දර්ගා ටවුන් එකේ වුන නිසා දැන් උනාම අවුලක් නැද්ද බන්? ඔයිට වැඩිය හාදයි බන් ගූ කෑවනම් ද්ශපාලුවන්ග්දර්ගා ටවුන් එකේ උනා වගේම මෙතන උනානම් අවුලක් නැද්ද? මුස්ලිම් සිංහල ක්ලාශ් වෙන්න ඕනා මොන සම්මතවලදීද කියලා කියහන්කෝ.. එක දවසෙම ගහලාඉවර කරගන්න ඕනද?
දර්ගා ටවුන් එකේ වුන නිසා දැන් උනාම අවුලක් නැද්ද බන්? ඔයිට වැඩිය හාදයි බන් ගූ කෑවනම් ද්ශපාලුවන්ග්දර්ගා ටවුන් එකේ උනා වගේම මෙතන උනානම් අවුලක් නැද්ද? මුස්ලිම් සිංහල ක්ලාශ් වෙන්න ඕනා මොන සම්මතවලදීද කියලා කියහන්කෝ.. එක දවසෙම ගහලාඉවර කරගන්න ඕනද?
ඔයා මේ ත්රෙඅඩ් එක දැම්මේ මොකටද? ඒ කාලේ උනේ නැ දැන් වෙනවා කියන්නනේ.. මම කියන්නේ එකාලෙත් උනා. දැනුත් වෙනවා කියලා. ඔයා කියන්නේ මහින්දගේ ගු රහයි කියලා. මගෙන් සිරිසේනගේ ගුත් රහයිද කියලා. මොකද මම කන්නේ නැ එකෙක්ගෙවත් ගු.. ගු ගුමයි මහින්ද දැම්මත්, රනිල් දැම්මත්, සිරිසේන දැම්මත්..
එන්ඩ් ඔෆ් ටුඩෙස් ඉස්පෙෂල්..


දැන් ගැන්සිය එක්කගෙන එයි... ඊට කලින් මාරු වෙමු.. මෙතන ගද ගස්සන්නයි යන්නේ..අම්මෝ ඒක![]()
දර්ගා ටවුන් එකේ වුන නිසා දැන් උනාම අවුලක් නැද්ද බන්? ඔයිට වැඩිය හාදයි බන් ගූ කෑවනම් ද්ශපාලුවන්ග්



දැන් ගැන්සිය එක්කගෙන එයි... ඊට කලින් මාරු වෙමු.. මෙතන ගද ගස්සන්නයි යන්නේ..
බොර දියේ මාලු බානවා..
රටකට ගිය කල...යුද්දයක් තියෙද්දිවත් ඇදිරිනිතියක් නොතිබ්බ රට...
මහනුවර දිස්ත්‍රික්කයේ සියළුම පාසැල් හෙට දිනය තුල වසා තබන බව අධ්‍යාපන අමාත්‍ය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියයි.
දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ඇතිව තිබෙන තත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.
මේ අතර හෙට පෙරවරුව වන තෙක් දිස්ත්‍රික්කය තුල පොලිස් ඇදිරි නීතිය පනවා ඇත.

උබේ අම්ම පදුරු අස්සේ රිංගන කාලේ..වේස හම්බයා...එතකොට රිශාඩ් බදෘදීන් කැළෑ කැපුවේ මොන පොන්නයගෙ කාලෙද
umba kiyanna haduwe wenasak wela na kiyala nam eka hari
But MR lage kaaleth meeta wada hndata mehema awul solve wune na. Mehemama thamai.
E kale MR lage account ekata damma me wage incidents MR la jaathiwadiyo kiyala.
Danuth e account ekatama danawa un political gains ganna mewa karanawa kiyala.
tl;dr - MR and co. was no better in dealing with incidents like this


හදයා;22936475 said:උබේ අම්ම පදුරු අස්සේ රිංගන කාලේ..වේස හම්බයා...

යම් හෙයකින් තෙල්දෙණිය සිදුවිම සිංහලයන් අතින් වෙලා මුසලාමුනුවෙක් මිය ගියේ නම් මේ වගේ කථා ටිකක් බලා ගන්න පුළුවන්
+මුස්ලිම් තරුනයෙක් මියා යැම සම්බන්දයෙන් ඇති වි තත්වය ගැන සාකඡ්චා කිරිමට කැබිනට් එක රැස්වෙයි
+මිය ගිය මුස්ලිම් තරුණායගේ පවුලේ අය හමුවීමට ජනපති ගුවනින් තෙල්දෙණියට
+අගමැතිවරය විසින් මිය ගිය මුස්ලිම් තරුණයා හා පවුලේ සැමට ශෝකය ප්‍රකාශ කරයි
+පහරදුන් තරුණයන් හතර දෙනා හා ඔවුන් සමග එ මොහොතේ සිටිය බල්ලාද අතඩංගුවට
+මිය ගිය තරුණයාගේ පවුලට රු.මිලියනයක්
+ "ඔයාලට ආයේ ප්‍රශ්ණයක් ආවොත් කෙලින්ම ජනාදිපති මන්දිරයේ ගේට්ටුව ළගට ඇවිත් කෝල් එකක් දෙන්න" කියා ජනපති තම පෞද්ගලික දුරකතනය අංකය මිය ගිය තරුනායගේ මවට දෙයි.
+ අලුත් පරපුර සංවිදානය මුස්ලිම් තරුනයෙක් මිය යාමට විරුද්ධව නිදහස් චතුරශයේ විරෝදතාවයක්.විරෝදතාවයෙන් පසු මාද්‍ය සාකඡ්චාවක් පැවතු ඔවුන්ගේ සංවිදානයේ කැදවුම්කරු "ඔය එක්කම මාවත් මාරගෙන කාපියව්" කියා විලාප දෙන ලදි.
+
"යනකොට ඔවුන් ත්‍රි රෝදයේ
ඇයි ඔබ ඉඩ දුන් නොමැත්තේ
නොදන්නේද ඔවුන්වේ මෝඩ සින්හලේ
ඉඩ දුන්නානම් ඔබ අදත් සිටිනවා තම්බියේ"
යනුවෙන් බුකි කුමාරිකවන් ශෝකාලෝක ලියයි


මේවනම් මෝඩම කතා...රටේ මිනිස්සු ගහමරාගෙන ගිනි තියාගන්නව මුන් වෙනම බයිලයක් කියෝනව...මුන් වගේ හරක් නිසා තමයි රට ගිනි ගන්නෙ..
රට ගිණි ගන්නේ උඹ වගේ හරක් හින්දා. ජාතියක් වශයෙන් එකතු වෙන්නේ නැතිව පක්ෂ විදිහට බෙදිල ඉන්න හින්දා. තමන්ගෙ පක්ෂෙ මොකා මොන වැරැද්ද කරත් දැක්කෙ නෑ වගේ ඉන්න හින්දා. තමන් දරණ මතේට විරුද්ධ අදහසක් ප්‍රකාශ කරන එකා කියන්නේ මොකද්ද කියලා මොලෙන් තේරුං ගන්නෙ නැති හින්දා. එහෙම අදහස් ප්‍රකාශ කරන එකා අනිත් පක්ෂෙ බත් බැලයෙක් කියලා පූර්ව නිගමනකයකට එළඹිලා ඌව කන්න හදන හින්දා. තරහ වෙන්න එපා.. උඹ වගේ උන් නැති භංගස්ථාන වෙලා ජාතියක් වශයෙන් එකතු වෙන්න පුලුවන් උන් වැඩි වෙන එක තමා රටට ,ජාතියට හොඳ. උඹයි සඳුන් බුවයි දෙන්නම එකම කාලකණ්නි කාසියක දෙපැත්ත.