වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කසිප්පු තමා සැප:baffled:

    ඊලග අය වැයෙන් ඔනම කඩේක බියර් සහ වයින් විකුනන්ඩ දෙනව කියල කතාවක් යනව....පහසුවෙන්ම ඒ සැපේ ගන්ඩ පුලුවන් වෙයි...:dull:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඊලග අය වැයෙන් ඔනම කඩේක බියර් සහ වයින් විකුනන්ඩ දෙනව කියල කතාවක් යනව....පහසුවෙන්ම ඒ සැපේ ගන්ඩ පුලුවන් වෙයි...:dull:

    this may be a good news
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දෙකක් දාල මාස්ටර්ගෙ සින්දුවක් කියාගෙන ඉන්ඩ තමා වෙන්නෙ...

    උබ ක ගැහුවා කියල බන් කිසිම එකෙක්ගේ අදහස වෙනස් වෙන්නනේ න. හැම එකාම
    ප්ලෑන් එකක ඉන්නේ. දැන් බලපන් අපේ උන් කරන්නේ පෙරලෙන රජයේ පැත්තේ මොකෙක් හරි අල්ලා ගන්නවා. උගෙන් රස්සා ඇතුළු අනිකුත් දේවල් ගන්නවා. ඉතින් උට රජය මොනවා කලත් හරි. එහෙම නැති උන් ටික කෑ ගහනවා. ඕකයි හැමදාම වෙන්නේ බං
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    පොල්ගැන කතා කරුමු. පොල් මිල ඉහල යාමේ ප‍්‍රශ්නයට මූලික හේතුව පොල් පලදාව දැන් ගොඩාක් දුරකට අඩුවෙලා තියෙන්නේ. මේකට ප‍්‍රධාන හේතුව තමා අවශ්‍ය කාලයට වර්ෂාව නොලැබීම. මන් දන්න වත්තක් තියෙනව ඒක අක්කර 10යි. ගියවර්ශයේ මුරයකට පොල් 5000ක් කැඩුනා. නමුත් දැන් පොල්ගෙඩි 1000 යි කැඩෙන්නේ. ගොඩක් හේතුව තමා ඔක. අනික තමා දැන් පොල්වලට හැදෙන ලෙඩ, අලුතින් යටිවගාවන් දැමීම ගොඩක් දුරට අඩුවෙලා, අනික පොල්වලට ඇති වෙලා තියෙන් මයිටා ලෙඩේ.
    පොල් පලදාව අඩුවීමට ප‍්‍රධානම හේතුව වර්ෂාව නොමැති කම.

    නැ නැ පොල් ගනන් ගියේ කිරියේ දහ පහලොස් දෙනෙක් කියන විදියටලක්ෂ 62 ජනතාව බුද්ධිමත් නොවීමත් ලක්ෂ 58 ජනතාව අධි බුද්ධි මටිවමකින් යුක්ත වීමත්ය නිසා ගත් තීරණ වැරදි හිනද තමා. :lol: මුන් ටිකට පොඩි කාලයේ දරුණුවටම පෝෂණ ඌනනතාවක් තිබිලා තියෙනවා:rofl::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඊලග අය වැයෙන් ඔනම කඩේක බියර් සහ වයින් විකුනන්ඩ දෙනව කියල කතාවක් යනව....පහසුවෙන්ම ඒ සැපේ ගන්ඩ පුලුවන් වෙයි...:dull:

    225 න් බහුතරයක් බාර් ලයිසන් කාරයො නිසා කට්ටිය එකමුතුව එහෙම යෝජනාවක් ආවොත් සංශෝධනය කරාවි.... :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    225 න් බහුතරයක් බාර් ලයිසන් කාරයො නිසා කට්ටිය එකමුතුව එහෙම යෝජනාවක් ආවොත් සංශෝධනය කරාවි.... :lol:

    :rofl::rofl::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ක ගැහුවා කියල බන් කිසිම එකෙක්ගේ අදහස වෙනස් වෙන්නනේ න. හැම එකාම
    ප්ලෑන් එකක ඉන්නේ. දැන් බලපන් අපේ උන් කරන්නේ පෙරලෙන රජයේ පැත්තේ මොකෙක් හරි අල්ලා ගන්නවා. උගෙන් රස්සා ඇතුළු අනිකුත් දේවල් ගන්නවා. ඉතින් උට රජය මොනවා කලත් හරි. එහෙම නැති උන් ටික කෑ ගහනවා. ඕකයි හැමදාම වෙන්නේ බං

    අපි නම් හැමදාම ඉන්නෙ රටේ මිනිස්සු වෙනුවෙන්....අපිට නම් ආණ්ඩුවලින් පුද්ගලික වරප්‍රසාද අවශය නැ ඒත් රටේ ඒකීය බාවය සහ ආගම රැකිල, මිනිස්සුන්ට කාල ඇදල ඉන්ඩ හම්බෙනවනම් ඔනෙම රජයකට අපි සපෝට්...:yes::yes:

    නැ නැ පොල් ගනන් ගියේ කිරියේ දහ පහලොස් දෙනෙක් කියන විදියටලක්ෂ 62 ජනතාව බුද්ධිමත් නොවීමත් ලක්ෂ 58 ජනතාව අධි බුද්ධි මටිවමකින් යුක්ත වීමත්ය නිසා ගත් තීරණ වැරදි හිනද තමා. :lol: මුන් ටිකට පොඩි කාලයේ දරුණුවටම පෝෂණ ඌනනතාවක් තිබිලා තියෙනවා:rofl::yes::yes:

    මහත්තයො පොල් විතරක් නෙමේනෙ ගනන් ගිහින් තියෙන්නෙ..පොඩ්ඩක් කඩේකට ගොඩ වෙලා බලන්ඩකො...ඔයාල කරන්නෙ ''වoශෙ කබල් ගාන්ඩ පොල් ලෙල්ල ලිපට දාන එක''....:dull:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    21766659_836815943148662_5562065598287824739_n.jpg
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පොල් ගෙඩියක් 100ක් උනත් 200ක් උනත් අවුලක් නැහැ රට නෙ ඉන්නෙ :lol:
     
    • Like
    Reactions: djjaya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොල් ගෙඩියක් 100ක් උනත් 200ක් උනත් අවුලක් නැහැ රට නෙ ඉන්නෙ :lol:

    දුප් අහිකුන්ඨික හුලවාලිය ආව මෙතන...:dull:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දුප් අහිකුන්ඨික හුලවාලිය ආව මෙතන...:dull:
    දුප් කියපන් දෙකට නැවිලා උඹේ අම්මගේ හුත්තට කට තියලා :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මහින්ද හොරා රට කාලා කාලා රොඩ්ඩ ඉතුරු කරලා කලින්ම ගෙදර ගියා
    දැන් අනිත් උන් රට කාගෙන කාගෙන යනවා
    නොද්දකින් මේ දේශපාලනය කරන වේසිගේ පුතාලා නම් මැරෙන්නෙ හෙණ ගහලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද හොරා රට කාලා කාලා රොඩ්ඩ ඉතුරු කරලා කලින්ම ගෙදර ගියා
    දැන් අනිත් උන් රට කාගෙන කාගෙන යනවා
    නොද්දකින් මේ දේශපාලනය කරන වේසිගේ පුතාලා නම් මැරෙන්නෙ හෙණ ගහලා

    නූපන් සිoහල දරුවො බඩේදි මරන්ඩ වද බේත් විකුනන, අහිකුන්ටික SI ලට ගහන්නෙ හෙන නෙමේ, හෙන හත..:yes::yes:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    පොල්ගැන කතා කරුමු. පොල් මිල ඉහල යාමේ ප‍්‍රශ්නයට මූලික හේතුව පොල් පලදාව දැන් ගොඩාක් දුරකට අඩුවෙලා තියෙන්නේ. මේකට ප‍්‍රධාන හේතුව තමා අවශ්‍ය කාලයට වර්ෂාව නොලැබීම. මන් දන්න වත්තක් තියෙනව ඒක අක්කර 10යි. ගියවර්ශයේ මුරයකට පොල් 5000ක් කැඩුනා. නමුත් දැන් පොල්ගෙඩි 1000 යි කැඩෙන්නේ. ගොඩක් හේතුව තමා ඔක. අනික තමා දැන් පොල්වලට හැදෙන ලෙඩ, අලුතින් යටිවගාවන් දැමීම ගොඩක් දුරට අඩුවෙලා, අනික පොල්වලට ඇති වෙලා තියෙන් මයිටා ලෙඩේ.
    පොල් පලදාව අඩුවීමට ප‍්‍රධානම හේතුව වර්ෂාව නොමැති කම.

    නැ නැ පොල් ගනන් ගියේ කිරියේ දහ පහලොස් දෙනෙක් කියන විදියටලක්ෂ 62 ජනතාව බුද්ධිමත් නොවීමත් ලක්ෂ 58 ජනතාව අධි බුද්ධි මටිවමකින් යුක්ත වීමත්ය නිසා ගත් තීරණ වැරදි හිනද තමා. :lol: මුන් ටිකට පොඩි කාලයේ දරුණුවටම පෝෂණ ඌනනතාවක් තිබිලා තියෙනවා:rofl::yes::yes:

    පොල් වගාවට වර්ෂාව අවශ්‍යයි පැවසීම නම් කිසිම විද්‍යාත්මක පදනමක් නැති ප්‍රකාශයක්.

    සාර්ථක පොල් වගාවකට හා පලදාවකට අවශ්‍ය මූලිකම සාධකය දේශපාලනය බවත් අදාල පුටු වල තමා නිර්දේශ කරන පුද්ගලයන් සිටී නම් වැසි නැතුව, පොහොර නැතුව
    උවත් ඉතා සරු අස්වැන්නක් ලබා ගත හැකි බව අපගේ ඉරසෝන් මහාචාර්ය තුමා පිටරට සිට විශාල දත්ත සංඛ්‍යාවක් එක රැස් කරමින් විශාල පරීක්ෂණ ප්‍රමාණයක් සිදු
    කරමින් සොයාගෙන තිබෙනවා.

    එම නිසා, පොල් වගාවට වර්‍ෂාව අවශ්‍යයි, සැපයුම අඩු විට ඉල්ලුම වැඩි නම් මිල ඉහල නගී වැනි පුහු මිථ්‍යා විශ්වාස වල එල්බගෙන රට ආපස්සට ඇද දැමීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින අතරම ඉරසෝන් මහාචාර්ය තුමාගේ මඟපෙන්වීම හා අධීක්ෂණය යටතේ වහාම රජය පෙරලා දැමීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.

    තවද මෙහි ජොතිශ්‍ය පදනම පිළිබඳ විමසීමට මා රාජකීය දෛවඥ තැන්පත් සුමනදහස් මහතා හා ප්‍රවීණ ජොතිර්වේදී චන්ද්‍රසිරිපල මහතා හමුවූ අතර සුමනදහස් මහතා පැවසුවේ රවි ද නීච වී සිටින මොහොතේ ඉදිරිය සුභ බවත් කරුණාකර මෙය විහිළුවකට නොගන්නා ලෙසත්ය.

    නමුත් චන්ද්‍රසිරිපාල මහතා ඉතා දැඩි ස්වරූපයක් පෙන්නුම් කල අතර ඔහු පවසා සිටියේ මෙය සත්‍ය බවත් වැඩි දුර ප්‍රශ්න ඇසුවොත් වෙඩි තබන බවත්ය.
     
    Last edited: