් බෑයක් වත් ගන්න නෑ ඉරෝසාන් කඩවල් වල.. මීනිස්සු පව් පව් පා.......ව් 🥲😭
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    :yes::yes:සුද්දො නම් කමක් නැ කියමු...ඒත් ඩෙගු නිසා මැරෙන රටේ අහිසකයො....පාන්ඩුවෙන් මොනාද කරන්නෙ....කිසිම දෙයක් නැ....කතා කරලම වැඩක් නැ ....:dull:
    කොවිඩ් කියලා දාලා ආදේශ කරගෙන කියවන්න.. පාන්ඩුවෙන් කරපු දේ පෙනෙයි.. :lol: :lol: :lol:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    දැන් උබ කියන විදිහට පොල් මිල වැඩි උනේ වැස්ස නැති නිසානෙ ලoකාවට...එතකොට ඉන්දියාවෙන් ගේන බී ලුනු, අල, සිනි මිලත් අහස උසට නැග්ගෙ ලoකාවට වහින්නෙ නැති හින්දද මොනාද ඕයි මේ කියවන්නෙ????:lol::lol::lol::lol:
    ස්ස්ස්.... සයිලන්ට් කරෝගි... 🤫🤫
     
    • Haha
    Reactions: Cypress

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    :rofl::rofl: අනේද කියන්නෙ යහපාලන උගුඩුවන්ගෙ හෙවනල්ලත් ඇදයි...බලපන් මචාන් පොල් බෑය 50යි මිනිස්සු කන්නෙ බොන්නෙ කොහොමද දෙයියනේ පව් අප්පා අසරන මිනිස්සු.....
    දෙයියනේ......ඒඒඒඒඒඒ 😭 😭 😭 😭
     
    • Haha
    Reactions: Cypress

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෙර්ඩ් එක දාපු කාලෙ නැට්ට පුකේ ගහන් හැoගිලා උන්න පොන්න ගුපියො දැන්නෙ අප්පේ තෙර්ඩ් එක බම්ප් කරන්නෙ, විලි ලැජ්ජාවක් නැති පොන්න හැත්ත..🤭🤭🤭🤭