මම හිතන්නේ රනිල් වික්‍රමසින්හ.
ඔහුට විරුද්ධව පක්ශශ අභ්‍යන්තරයෙන්ම ප්‍රශ්න ඇවිත් තිබ්බා. විශ්වාසබන්ගයක් ගේනවා නම්, ඔහුගේම පක්ශශේ මන්තත්‍රීන් කොටසක් ඔහුට විරුද්ධව චන්දය දෙන්න තිබ්බා.
නමුත් හදිසියේ ඇතිවූ අස්ථාවර බාවය ඔහුට හොද දෙයක්. දැන් විශ්වාස බන්ගත් නෑ, අභ්‍යන්තර කැරලිහ්ට් නෑ. ඔහුට ඔහුගේ බලය තහවුරු කර ගන්න නැවත ඉඩ සැලසුනා.
අනිත් දෙය තමා, බොහෝ අය ව්ඉරුද්ධවූ අතුරුදහන් වූවන් පිලිබදදa පනතතa, අපිටත් නොදැනි සම්මත වවෙලා. එකත් මේ සිදුවීම නිසා අවධානය වෙන අතකට වෙනස් වීම නිසා අන්ඩුව ලබා ගත් ජයග්‍රහණයක්.







