වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    22119195_10208016665053298_2109478495_n.png
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    නූපන් සිoහල දරුවො බඩේදි මරන්ඩ වද බේත් විකුනන, අහිකුන්ටික SI ලට ගහන්නෙ හෙන නෙමේ, හෙන හත..:yes::yes:

    :yes: owage anisansa danne na mun
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අච්චු පොත් ටිකටත් වවුචරයක් දෙන්න යනවලු නේහ්... එහෙන් බාල රෙදි ගෙනත් රෙදි වවුචරේට අරින වෙලෙන්දො ඒ රෙද්ද මාස තුන හතරක්වත් අදින්න බෑලු බන්.. පොත් ටිකටත් කෙලියා මෙහෙම ගියාම අන්තිමට මුළු නිදහස් අධ්‍යාපන ක්‍රමයම මුදලට යටවෙයි.. අප්පගේ වෙනසක් බන්... මේ එයින් අංශුමාත්‍රයක් විතරයි....:(:(:(:(
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නූපන් සිoහල දරුවො බඩේදි මරන්ඩ වද බේත් විකුනන, අහිකුන්ටික SI ලට ගහන්නෙ හෙන නෙමේ, හෙන හත..:yes::yes:
    නූපන් දරුවෝ බෙහෙත් දීලා ගෝඪාභයගෙ සිස්ටම් එකට මරණ එකද
    ඉපදුන දරුවෝ උඩ දාලා ඩෝන් ගාලා බිම අත ඇරලා මහින්දගේ සිස්ටම් එකට මරණ එකද වැඩිය පව්?
     

    feyboy

    Member
    May 27, 2017
    89
    4
    0


    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:


    mahindata dunna neeeeeeee uba?:sorry: