රට ගිණි ගන්නේ උඹ වගේ හරක් හින්දා. ජාතියක් වශයෙන් එකතු වෙන්නේ නැතිව පක්ෂ විදිහට බෙදිල ඉන්න හින්දා. තමන්ගෙ පක්ෂෙ මොකා මොන වැරැද්ද කරත් දැක්කෙ නෑ වගේ ඉන්න හින්දා. තමන් දරණ මතේට විරුද්ධ අදහසක් ප්රකාශ කරන එකා කියන්නේ මොකද්ද කියලා මොලෙන් තේරුං ගන්නෙ නැති හින්දා. එහෙම අදහස් ප්රකාශ කරන එකා අනිත් පක්ෂෙ බත් බැලයෙක් කියලා පූර්ව නිගමනකයකට එළඹිලා ඌව කන්න හදන හින්දා. තරහ වෙන්න එපා.. උඹ වගේ උන් නැති භංගස්ථාන වෙලා ජාතියක් වශයෙන් එකතු වෙන්න පුලුවන් උන් වැඩි වෙන එක තමා රටට ,ජාතියට හොඳ. උඹයි සඳුන් බුවයි දෙන්නම එකම කාලකණ්නි කාසියක දෙපැත්ත.




, කපපු උන් කවුද කියලත් මම දන්නව(රෑ වෙලා නිසා අල්ලගන්න තව ලේසියි