වෙනස උදාවෙයි-මිනිසුන් මහමග මිනි මරාගනිති

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama

    මම හිතන්නේ රනිල් වික්‍රමසින්හ.

    ඔහුට විරුද්ධව පක්ශශ අභ්‍යන්තරයෙන්ම ප්‍රශ්න ඇවිත් තිබ්බා. විශ්වාසබන්ගයක් ගේනවා නම්, ඔහුගේම පක්ශශේ මන්තත්‍රීන් කොටසක් ඔහුට විරුද්ධව චන්දය දෙන්න තිබ්බා.
    නමුත් හදිසියේ ඇතිවූ අස්ථාවර බාවය ඔහුට හොද දෙයක්. දැන් විශ්වාස බන්ගත් නෑ, අභ්‍යන්තර කැරලිහ්ට් නෑ. ඔහුට ඔහුගේ බලය තහවුරු කර ගන්න නැවත ඉඩ සැලසුනා.

    අනිත් දෙය තමා, බොහෝ අය ව්ඉරුද්ධවූ අතුරුදහන් වූවන් පිලිබදදa පනතතa, අපිටත් නොදැනි සම්මත වවෙලා. එකත් මේ සිදුවීම නිසා අවධානය වෙන අතකට වෙනස් වීම නිසා අන්ඩුව ලබා ගත් ජයග්‍රහණයක්.

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    පාන්ඩුව මිනී මරල දේශපාලන බලය රදවා ගන්ඩ බලන්නෙ...ඔවට බේත් තියෙනව ඔහොම යන් ... දැන් මුලු රටේම සිoහල දෙමල මුස්ලිම් ඔක්කොම දන්නව කවුද රියල් මීනි මරුව කියල..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආණ්ඩුවේ කල් මැරීමේ ප‍්‍රතිපත්තිය නිසා අද රට මේ තරම් ආරාජික වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

    මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ රටේ වත්මන් ඇතිවී ඇති හදිසි තත්වය පිළීබද පාර්ලිමේන්තුවේදී පැවැති විශේෂ විවාදයට සහභාගී වෙමින්ය.

    මේ රටේ වර්තමානයේ දී ඇතිවී තිබෙන ජාතිවාදි හා ආගම්වාදී සිදුවීම් සම්බන්ධව ඇත්ත වශයෙන්ම කණගාටුවකට වඩා ලැජ්ජාවක් තියෙන්නේ. මේ ආණ්ඩුවේ කොන්ද පණනැතිකම හා නෝන්ජල් වැඩ හින්දා හැම ගැටලුවකටම ආණ්ඩුවේ කල් මැරීමේ ප‍්‍රතිපත්තිය නිසා තමයි අද මේ රට මේ තරම් ආරාජික වෙලා තියෙන්නනේ. ඒ බව අපිත් පිළිගන්න ඕනේ. ආගමික සහජීවනය තහවුරු කරලා හැමකෙනාටම තමන් කැමති ආගමක් අදහන්න තියන අයිතිය තහවුරු කරලා ඒක මහපොලවේ යථාර්තයක් බවට පත් කරන්න අද මේ රජයට හැකියාවක් ලැබිලා නැහැ. අන්න ඒ නිසා අපි දැන් හදිසි නීතිය දාන එක ගැන කතා කරනවා. විය යුත්තේ අනතුර වෙන්න කලින් අනතුර වළක්වා ගැනීමේ හැකියාව තිබුණා.

    වීශේෂයෙන්ම සුලුතරයක් අන්තවාදී අවස්ථාවාදීන් තමන්ගේ පෞද්ගලික උවමනාවන් නිසා රටම ගිනි තියද්දී ආණ්ඩුවක් බලාගෙන හිදීම තරම් කණගාටුදායක තත්වයක් අපි අපේ ජීවිත කාලය තුල දැකලම නෑ. විශේෂයෙන්ම රජයේ මන්ත‍්‍රීවරයෙක් හැටියට අතිගරු ජනාධිපතිතුමාගෙනුත් අග‍්‍රාමාත්‍යතුමාගෙනුත් ඉල්ලීමක් කරන්න කැමතියි බස් එක ගියැයින් පස්සෙ අත වනලා වැඩක් නෑ.

    එක එක්කෙනාගේ දේශපාලන උගුල් වලට මේ රට දුවන්න ඉඩදීලා ඔබතුමන්ලා‍ මේ රට පාලනය කරනවා නම්, ඊට වැඩිය හොදයි රට පාලනය නොකර ඉන්න එක. පුරවැසියන්ට තමන්ට අදහන ආගම අදහලා තමන් කරන ව්‍යාපාර කරගෙන, තමන්ගේ වෘත්තීයක යෙදිලා නිදහසේ ජීවත් වෙන්න පුලුවන් වටාපිටාවක් පුරවැසියන්ට ලබාදීම මේ රටේ නායකයින්ගේ වගකීමක් යැයි පැවසීය..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රට තුල ඇතිව තිබෙන කලහකාරී තත්වය පාලනය කර මුස්ලිම් ජනතාවට ආරක්‍ෂාව සැලසීමට ආණ්ඩුව අසමත් වන්නේ නම් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට පක්‍ෂය ඡන්දය ලබා දීමට ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් විසි එක් දෙනෙකු තීරණය කරන බව නියෝජ්‍ය ඇමැති එච්.එම්.එස්. හාරිස් මහතා පවසයි.

    තමනට සිදුවන හිංසා නිසා ආණ්ඩුවෙන් හා ඇමති ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස මුස්ලිම් ජනතාව මුස්ලිම් මැති ඇමැතිවරුන්ට බලපෑම් කරන බවද ඔහු සදහන් කරයි.

    මෙම තත්වය මත කලහකාරී තත්වය ඉන්මනින් පාලනය නොලහොත් දැඩි තීරණයක් ගැනීමට තම මැති ඇමතිවරුන් පිරිස තීරණට කර ඇති බවද ඔහු කීය.

    පාර්ලිමේන්තුව අමතමින් නියෝජ්‍ය ඇමතිවරයා ඊයේ දිනයේ මේ බව කියා සිටියේය.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,226
    9,124
    113
    යම් හෙයකින් තෙල්දෙණිය සිදුවිම සිංහලයන් අතින් වෙලා මුසලාමුනුවෙක් මිය ගියේ නම් මේ වගේ කථා ටිකක් බලා ගන්න පුළුවන්

    +මුස්ලිම් තරුනයෙක් මියා යැම සම්බන්දයෙන් ඇති වි තත්වය ගැන සාකඡ්චා කිරිමට කැබිනට් එක රැස්වෙයි

    +මිය ගිය මුස්ලිම් තරුණායගේ පවුලේ අය හමුවීමට ජනපති ගුවනින් තෙල්දෙණියට

    +අගමැතිවරය විසින් මිය ගිය මුස්ලිම් තරුණයා හා පවුලේ සැමට ශෝකය ප්‍රකාශ කරයි

    +පහරදුන් තරුණයන් හතර දෙනා හා ඔවුන් සමග එ මොහොතේ සිටිය බල්ලාද අතඩංගුවට

    +මිය ගිය තරුණයාගේ පවුලට රු.මිලියනයක්

    + "ඔයාලට ආයේ ප්‍රශ්ණයක් ආවොත් කෙලින්ම ජනාදිපති මන්දිරයේ ගේට්ටුව ළගට ඇවිත් කෝල් එකක් දෙන්න" කියා ජනපති තම පෞද්ගලික දුරකතනය අංකය මිය ගිය තරුනායගේ මවට දෙයි.

    + අලුත් පරපුර සංවිදානය මුස්ලිම් තරුනයෙක් මිය යාමට විරුද්ධව නිදහස් චතුරශයේ විරෝදතාවයක්.විරෝදතාවයෙන් පසු මාද්‍ය සාකඡ්චාවක් පැවතු ඔවුන්ගේ සංවිදානයේ කැදවුම්කරු "ඔය එක්කම මාවත් මාරගෙන කාපියව්" කියා විලාප දෙන ලදි.

    +
    "යනකොට ඔවුන් ත්‍රි රෝදයේ
    ඇයි ඔබ ඉඩ දුන් නොමැත්තේ
    නොදන්නේද ඔවුන්වේ මෝඩ සින්හලේ
    ඉඩ දුන්නානම් ඔබ අදත් සිටිනවා තම්බියේ"

    යනුවෙන් බුකි කුමාරිකවන් ශෝකාලෝක ලියයි

    :yes::yes::yes:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,226
    9,124
    113
    තම්බි 21ම පාර්ලිමේන්තුවෙ තමන්ගේ වර්ගයා ගැන එක මතයක ඉන්නවා..ඒකට අපේ ඉන්න බත් කන හරක් ටික.:growl::growl::growl:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ෆේස්බුක් ඇතුළු සමාජ ජාල තහනම් කිරීම අනුවන වැඩක් යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    මෙම තහනම නිසා මෙරට දුරකතන සමාගම්වල කටයුතු පවා අඩපන වී ඇති බව මෙරට ප‍්‍රධාන දුරකතන සමාගමක ප‍්‍රධානියෙකු තමන් හා පැවසූ බවද ඒ මහතා කියයි.

    හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේ සිය නිල නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    මහනුවර සිදුවීම ගැන කටකතා පැතිරෙන්නට හේතුව සමාජ ජාල අවහිර කිරීම බවද කී රාජපක්‍ෂ මහතා සමාජජාලාවන්හි පලවන තොරතුරුවල හොඳ නරක හඳුනා ගැනීමට ජනතාවට හැකි බවත් මෙසේ අවහිර කිරීමෙන් වන්නේ ජනතාවට එම අවස්ථාව නොලැබීම බවද ඔහු සදහන් කරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕන්න චීනෙ විදිහටම තහනම් කරන්ඩ යනවලු....මුන් බ්ලොක් එක අරින එකක් නැ වගේ...

    --------------------------------------------------------------

    මෙරට තුල වෙබ් අඩවි හා ඊමේල් පාලනය කිරීම චීනය අනුගමනය කරන ක‍්‍රමවේදයන් සම්බන්ධයෙන් සොයා බැලීමට රජය තීරණය කර ඇත.

    මෙම තීරණය ගෙන ඇත්තේ අරලියගහ මැදුරේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක ප්‍රධානීන්ගේ හමුවේදීය.

    එහිදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසා ඇත්තේ මෙරට තුල සමාජ ජාලා වාරණය කිරීම හේතුවෙන් ජාතිවාදී ගැටුම් පාලනයට විශාල පිටුවහලක් වූ බවයි.
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0

    ඊළඟ චන්දෙදි රනිල් රැස්වීම් වලට සල්ලි වියදම් කරන එකක් නැහැ
    කොහොමත් පරදින එක නෙ
    හැබැයි මහින්ද මහත්තයත් දැන ගන්න ඕන ගෝඨාභය වගේ කෙනෙක් දාන්න
    බැසිල් පොන්නයා දැම්මොත් නම් මමත් චන්දෙ දෙනවා රනිල්ට :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඊළඟ චන්දෙදි රනිල් රැස්වීම් වලට සල්ලි වියදම් කරන එකක් නැහැ
    කොහොමත් පරදින එක නෙ
    හැබැයි මහින්ද මහත්තයත් දැන ගන්න ඕන ගෝඨාභය වගේ කෙනෙක් දාන්න
    බැසිල් පොන්නයා දැම්මොත් නම් මමත් චන්දෙ දෙනවා රනිල්ට :P

    චන්දෙ නම් බන් 2020 නෙ, මෙහෙම රටකට යන්ඩ් බැනෙ....අපි බලමු ඊට කලින් මොකක්ද කරන්ඩ පුලුවන් කියල...රනිලව එල්වන්ඩ හදපු නිසයි මිනිහ මේ කෝලහලෙ පටන් අරන් අගමැතිකම බේර ගත්තෙ...:dull:
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0

    චන්දෙ නම් බන් 2020 නෙ, මෙහෙම රටකට යන්ඩ් බැනෙ....අපි බලමු ඊට කලින් මොකක්ද කරන්ඩ පුලුවන් කියල...රනිලව එල්වන්ඩ හදපු නිසයි මිනිහ මේ කෝලහලෙ පටන් අරන් අගමැතිකම බේර ගත්තෙ...:dull:

    ඊට කලින් රනිල්ව ගෙදර යවන්න පාර්ලිමේන්තුවේ උන්ට කොන්දක් තියෙන්න එපැයි බන්
    උන් එහාට පනිනවා මෙහාට පනිනවා
    :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඊට කලින් රනිල්ව ගෙදර යවන්න පාර්ලිමේන්තුවේ උන්ට කොන්දක් තියෙන්න එපැයි බන්
    උන් එහාට පනිනවා මෙහාට පනිනවා
    :baffled:

    කට්ටිය එකතුවෙලා උන්නෙ බන්....සරල බහුතරය තිබ්බ දෝශාබියෝගයට...රනිල කරේ කෝලහල හදල මිනිස්සු මරල...හදිසි නීතිය දාල ප්‍රශ්නෙ යට ගහපු එක...මේ විනාශයෙන් කාටද වාසි උනේ රනිලට....උගෙ අගමැතිකම බේරුනා...හැබැයි රටේ මිනිස්සු බබාල නෙමේ ඕවට උත්තර ගානට හම්බෙනව...