වෙනස උදාවෙයි-මිනිසුන් මහමග මිනි මරාගනිති

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබලා වෙච්ච දේ දන්නේ නෙ න බන්, මම නුවර මරුන කොල්ලව ඇරගෙන මැණික්හින්න වෙනකම් අරන් එන්න හිටියේඅවානම් මග දිගට මිනි කදු තියේවි, මඩවල දිගන හැම තෙනම තම්බි ඉන්නේ
    STF පොලිසියෙන් එක නැවැත්තුවා ඇහෙම නොකළ නම් හෙට උදේ වෙද්දී රටම එක ගිනි ගොඩක්

    දැනටත් ඉතින් ගිනි ගොඩක් තමයි තැන් තැන් වල ගිනි තියල...මොනාද මේ...මේව වෙන්ඩ දීල පස්සෙ කදුලු ගෑස් ගහල වැඩක් නැ...මෙහෙම කුලල් කාගෙන කොහොමද බන් ලෝකෙට මූන දෙන්නෙ...:confused::confused::confused: මේව මේ පටු කෝණවලින් මැනල තීන්දු දෙන්ඩ පුලුවන් ඒව නෙමේ...මේව තනිකර රටේ පාලනය කරන පොල් බූරුවො දෙන්නගෙ වැරදි...දැන් මේක මෙතනින් නතරවෙයි කියලද...අන්තිමට කොහෙන්ද නතර වෙන්නෙ ???
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    තේරුම් ගන්ඩ ඔනෙ පොදු දේ තමයි හැමෝටම සම අයිතින් තියෙන රටක් අවශ්යයි කියන එක...කාටවත් ගහන්ඩ මරන්ඩ ගිනිතියන්ඩ කිසිම අයිතියක් නැ...මෙහෙම ගහ මරාගෙන රටක් විදිහට කවදාවත් දියුනු වෙන්ඩ බැ..රටේ නීතිය ශක්තිමත් කරන එක දැන්වත් කරන්ඩ ඔනෙ...

    ඇන්ටන් ෆ්රනන්දෝ ප්ලීස්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇන්ටන් ෆ්රනන්දෝ ප්ලීස්....

    චානක රොෂේන් ප්ලීස්....

    උබ පොල් බූරුවො බන්...ඕක උනේ පොලිසිය සහ සාමන්ය මිනිස්සු අතර...ඒක එතනින් ඉවරයි...ජාතිවාදි කෝලහල නැ...එත් මෙතන තනිකර සිද්දිය වෙනස්...මේක මහ බයානක තත්වයක්...කලු ජූලිය ඇතිකරපු පාලකයො රට මෙහෙයවන්නෙ....බලේ රැකගන්ඩ ආයෙ කලු ජූලියක් නිර්මානය වෙනකන් සමහර කාලකන්නි පාලකයො බලාගෙන ඉන්නෙ...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දැනටත් ඉතින් ගිනි ගොඩක් තමයි තැන් තැන් වල ගිනි තියල...මොනාද මේ...මේව වෙන්ඩ දීල පස්සෙ කදුලු ගෑස් ගහල වැඩක් නැ...මෙහෙම කුලල් කාගෙන කොහොමද බන් ලෝකෙට මූන දෙන්නෙ...:confused::confused::confused: මේව මේ පටු කෝණවලින් මැනල තීන්දු දෙන්ඩ පුලුවන් ඒව නෙමේ...මේව තනිකර රටේ පාලනය කරන පොල් බූරුවො දෙන්නගෙ වැරදි...දැන් මේක මෙතනින් නතරවෙයි කියලද...අන්තිමට කොහෙන්ද නතර වෙන්නෙ ???

    ලසන්ත වික්‍රමතුංග ප්ලීස්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලසන්ත වික්‍රමතුංග ප්ලීස්....

    දැගලුවට වැඩක් නැ..ඔය කිසිම එකකින් ජාතිවාදි ආගම්වාදි ගැටුම් ඇතිවෙලා නැ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබ පොල් බූරුවො බන්...ඕක උනේ පොලිසිය සහ සාමන්ය මිනිස්සු අතර...ඒක එතනින් ඉවරයි...ජාතිවාදි කෝලහල නැ...එත් මෙතන තනිකර සිද්දිය වෙනස්...මේක මහ බයානක තත්වයක්...කලු ජූලිය ඇතිකරපු පාලකයො රට මෙහෙයවන්නෙ....බලේ රැකගන්ඩ ආයෙ කලු ජූලියක් නිර්මානය වෙනකන් සමහර කාලකන්නි පාලකයො බලාගෙන ඉන්නෙ...
    එතකොට අයියේ අලුත්ගම ගහගත්තේ මුස්ලිම් පොලිසියයි සිංහල හමුදාවයිද?

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    රටකට ගිය කල...යුද්දයක් තියෙද්දිවත් ඇදිරිනිතියක් නොතිබ්බ රට... :confused::confused::confused:

    මහනුවර දිස්ත‍්‍රික්කයේ සියළුම පාසැල් හෙට දිනය තුල වසා තබන බව අධ්‍යාපන අමාත්‍ය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියයි.

    දිස්ත‍්‍රික්කයේ ස්ථාන කිහිපයක ඇතිව තිබෙන තත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

    මේ අතර හෙට පෙරවරුව වන තෙක් දිස්ත‍්‍රික්කය තුල පොලිස් ඇදිරි නීතිය පනවා ඇත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එතකොට අයියේ අලුත්ගම ගහගත්තේ මුස්ලිම් පොලිසියයි සිංහල හමුදාවයිද?

    දර්ගා නගරයෙ සිද්දිය උනේ එකම වෙලාවක...මෙතන එහෙම නෙමේ මනුස්සය මැරුනෙ කවද්ද ගිනි තියාගත්තෙ කවද්ද???? ඒවට කදුලු ගෑස් ගහන්නෙ කවද්ද ඇදිරි නිතිය දැම්මෙ කවද්ද???
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    රටකට ගිය කල...යුද්දයක් තියෙද්දිවත් ඇදිරිනිතියක් නොතිබ්බ රට... :confused::confused::confused:

    මහනුවර දිස්ත‍්‍රික්කයේ සියළුම පාසැල් හෙට දිනය තුල වසා තබන බව අධ්‍යාපන අමාත්‍ය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියයි.

    දිස්ත‍්‍රික්කයේ ස්ථාන කිහිපයක ඇතිව තිබෙන තත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

    මේ අතර හෙට පෙරවරුව වන තෙක් දිස්ත‍්‍රික්කය තුල පොලිස් ඇදිරි නීතිය පනවා ඇත.

    2014 අයියේ... දින එහෙම බලලා දැම්මේ.. කර්ෆිව් කියන්නේ ඇදිරිනිතියට තමා ඉංග්‍රීසියෙන් අයියේ...
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy

    එයි බන් උබ මේකට දේශපාලනේ හේත්තු කරන්නේ ? මොන පොන්නය රට ගත්තත් ඔවා නවත්තන්න පුලුවන්ද බන්? ඔය කලකන්නියෝ ටික අයින් කරලා මේක දිහා බලපන් බන්,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    2014 අයියේ... දින එහෙම බලලා දැම්මේ.. කර්ෆිව් කියන්නේ ඇදිරිනිතියට තමා ඉංග්‍රීසියෙන් අයියේ...

    පරන ආණ්ඩුව කාලෙ මෙහෙම උනා දැනුත් උනාට කමක් නැ...ඒකටද අවශ්ය වෙන්නෙ???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එයි බන් උබ මේකට දේශපාලනේ හේත්තු කරන්නේ ? මොන පොන්නය රට ගත්තත් ඔවා නවත්තන්න පුලුවන්ද බන්? ඔය කලකන්නියෝ ටික අයින් කරලා මේක දිහා බලපන් බන්,

    මේව විසදන්ඩ පුලුවන් කාටද??? මට පුලුවන්ද උබට පුලුවන්ද???? විසදන්ඩ පුලුවන් දේශපාලකයන්ට තමයි....නිතිය තියෙන්නෙ දේශපාලකයන්ගෙ අතේ...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ

    රටකට ගිය කල...යුද්දයක් තියෙද්දිවත් ඇදිරිනිතියක් නොතිබ්බ රට... :confused::confused::confused:

    පරන ආණ්ඩුව කාලෙ මෙහෙම උනා දැනුත් උනාට කමක් නැ...ඒකටද අවශ්ය වෙන්නෙ???

    :baffled::baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පරන ආණ්ඩුව කාලෙ මෙහෙම උනා දැනුත් උනාට කමක් නැ...ඒකටද අවශ්ය වෙන්නෙ???
    ඔයා මේ ත්රෙඅඩ් එක දැම්මේ මොකටද? ඒ කාලේ උනේ නැ දැන් වෙනවා කියන්නනේ.. මම කියන්නේ එකාලෙත් උනා. දැනුත් වෙනවා කියලා. ඔයා කියන්නේ මහින්දගේ ගු රහයි කියලා. මගෙන් අහන්න එපා සිරිසේනගේ ගුත් රහයිද කියලා. මොකද මම කන්නේ නැ එකෙක්ගෙවත් ගු.. ගු ගුමයි මහින්ද දැම්මත්, රනිල් දැම්මත්, සිරිසේන දැම්මත්..

    එන්ඩ් ඔෆ් ටුඩෙස් ඉස්පෙෂල්..
     
    Last edited:
    • Like
    Reactions: Sheenmax

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අදට ඔය ඇති බන්. මුට පිනසේ...

    මේවනම් මෝඩම කතා...රටේ මිනිස්සු ගහමරාගෙන ගිනි තියාගන්නව මුන් වෙනම බයිලයක් කියෝනව...මුන් වගේ හරක් නිසා තමයි රට ගිනි ගන්නෙ..