වෙනස බලපන්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,083
    11,931
    113
    මං කියන්නේ පුලුවන් තරම් ගී්‍රසියත් ලංකාව වගේ කරන්න ඔන..අර කිව්ව විදියට ලංකාවේ පවුල් ටිකක් පදිංචි කරවලා

    අපේ එවුන් මහ පාරේ බුලත් කෙල ගාන හානවා ....ජරා කරනවා...ප්ලාස්ටික් සම්බුව දෙනවා....අප්පිරිය කරනවා

    එතකොට වෙනස 0 වෙනවා

    එච්චරයි
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Ai ban greece wala tourist spot wala professional photo ekka lankawe kunu godawal compare karanne? Montisori yana ekekge logic ne ban.

    Palleha photo tikath Greece thamai,

    4A056049-8B98-4589-9CE7-B481FAAA60EC-1024x768.jpeg

    graffiti-and-concert-posters-on-an-Athens-Greece-street-corner-IMG_6416.jpg

    image.

    01greece1_hp-superJumbo.jpg

    437749.jpg
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Ai ban greece wala tourist spot wala professional photo ekka lankawe kunu godawal compare karanne? Montisori yana ekekge logic ne ban.
    ලංකාවෙ මෝදර කාකදූපත ඉදන් පෙගාසස් -ක්ලබ් හවුස් එහා කෙලවර වෙනකන්ම බීච් එකත් ඔය ගිරීසිය වගේම සංචාරක ආකර්ෂණීය ෂැලෝ වෙරළක් තියෙන්නෙ.

    අවුල තියෙන්නෙ මෙහෙ උගත් වේ. පුතාලට ඒක ගිරීසියෙ වගේ පිරිසිදුවට ලස්සනට තියාගන්න ඕන කියන මොන්ටිසෝරි දැනුමවත් නැති එක. බීච් එකට යන පාරෙ ඉදන්ම කුණු.. ඩස්පි තාප්ප. ගහක් කොලයක් වවලා නැහැ.

    මෙහෙ කුණු ගොඩවල් වල ලැගලා පුරුදු එවුන්ට පිරිසිදුව ලස්සනට ඉමු කිව්වම රිදෙනවා....

    (ඇද්ද උඹට.. 😁)
    ps විහිලුවක් කලේ අඩෝ. උඹ කියන එකෙත් ඇත්තක් තියෙනවා
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    akalpa hadanna bari jathiyak, lowa nonagi
    lol

    Ai ban greece wala tourist spot wala professional photo ekka lankawe kunu godawal compare karanne? Montisori yana ekekge logic ne ban.

    Palleha photo tikath Greece thamai,

    4A056049-8B98-4589-9CE7-B481FAAA60EC-1024x768.jpeg

    graffiti-and-concert-posters-on-an-Athens-Greece-street-corner-IMG_6416.jpg

    image.

    01greece1_hp-superJumbo.jpg

    437749.jpg
    අර තාප්පේ අලවලා තියෙන පෝස්ටරයක සුසන්ත පුංචිනිලමේ වගේ එකෙක් ඉන්නවා :eek:
    ------ Post added on Mar 19, 2024 at 11:04 PM
     
    • Like
    Reactions: INCORRECT

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ලංකාවෙ මෙහෙම ගෙවල් තියෙන පැති වල මුඩුක්කු මෙතඩ් එක තමයිි භාවිතා වෙන්නෙ.

    මේ මිනිස්සු ඒ පැති ලස්සන කරලා සංචාරකයො ඇදගන්න කන්සෙප්ට් එකක් කරගෙන...

    1711205312274.png

    1711205155200.png
    1711205261761.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    අපේ ඩිසිප්ලින්

    සපත්තු දෙක
    ඇදුම
    කොන්ඩේ
    රැවුල
    කුනුහරප කියන්න එපා

    දැන් හැදිලා තියෙන්නේ ලෙසටම ලංකාව
     
    • Like
    Reactions: INCORRECT

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,633
    16,303
    113
    වෙන්න බෑ

    දොරමඩලාවට කිව්වේ ලෝකෙ ලස්සනම රට ලංකාව කියලා 😆
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,153
    7,916
    113
    Galaha
    හැදියාවක් තියෙන්න ඕන යකෝ, ඊයෙ මම නුවර යනගමන් මට ඉස්සරහින් ත්‍රීවී කාරයෙක් ගියා. මීටර් 100ක් යනව රබුටන් ලෙල්ලක් පාර මැද අතාරිනව. රබුටන් ගෙඩි 5ක් 6ක්ම කෑවා මට ඉස්සර කරගන්නත් බැරි උනා අරූ රබුටන් කනගමන් පාර මැද්දෙන් ගියෙ, කොහොම හරි ඕකා රබුටන් මල්ලක්ම කන්න ඇති යනකල්, ඇටයක්වත් හිර උනේ නෑනේ මැරිල යන්න කාලකන්නියගේ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හැදියාවක් තියෙන්න ඕන යකෝ, ඊයෙ මම නුවර යනගමන් මට ඉස්සරහින් ත්‍රීවී කාරයෙක් ගියා. මීටර් 100ක් යනව රබුටන් ලෙල්ලක් පාර මැද අතාරිනව. රබුටන් ගෙඩි 5ක් 6ක්ම කෑවා මට ඉස්සර කරගන්නත් බැරි උනා අරූ රබුටන් කනගමන් පාර මැද්දෙන් ගියෙ, කොහොම හරි ඕකා රබුටන් මල්ලක්ම කන්න ඇති යනකල්, ඇටයක්වත් හිර උනේ නෑනේ මැරිල යන්න කාලකන්නියගේ.
    අනිත් සාපෙ තමයි පාර මැද කොට කොට යන පක්ෂියො. විශෙෂෙන් ත්‍රීවීල් කාරයො. උන් හැම පෝලිමකම ඉස්සරහින්