උපදින ආත්මයක් පාසා වහලෙක්ම තමාපොල් පොන්නයා ආත්මේ මාරුකරගෙන @N A K A M U R A වෙලා![]()
යහපලනෙන් උදාවු සැබෑම වෙනස..
පොල් ගෙඩියක නව මිල රුපියල් 100
හාල් කිලෝ එක රුපියල් 100-120
අල කිලෝව රුපියල් 180
බී ලූනු කිලෝව රුපියල් 160-180
දැන් අහිසක මිනිස්සු කන්නෙ වහද????? යකෝ මේකද ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙල....
Ow Owරටේ මිනිස්සුන්ට පොල් නෙමේ තරු පෙනිල ඉන්නෙ...කොහොමද බන් අහිසක මිනිස්සු ජීවත් වෙන්නෙ...![]()
දැන් නම් පොල් සම්බෝලෙයි බතුයි කනව කියන්නෙ මහා සල්ලි කාරයෙක් තමයි...සම්බෝලෙට හොදට රතුලූණුයි උම්බලකඩයි දැම්මොත් ආයෙ ඉතින් සුපිරි ධනවතෙක්...
යහපලනෙන් උදාවු සැබෑම වෙනස..
පොල් ගෙඩියක නව මිල රුපියල් 100
හාල් කිලෝ එක රුපියල් 100-120
අල කිලෝව රුපියල් 180
බී ලූනු කිලෝව රුපියල් 160-180
දැන් අහිසක මිනිස්සු කන්නෙ වහද????? යකෝ මේකද ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙල....
පොල් ගෙඩියක නව මිල රුපියල් 120/-ඒ කාලේ නං සුපිරි ධනවතෙක් ලු. දැන් ඊට වඩා තුන් හතර ගුණයක් වැඩියෙන් ගියත් හිඟන්නෙක් ලු.
මට තේරෙන්නෙ නෑ බං මේක. පැහැදිලි කරපන්කො @erozan
දැන් ගණන් කොහොමද බං?
------ Post added on Jan 11, 2022 at 3:20 PM