වෙනස උදාවෙයි-මිනිසුන් මහමග මිනි මරාගනිති
දිගන ප්රදේශයේ ඇතිව තිබෙන කලබලකාරී තත්වයක් පාලනය කිරීම සදහා පොලීසිය විසින් කදුළු ගෑස් ප්රහාරයක් එල්ල කර ඇත.
තෙල්දෙනිය නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇති අතර ගමනාගමනයද සීමා කර තිබේ.
තෙල්දෙනිය නගරයේ ජනතාව විසුරුවා හැරීමටද පොලීසිය කදුලු ගෑස් ප්රහාරයක් එල්ල කර ඇත.
මෙම තත්වය නිසා මහනුවර-මහියංගනය මාර්ගයයේ වාහනධාවනයට දැඩි බාධා එල්ල වී ඇත.
තෙල්දෙණිය නගරයේ දී පසුගිය 22 දා පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම හේතුවෙන් මෙම ගැටුම්කාරී තත්වය මතුව ඇති අතර තෙල්දෙණිය ප්රදේශයට විශාල ජනකායන් පැමිණ ඇති බවත් වාර්තා වෙයි.
ප්රදේශය තුල විරෝධතා පෙලපාලි පැවැත්වීම තහනම් කර ඇත.
හෙට පෙරවරු 06.00 වන තෙක් මහනුවර දිස්ත්රික්කයට පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.
*** දැන්වත් නිවට ජනාධිපතියි *න්න අගමැතියයි තනතුරුවලින් ඉල්ලා අස්වෙලා ,කරන්ඩ පුලුවන් මනුස්සයෙක්ට දීල ගෙදර ගියානම් රටට යහපතක් වෙයි...රටේ මිනිස්සු එකිනෙකා ගහමරා ගන්න තැනට රට පත්කල කාලකන්නි පාලකයන්ට ශාප වේවා...