වෙනස උදා වෙයි!! 😡

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,862
    10,081
    113
    Screenshot_20220421-185050_Facebook.jpg
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    Isn't this supposed this get increased? Not only this every thing will get a price hike due to rupee devaluation and government must not put their nose into this.This welfare economy need to stop.
     
    • Like
    Reactions: bando1 and B.Chat

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ලමයෙක් හදපු දාට කිරි දෙන්න වැස්සියෙක් හදන්න වෙයි🥴
    මව් කිරි බිව්වට පස්සේ අවුරුද්දක් දෙකක් ඊට පස්සේ කිරි ඕනේ නැහැ. මම දන්නේ නෑ ලංකාවේ ඉන්න ගොබ්බයො මොකද ළමයින්ට වහු කිරි පොවන්නේ කියල දිගටම. මම නම් මාස 18 විතර මව් කිරි දුන්න ඊට පස්සේ ඉතින් කෙලින්ම කෑම තමා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    tea ekak udeta hari handawata hari bonna one ne
    nathnam nikam go ekek na mata nam , kiri cooopith maru
    danuth ekak bona gaman mee wada karanawa
    🙄 මිනිස්සු ඇබ්බැහි වෙලා.
    මම ළමයින්ට නං දෙනව. අපි නං බොන්නේ නැති තරන්.
     
    • Wow
    Reactions: awjas2621 and saja

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Lamainta denna kohomat hoda na. Fresh Milk thamai
    ෆ්රෙශ් මිල්ක් තමයි බං. ඇඟ අත පය හැදෙන කාලේ හින්ද දෙනවා. මිල්ක් පව්ඩර් නං තියෙනවදත් මන්දා. දැකල නෑ කාලෙකින්😔