වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..
අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..
..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...
. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...
![]()
hamutath kaden pol ganna wela..kaweda kaapu katudaMe ratin pol export kara arenta .. pol api import kale na ape handuruwane![]()

bumpවෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..
අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..
..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...
. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...
![]()
මේක දාපු එකා ලග ඇති දහ අට මාසෙන් පීදිලා ගෙඩි දෙකත් එල්ලි එල්ලි ඇති දොලොස් මාසේටම දීපු දීමනාවේ හැටියට පොරට.මට හොයා දීපල්ලකෝ 18 මාසේ පොල් පැලයක්
ගන්න තැනක්?
ow oi sirawatama.මේක දාපු එකා ලග ඇති දහ අට මාසෙන් පීදිලා ගෙඩි දෙකත් එල්ලි එල්ලි ඇති දොලොස් මාසේටම දීපු දීමනාවේ හැටියට පොරට.![]()
යුනිවර්සල් ත්රෙඩ් කියන්නෙ මෙව්වට වෙන්න ඇති.